චීනයේ දූෂණ විරොධී ඒකකය විසින් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනවාලු.
International
යුද බිමේ ලිංගික හිංසනයට එරෙහි වූවෝ නොබෙල් සාම ත්‍යාග ලබති
යසීදි තරුණියක වූ 25 හැවිරිදි නාඩියා, මලාලාට පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ දෙවැනි ළාබාලතම තැනැත්තියයි.
බ්‍රසීල මැතිවරණයෙන් ජෙයිර් බොල්සොනාරෝ ඉදිරියෙන්
රට තුළ ඉහළ ගොස් ඇති අපරාධ රැල්ල මුලිනුපුටා දමන බවට බොල්සොනාරෝ ජනතාවට පොරොන්දු ලබා දී ඇත.
බස් රථයේ සුක්ඛානම වඳුරෙකුට දුන් රියදුරුගේ සේවය අත්හිටුවයි
සමාජජාල තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම වීඩියෝවේ රියදුරුට දුන් දඬුවම ගැන බොහෝදෙනා නොසතුටින්.
ඇමෙරිකාවට කොකා පෙන්වෙමින් ඉන්දියාව රුසියානු මිසයිල ගත්තාද?
රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුමට අමතරව තවත් වැදගත් ගිවිසුම් කිහිපයකට එලැඹ
දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවමක් නියම වේ
මෙය තමාට එරෙහිව සිදුකළ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති ලී මයුන්ග්-බක් අවධාරණය කරයි.
ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා චීනයේදී හදිසියේ අතුරුදන් වෙලා
2016 නොවැම්බරයේදී ඉන්ටර්පෝල් සභාපති ධුරයට තේරීපත් වූ ඔහු, වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිත විය.
පාකිස්තානයෙන් පිටවීමට NGO වලට දින 60ක කාලයක් දීලා
රට තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල විනිවිදභාවය සම්බන්ධයෙන් වූ ගැටලු මෙම පියවරට හේතු වෙයි.
නයිකි රොනාල්ඩෝට එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාව ගැන අවදියෙන්
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග ඩො.බිලියනයක ගිවිසුමක සිටින ලෝක ප්‍රකට ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි කියයි.
බ්‍රිතාන්‍ය ගුරුවරියක් සිසුවෙකු සමග ලිංගිකව එක්වූ බවට චෝදනා එයි
බ්‍රිතාන්‍යයේ පාසල් විනෝද චාරිකාවක් නිමවී යළි එමින් සිටියදී ගුවන් යානා වැසිකිළියක් තුළ මෙම සිදුවීම සිදුවයේ යැය
ලොව පුරා සෙල්ෆි මරණ 259ක්
වැඩිම මරණ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් මරණ 5ක් - 2018 නවතම අධ්‍යයන වාර්තාවක් හෙළි කරයි.
ඉන්දියාවට ආ රොහින්ග්යාවරු යළි මියන්මාරයට පිටුවල් කරයි
2012 වසරේදී සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවී ඇති බව කියයි.
පතල් වළට වැටුණු දරුවා බේරීමට ගිය කිමිදුම්කරුවන් 6ක් ගිලී මැරේ
සිය මිතුරන් සමග මාළු බෑම සඳහා ගොස් සිටියදී පසුගිය බදාදා දිනයේදී මෙම දරුවා පතල් වළේ වැටී ඇත.
ප්‍රකට ඩේටින් ඇප් වැඩසටහනක් සඳහා ප්‍රියාංකා ආයෝජනය කරයි
බම්බල් නමින් හැඳන්වෙන මෙම ඇප් වැඩසටහන ඉදිරියේදී ඉන්දියාව වෙතද හඳුන්වාදීමට සූදානම්ය.
කිම් කාඩේෂියන් ගැන තොරතුරු පිරික්සීම අනතුරුදායක වෙලාලු
ප්‍රසිද්ධ චරිතවල නම් අඩංගු ඉන්ටර්නෙට් සෙවුම් ප්‍රතිඵල, වෛරස් අන්තර්ගත වූ හානිකර වෙබ් අඩවි සමග ඈඳී තිබේ.
ඉන්දුනීසියා භූ කම්පනය හා සුනාමි ව්‍යසනයේ මරණ 1400 ඉක්මවා යයි
සුන්බුන් අතර සිරවූ, බේරාගැනීමට හැකි පුද්ගලයන් තවදුරටත් සිටිය හැකි බවද ආපදා ප්‍රතිචාර ආයතනය පවසයි.
ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කරන්න - UN ඇමෙරිකාවට කියයි
එක්සත් ජාතීන්ගේ විශේෂ අධිකරණයක් වන ජාත්‍යන්තර යුක්තිය අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සඳහා වසර 55කින් පසු කාන්තාවක්
ජෝරා ස්ට්‍රික්ලන්ඩ්, ආතර් ඇෂ්කින් සහ ජෙරාඩ් මොවුරෝද් මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිකර ගනිති.
ඇෆ්ගන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 13ක් මරුට
ළඟඑන පාර්ලිමේන්තු මැතිවරණ රැලියක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති අතර, IS හා තලේබාන් ප්‍රහාරය පිටුපස.
කැටලෝනියා ජනමතවිචාරණයේ වසරක් සපිරීමට දහස් ගණන් විදියට
2017 ඔක්තෝබර් 01 වැනිදා ජනමතවිචාරණය පැවැත්වුණි. ඔක්තෝබර් 27දා කැටලෝනියාව සිය නිදහස ප්‍රකාශ කරන ලදී.
කොරියානු දේශසීමාවල බිම් බෝම්බ ඉවත්කිරීම ඇරඹෙයි
මූන් ජේ-ඉන් සහ කිම් ජොන්ග්-උන් අතර පසුගියදා ප්යොන්ග්යැන්ග් නගරයේදී ඇති කරගත් එකඟතාවක් මත සිදුවෙලා.
භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිකා සටනේ දෙදෙනෙක්ට
2018 භෞතික සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය මහාචාර්ය ජේම්ස් පී ඇලිසන් සහ මහාචාර්ය ටසුකු හොන්ජෝට.
ඉන්දුනීසියා භූ කම්පනයේ මියගිය පිරිස් සමූහ වශයෙන් භූමදානයට
භූ කම්පනය සහ සුනාමිය ඇති වී දින හතරක් ගත වුවද, ඇතැම් ග්‍රාමීය පළාත් වෙත තවමත් කිසිවෙකුට ළඟාවීමට නොහැකි වී ඇත.
ජපානයට බලපෑ ට්‍රමී සුළි කුණාටුව නිසා මරණ 2ක් - 120ක් තුවාලයි
ගුවන්ගමන් සහ දුම්රිය වාර රැසක් අවලංගු කිරීමට ජපාන බලධාරීන්ට සිදුව ඇති අතර, නිවාස 750,000ක් විදුලිය නොමැතිව අඳුරේ.
ඉන්දුනීසියා භූ කම්පනය හා සුනාමි ව්‍යසනය සිදුකළ මහා විපතක තරම
මාර්ග පද්ධතියට දැඩි හානිවීමෙන් මුදාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීම අතිශය අසීරු කාර්යයක් බවට පත්ව තිබේ.
සම්බාධක සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට දොස්
එක්සත් ජාතීන්ගේ සහ ඇමෙරිකාවේ සම්බාධක ඉවත්කර ගැනීම සඳහා උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය.
ඉන්දුනීසියා භූ කම්පන හා සුනාමි මරණ 832ක් දක්වා ඉහළට
කලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.
HIV ඒඩ්ස් ආසාධිතයන් චීනයේ සියයට 14කින් ඉහළ ගිහින්ලු
සාම්ප්‍රදායික රුධික පාරවිලයනය හරහා ආසාධනය වීම අඩුවී, ලිංගික සම්බන්ධතා හරහා ආසාධනය ඉහළ ගොස් තිබේ.
වංචා සිදුකළ ටෙස්ලා ප්‍රධානියාට සභාපති ධුරය අහිමි වන ලකුණු
එලොන් මස්ක්ට සිය සභාපති ධුරය වසර 3කට අහිමි වන අතර, ඇ.ඩො.මිලියන 20ක දඩයකටද යටත්වීමට සිදුවනු ඇත.
අනාචාරයේ හැසිරීම අපරාධයක් නොවෙයි - ඉන්දීය අධිකරණය
පැරණි නීතියට අනුව අපරාධයට සහාය දැක්වූ කාන්තාවට දඬුවම් නියම නොවුණත්, අදාළ පුරුෂයා ස්ත්‍රී දූෂකයෙක් ලෙස සලකයි.