ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ දකුණු කොරියාව සංචාරක අවදානම් නිකුත් කරයි.
International
අගමැති ෂෙයික් හසීනාගේ ඥාති මුණුපුරෙක් ෂැංග්‍රි-ලාහිදී මරුදකී
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු සිය පවුලේ අය සමග හෝටලය තුළ උදෑසන ආහාර වේල ගනිමින් සිටි බව කියයි.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට
ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් මෙම අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන් වෙනුවෙන් ගූගල් කළුපටි පළඳී
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ජිහාඩ් මරාගෙන් මැරෙන ප්‍රහාර මාලාව ලෝකය දැඩි පිළිකුලෙන් හෙළා දකියි.
මෙතෙක් නොදුටු ගෝරිල්ලා සෙල්ෆියක් කොංගෝවෙන්
කොංගෝ රාජ්‍යයේ, විරුන්ගා ජාතික වනෝද්‍යානයේ වූ ගෝරිලි අනාථාගාරයක මෙම ගෝරිල්ලන් කුඩා කල සිටම හැදී වැඩී තිබුණි.
ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර ISIS අනුගාමික ප්‍රහාරයක්
මෙය පසුගියදා නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක සිදුවූ විවෘත වෙඩි තැබීමේ සිද්ධියට කළ පළි ගැනීමක
පාස්කු බෝම්බ ප්‍රහාර පරීක්ෂණ සඳහා FBI සහාය ශ්‍රී ලංකාවට
ඇමෙරිකා එක්සත් ජනපද FBI රහස් ඔත්තු සේවයේ ප්‍රකාශකයෙකු මෙය තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පිලිපීනයේ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූ කම්පනයක්
ලූසොන් දූපතේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 5 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
කොළඹ පිපිරීම් දැකීම බලවත් සංවේගයක් - චීන ජනපති
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රහාර සමග එක්සත් ජනපදයට දැනට තර්ජනයක් නෑ
ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන ලේකම්වරයා පවසා සිටියි.
ම්ලේච්ඡ අන්තවාදය පැරදවීමට ශ්‍රී ලංකාව සමගයි - පොම්පෙඕ
පාස්කු දින උදෑසන එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි.
මෙය කිතු දහම ඉලක්ක කළ ප්‍රහාරයක් - මයික් පෙන්ස්
මෙම ම්ලේච්ඡ ප්රහාරයන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, තමන්ද දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමින් සිටියි.
ශ්‍රී ලංකා ප්‍රහාරය කෘර ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් -ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
පාස්කු දින ශෝකයටත්, වේදනාවටත් පත් කිතුණු බැතිමතුන් සමීපයේ තමා ඉන්නා බව වතිකානුවේදී පාප් වහන්සේ පැවසූහ.
සෞදියේ හිංසනයෙන් මිදී තවත් තරුණියන් දෙදෙනෙක් පළා එති
25 හැවිරිදි වෆා අල්-සබේයි සහ ඇගේ සහෝදරිය වන 28 හැවිරිදි මහා අල්-සබේයි මේ වනවිට ජෝර්ජියාවේ රැකවරණය ලබති.
මහමග ජීවත්වූ ක්‍රිස්ගේ අතුරුදන් මී සුරතලා ලුසී යළිත් හමුවූ හැටි
59 හැවිරිදි ක්‍රිස්ගේ මී සුරතලා නමින් ලුසී වන අතර, සිඩ්නි නුවර මොවුන් දෙදෙනා පිළිබඳ නොදන්නා අයෙකු නොමැති තරම්ය.
