International

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ධුරයට පැට්‍රික් ෂැනහැන්ගේ නම

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ සමීපතම නිලධාරීන් රැසක් වරින්වර සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූහ.