දකුණු කොරියාව පවසා සිටියේ උතුරු කොරියානු නියෝජිතයන් එම කාර්යාලයෙන් ඉවත්වන බව දැනුම් දුන් බවයි.
International
ගෝලාන් කඳුකරය ගැන ට්‍රම්ප්ගේ මතයට සිරියාව කෝප ගැන්විලා
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රාලය වෙත අන්ඳ පක්ෂපාතීත්වයක් දක්වන බව එම ප්‍රකාශයෙන් ගම්‍ය වන බව සිරියාව පවසයි.
ඝානාවේ බස් රථ දෙකක් ගැටී 50ක් මරුට - පිරිසකට තුවාල
අක්රා අගනුවරට කිලෝමීටර් 430ක් උතුරින් වූ කිටම්පෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබුණේ අලුයමය.
ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයට සතියක් ගෙවී යෑම සිහිකර විනාඩි 2 නිහඬතාවක්
ඊට සමගාමීව මුස්ලිම් දේවමෙහෙයක්ද පවත්වා ඇති අතර, මෙම අවස්ථාවට නවසීලන්ත අගමැතිනියද සහභාගී වී තිබේ.
චීනයේ රසායනික කම්හල් පිපිරීමක් නිසා මරණ 47ක් 90කට බරපතළයි
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී රික්ටර් පරිමාණ 2.2ක භූ කම්පනයක් සිදුව තිබූ බව වාර්තා වන බව බලධාරීහු පවසති.
එවරස්ට් කඳු මුදුනේ ග්ලැසියර දියවීමෙන් මළ සිරුරු මතුවෙලා
එවරස්ට් තරණය ඇරඹිදා සිට මේ දක්වා 300ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබුණත්, 4,800ක් කඳු මුදුනට ළඟා වී ඇත.
මොසැම්බික් වෙත සහන සැලසීම අතිශය අසීරු කටයුත්තක් වෙලා
පුද්ගලයන් 300ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් සඳහන් වුවත්, මියගිය පිරිස 1,000 ඉක්මවනු ඇති බව කියයි.
නවසීලන්තය තුළ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිතය තහනම් කරනවාලු
මෙම නීතිය එලැඹෙන අප්‍රේල් 11 වැනිදා සිට බලාත්මක කෙරෙනු ඇති බව අගමැතිනී ජෙසින්ඩා පවසයි.
මොසැම්බික් වෙත බලපෑ ඉඩායි කුණාටුවෙන් 1000ක් මිය ගිහින්
මෙම සුළි කුණාටුවේ බලපෑම අසල්වාසී සිම්බාබ්වේ සහ මලාවි යන රාජ්‍යයන් වෙතද බලපෑම් කර තිබුණි.
නිරෝගී වෙන්න පලතුරු සාරය එන්නත් කරගත් කතට අසාධ්‍යයි
51 හැවිරිදි වියේ පසුවන චීන ජාතික කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනවාලු.
නෙදර්ලන්තයේ ට්රෑම් රථයක් තුළ විවෘත වෙඩි තැබීමක් සිදුවෙලා
මින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධියෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී හදිසි සෝදිසියක්
නිව් සවුත්වේල්ස් පොලීසිය විසින් සැන්ඩි බීච් සහ ලෝව්රන්ස් යන ප්‍රදේශවල නිවාස දෙකක් අද (18දා) උදෑසන හදිසි පරීක්ෂාවක
ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට සිය ධුරයේ නිෂේධ බලය පාවිච්චි කරයි
’’රටේ ජනාධිපතිවරයා ලෙස, රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම මගේ උසස්ම රාජකාරියයි’’ යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
ක්‍රිස්ට්චර්ච් වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරුවා අධිකරණය හමුවට
ප්‍රහාරය දියත් කිරීමට හේතුව විදෙස් ආක්‍රමණිකයන් බවත්, එබා දැරියගේ මරණය තමාව මීට පෙළඹ වූ බවත් බ්‍රෙන්ටන් කියයි.
කාලගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා පාසල් සිසුන් පාරට බසී
ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මීට එරෙහිව සතියක විරෝධතාවක් පැවැත්වූ ග්‍රේටා තන්බර්ග්ගේ ආභාසය හේතුවෙයි.
උතුරු කොරියාව යළි ඇමෙරිකාව සමග සාකච්ඡා නොකරනු ඇතිලු
උතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කිරීමටද කිම් ජොන්ග්-උන් සූදානම් වෙන බව කියයි.
මුම්බායි නුවර මගී පාලමක් කඩා වැටී 5ක් මරුට - 30ක් තුවාල ලබයි
කාර්ය බහුල උදෑසන කාලයේදී මගීන් චත්‍රපති ෂිවාජි දුම්රිය ස්ථානය වෙත මෙම පාලම හරහා ඇතුළු වෙමින් සිට තිබේ.
