උතුරු කොරියානු නිදහස් දිනය වෙනුවෙන් කිම් වෙත ලිපියක් යවමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මෙම අදහස් පළ ක
International
ඉන්දුනීසියා ආරක්ෂක ඇමති 2024 ජනාධිපති සටනට එයි
ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියාන්ටෝ 2024 දී ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා අභිප්‍රාය නිල වශයෙන් ප්‍ර
තායිවානය මුල්කර චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීම්
තායිවාන කලාපයේ නව සංචාරයක් සම්බන්ධයෙන් විරෝධතා දක්වමින්, චීන තානාපති කාර්යාලය එක්සත් ජනපද නීති සම්පාදකයින්ට අන
ඇෆ්ගනිස්ථානයේ ගංවතුර නිසා පුද්ගලයන් 31ක් මරුට
මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 31දෙනෙකු මිය ගොස් 17දෙනෙකු තුවාල ලබා ති
මීළඟ බ්‍රිතාන්‍ය අගමැති සටනේ ට්‍රස් ඉදිරියෙන්ලු
කොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ රටේ මීළඟ අගමැති වීමේ සටනේ තරගකාරියක වන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලිස් ට්ර
බ්‍රසීලයේ ජනපතිට එරෙහිව දහස් ගණනක් විරෝධතාවයේ
බොල්සොනාරෝ බ්‍රසීලයේ ඡන්ද ක්‍රමය අපකීර්තියට පත් කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙයි.
ඔස්ට්‍රේලියා කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක්
ඔස්ට්‍රේලියානු අගනුවර කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වූ ජුන්ජුන්වාලා ජීවිතක්ෂයට
’’ඉන්දියාවේ වොරන් බෆට්’’ ලෙස හැඳින්වෙන ඉන්දීය බිලියනපතියා, රාකේෂ් ජුන්ජුන්වාලා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජෙරුසලමේ බස් රථයකට වෙඩි තැබීමෙන් 7කට තුවාල
ජෙරුසලමේ බස් රථයකට වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 594ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 594,898,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
12 වැනි බීජිං ජාත්‍යන්තර සිනමා උළෙල ඇරඹෙයි
12 වැනි බීජිං ජාත්‍යන්තර සිනමා උළෙල (BJIFF) සෙනසුරාදා චීන අගනුවරදී උත්සවාකාරයෙන් ආරම්භ විය.
සෙනග අතරට මෝටර් රියක් කඩා වැදී අනතුරක්
පෙන්සිල්වේනියාවේ සෙනඟ අතරට මෝටර් රියක් කඩා වැදීමෙන් අවම වශයෙන් 13දෙනෙකු තුවාල ලබා ඇත.
එක්සත් ජනපද උද්ධමනය අඩු කිරීමේ පනත සම්මතයි
බදු වැඩිකිරීම් එක්සත් ජනපද ව්‍යාපාර සහ කම්කරුවන් මත බර පටවන අතර ආර්ථිකයට හානියක් වනු ඇතැයි රිපබ්ලිකන්වරු තරක කර
හයිබ්‍රිඩ් කොවිඩ් ප්‍රභේදයක් රුසියාවෙන් සොයා ගැනේ
රටේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනයට අනුව, මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකුට මෙම ‘ඩෙල්ටාක්‍රොන්’ ප්‍රභේදය ආසාදනය වී ඇත.
ට්‍රම්ප්ගේ නිවස තුළ න්‍යෂ්ටික ලියකියවිලි ඇත්දැයි බලලා
ට්‍රම්ප්ගේ පාම් බීච් හි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයෙන් එවැනි ලේඛන සොයා ගත්තේද යන්න පැහැදිලි නැත.
ද. කොරියානු F-4 ප්‍රහාරක යානයක් අනතුරට ලක්වේ
දකුණු කොරියානු F-4 ප්‍රහාරක යානයක් සිකුරාදා රටේ ගියොන්ගි පළාතේ, හවුසියොන්ග් නගරයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක් අද්දරට ඇවිත්-රුසියාව කියයි
මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ ආරම්භයේ සිට බලාගාරය රුසියානු හමුදාවන්ගේ පාලනය යටතේ පැවති අතර එතැන් සිට අවස්ථා කිහි
ඇමෙරිකාව තවදුරටත් ලෝක බලවතා නොවේලු
ලෝක ජනගහනයෙන් 6%ක් පමණක් එක්සත් ජනපදය තවදුරටත් ලොව පුරා ආධිපත්‍යය දරනු ඇති බව විශ්වාස කරන බවයි.
යුක්රේන ගැටුම අවසන් වන දිනයක් සෙලෙන්ස්කි කියයි
’’යුක්රේනයට එරෙහි මේ රුසියානු යුද්ධය, සමස්ත නිදහස් යුරෝපයට එරෙහිව, ක්රිමියාවෙන් ආරම්භ වූවක්. මේ නිසා එය ක්‍රිමි
UN සමුළුවට ඇමෙරිකාවට ඒම පූටින් ප්‍රතික්ෂේප කරයි
රුසියාව නියෝජනය කරමින්, එරට විදේශ ඇමතිවරයා නිව්යෝක් නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පැමිණෙන බව දැනු
ග්‍රීක අගමැති විපක්ෂ නායක ජංගම දුරකථනය ටැප් කරලා
ග්‍රීක අගමැති කයිරියාකොස් මිට්සොටාකිස් විසින් විපක්ෂ නායකයාගේ දුරකථනය ටැප් කිරීමේ මෙහෙයුමකට හවුල් වූ බවට එල්ල
ලොවපුරා කොවිඩ් මරණ 6,440,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 591,050,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ජපාන අගමැතිවරයා LDP නායකත්වය වෙනස් කරයි
කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයද වෙනස් කරනු ඇති අතර, ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
ට්‍රම්ප් මිත්‍ර ස්කොට් පෙරීගේ ජංගම දුරකථනය FBI භාරයට
ට්‍රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වීමේ සූදානම සමග ඔහු වෙත මෙම බලපෑම් සිදුවන බවත්, මෙය ඇමෙරිකාවට ප්
කෙන්යා මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
2022 අගෝස්තු 9 වැනි දින කෙන්යාවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ නිලධාරීන
ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා නිවසේ FBI හදිසි සෝදිසියක්
ෆ්ලොරිඩා හි පාම් බීච් හි හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ නිවස මෙසේ පරීක්ෂාවට ලක්ව තිබේ
තායිවානය අවට චීනයේ සජීව යුද අභ්‍යාස තවදුරටත්
තායිවාන දූපත වටා සජීව උණ්ඩ භාවිතයෙන් සිදුවන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණුවීම් දිගටම කරගෙන යන බව චීන මහජන විමුක
ඩොලර් බිලියන 1ක යුද ආධාර ඇමෙරිකාවෙන්
පෙබරවාරි අගදී රුසියාව යුක්රේනයට හමුදා යැවීමෙන් පසු දැනටමත් ඇමෙරිකාවෙන් ඇ.ඩොලර් බිලියන 8.8ක් පමණ යුද ආධාර යුක්රේන
ඊශ්‍රායල-පලස්තීන ගැටුමට එක්සත් ජාතීන් මැදිහත් වේ
ඉරිදා රාත්‍රියේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය සටන් විරාමයකට එකඟ වූ බව වෙන වෙනම ප්
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 590 සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 590,250,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්