සිරියාවේ කාන්තාර ප්‍රදේශයක IS ප්‍රහාරයකින් 35ක් මරුදකී
අවසන් බලකොටුව බගූස් අහිමිවීමත් සමග ඇතැම් ජිහාඩ් ත්රස්තයන් කාන්තාර ප්‍රදේශවලට පළාගිය බව පසුගිය කාලයේදී වාර්තා
උ. අයර්ලන්ත මාධ්‍යවේදිනියගේ ඝාතනයට සැකපිට 2නෙක් දැලේ
29 හැවිරිදි ලයිරා මැකීගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පැවසුවේ ’’කම්පනය ඇති කළ’’ සිදුවීමක් බ
කාබුල් නුවර තොරතුරු අමාත්‍යාංශයට ප්‍රහාරයක්
අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක් සමග වෙඩි ප්‍රහාරයක් ඇරඹී ඇති අතර, ආරක්ෂක අංශ සමග පැය 6ක් වෙඩි හුවමාරුව සිදුව තිබේ.
ජනපති ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට රුසියාවේ සහායක් නෑ - මුලර්
FBI හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
ලිංගික අපයෝජනය පැමිණිලි කළැයි බංගලි සිසුවිය මරා දමලා
’’ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා’’ නුස්රත්ගේ අවසන් වදන එයයි.
වැරදි පක්ෂයට ඡන්දය දුන් නිසා ඉන්දියානුවා ඇඟිල්ල කපාගෙන
භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දීම ඇඟිල්ල කපා ගැනීමක් බව ගම්‍ය කිරීමට මෙය යොදාගත්තේ යැයි ඇතැම්හු පවසති.
මයිකල් සුළි කුණාටුවේ ප්‍රබල බව මාස කිහිපයකට පසුව තහවුරුවේ
1992දී ඇමෙරිකාවට කඩා වැදුණු පස්වැනි මට්ටමේ ඇන්ඩෘ සුළි කුණාටුවෙන් පසුව එරටට කඩා වැදුණු ප්රබලතම සුළි කුණාටුවයි.
පාස්කු දේව මෙහෙයට පැමිණි 13ක් බිත්තියක් කඩා වැටී මරුට
මියගිය අයගෙන් වැඩි දෙනා පල්ලිය තුළ නිදාගෙන සිටි කාන්තාවන් බවත්, ඒ අතර වයස අවුරුදු 11ක දැරියකද වන බව කියයි.
උතුරු කොරියාව තවත් සාර්ථක මිසයිල අත්හදා බැලීමක් කරලා
ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා බිඳ වැටීමෙන් පසු උතුරු කොරියාව ප්‍රථම වරට මිසයිල අත්හදා බැලීමක් සිදුකරයි.
නොත්‍ර දාම් දෙව්මැදුර වසර 5කින් ප්‍රතිසංස්කරණයට - මැක්රෝන්
ගොතික් සම්ප්‍රදායට අයත් මෙම ගොඩනැගිල්ල වසර 850ක් පමණ පැරණි වන අතර, පසුගිය 15දා එහි ගින්නක් ඇතිවිය.
ඉන්දුනීසියාවේ මැතිවරණයෙන් වත්මන් ජනපති යළිත් ඉදිරියට
ඉන්දුනීසියාවේ මැතිවරණය එක් දිනක් තුළ ලොව පැවැත්වෙන විශාලතම මැතිවරණය ලෙස සැලකෙයි.
අල්ලස් චෝදනා ලැබූ හිටපු ජනපති සියදිවි හානි කරගනී
පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු තමාටම වෙඩි තබාගෙන.
පෘතුගාලයේ බස් රථ අනතුරකින් 29ක් මරුට - 27ක් තුවාල ලබති
මෙම අනතුර සිදුව ඇත්තේ ඉදිරියෙන් හමුවූ මංසන්ධියකදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙනි.
ශ්‍රී ලාංකේය චන්ද්‍රිකාව රාවනා 1 18දා අලුයම පෘථිවියෙන් නික්මෙයි
ශ්‍රී ලාංකේය රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලොවට කියා පෑමට මීට රාවණා යන නම තබා ඇතැයි සඳහන් වෙයි.
නේපාලයේ ගුවන් අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මරුදකී
යානය පැදවූ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.