ක්‍රිස්ට්චර්ච් වෙඩි තැබීමේ මරණ 49ක් - මුස්ලිම් පල්ලි වසා දමයි
මෙම ප්‍රහාරය එලල කළ තුවක්කුකරු ඔස්ට්‍රේලියානු ජාතිකත්වයක් ඇති අයෙකු බව පැවසෙන අතර, ඔහු අන්තවාදී දක්ෂිණාංශිකයෙක
මැතිවරණය සමග අගමැති මෝදි බොලිවුඩ් තරු සමග සෙල්ෆියක
මෝදි අගමැතිවරයා විසින් නිකුත් කරන ට්විටර් පණිවුඩ එම පණිවුඩ ලැබෙන්නා අනුව වෙනස් වෙමින්, විවිධත්වයකින්.
බෝයිං සමාගම සියලු 737 මැක්ස් යානා ගොඩබැස්වීමට උපදෙස් දෙයි
ඉතියෝපියානු ගුවන් අනතුරේ සැටලයිට් දත්ත හා ඇසින් දුටු සාක්ෂි අනුව මෙම යානා ඇණියට තාවකාලික තහනමක්.
යේමන යුද්ධයට ඇමෙරිකානු සහාය දීමට සෙනට් මණ්ඩලය විරුද්ධ වෙයි
ද්වීපක්ෂ ඡන්ද විමසීමෙන් පක්ෂව ඡන්ද 54ක්ද, විරුද්ධව ඡන්ද 46ක්ද ලැබී තිබුණු අතර, මෙය ට්‍රම්ප්ගේ තවත් පරාජයකි.
නයිජීරියානු පාසල් ගොඩනැගිල්ල කඩා වැටීමේ මරණ 10ක් ඉක්මවයි
ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී එහි සිසුන් 100ක් පමණ සිටි බවත්, 40ක් බේරාගත් බවත් කියැවෙයි.
ෆේස්බුක් ඉතිහාසයේ දරුණුම බිඳ වැටීමට ඊයේ දිනයේදී ලක්වෙලා
අවසන් වරට මෙවැනි බිඳ වැටීමකට ෆේස්බුක් ලක්වූයේ 2008 දීය. එවකට පරිශීලකයන් මිලියන 150කි. දැන් බිලියන 2.3කි.
බ්‍රසීලයේ පාසලක වෙඩි තැබීමක් සිසුන් 7ක් ඇතුළු 8ක් ජීවිතක්ෂයට
එම පාසලේම කලින් ඉගෙනුම ලැබූ තරුණයන් දෙදෙනෙකු මෙසේ වෙඩි තැබීම සිදුකර පසුව සියදිවි හානි කරගෙන ඇත.
නයිජීරියා පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී සිසුන් රැසක් මරු දකිති
මියගිය සංඛ්‍යාව 8ක් බව නිල වශයෙන් කියවුණත්, තවත් 50කට ආසන්න පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන් වේ.
තේරේසා මේ බ්‍රෙක්සිට් යෝජනා පාර්ලිමේන්තුව යළිත් ඉවත දමයි
ඊට එරෙහිව මන්ත්‍රීවරුන් 391ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 242ක් පමණි.
තවත් රාජ්‍යයන් රැසක් බෝයිං 737 මැක්ස් යානා ගොඩබස්වයි
මීට පෙර චීනය, ප්‍රංශය, ජර්මනිය මෙන්ම සිංගප්පූරුවද මෙම යානා තාවකාලිකව ගොඩබැස්වීමට තීරණය කර තිබුණි.
වෙනිසියුලාවේ දින 5ක අඛණ්ඩ විදුලි කප්පාදුවෙන් අර්බුද රැසක්
යතුරුපැදි කල්ලි විසින් විදුලි කප්පාදුව පවතින පවතින කාලය තුළ වීදිවලට වැදී මංකොල්ලකෑම් සිදුකරන බව කියයි.
චීනය ප්රමුඛව ගුවන් සේවා රැසක් බෝයිං 737 Max 8 බිමට බස්වයි
චීන අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා එරට තුළ පමණක් මෙම මාදිලියේ ගුවන් යානා 90කට වැඩි ප්‍රමාණයක් ගමන් කරයි.
ඉතියෝපියානු ගුවන් අනතුර සමග බෝයිං සමාගම ප්‍රශ්න රැසක් මැද
ගත වූ මාස 5ක කාලයක් තුළ බෝයිං සමාගමේ 737 Max 8 යානයක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව මෙයයි.