සමාජජාල තුළ බෙදාහැරුණු රූපරාමු අනුව පොලු මගුරු අතැතිව පැමිණි පිරිස් උද්ඝෝෂකයන් වෙත දිගට හරහට පහරදී තිබේ.
International
චන්ද්‍රයාන් - 2 හෙවත් ඉන්දියාවේ සඳතරණය සාර්ථකව උඩුගුවනට
තාක්ෂණික ගැටලුවක් නිසා සතියක කාලයක ප්‍රමාදයකින් පසුව මෙසේ ඉන්දියාවේ සඳ තරණය සඳහා වූ ප්රයත්නය සාර්ථක වී ඇත.
බ්‍රිතාන්‍ය තෙල් ප්‍රවාහන නෞකාව ඉරානය පැහැර ගැනීම උග්‍ර අතට
බ්‍රිතාන්‍ය නෞකාව වටා ප්‍රහාරක යාත්‍රා කිහිපයක් රැකවල් යෙදීමෙන් අනතුරුව හෙලිකොප්ටරයක් මගින් හමුදා ඊට බැස තිබේ.
ජපාන ස්ටුඩියෝව ගිනිතැබූ අය කලින්ම ප්‍රහාරය සැලසුම් කරලා
මෑත ඉතිහාසයේ ජපානය තුළ පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව වාර්තා වෙයි.
පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි නිවාදැමීමට කඩිනම් පියවර ගනී
ලැව්ගිනි නිසා එක් පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, ගිනි නිවන භටයන් හත් දෙනෙකුද තුවාල ලබා තිබේ.
හොංකොං හි නවතම උද්ඝෝෂණ දහස් ගණනකගේ සහභාගීත්වයෙන්
මෙම උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හොංකොං පොලීසිය විසින් සොයාගනු ලැබීය.
දිල්ලියේ වැඩිම කලක් මහ ඇමති ධුරය දැරූ ඩික්සිත් දිවියට සමුදීලා
කේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙසද කටයුතු කර ඇති ඇය, විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය නියෝජනය කළාය.
හොර හරක් ජාවාරමේ ගිය ඉන්දු ජාතිකයන් තිදෙනෙකු මරා දමලා
මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ජපාන ක්යෝතෝ ඇනිමේෂන් ප්‍රහාරයෙන් 23ක් ජීවිතක්ෂයට
මෙම ගොඩනැගිල්ලට කඩා වැදුණු 41 හැවිරිදි සැකකරු පෙට්‍රල් ඉස ගොඩනැගිල්ලට ගිනි තබා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
බ්‍රසීල වේල්ල බිඳී සිදුවූ අනතුර වළක්වාගත හැකිව තිබූවක්ලු
එය අනාරක්ෂිත බව ප්රත්යක්ෂව තිබියදීත්, සුරක්ෂිතතා සහතිකයක් එහි ජර්මානු පාලනාධිකාරිය විසින් සහතික කරගෙන.
මෙක්සිකානු මත් රජා එල් චැපෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට
2015 දී මෙක්සිකෝවේ සිර කඳවුරක සිටියදී පොළොව යට උමඟක් හරා ඉන් පළාගිය ගුස්මාන් යළි අත්අඩංගුවට පත්විය.
තුර්කි නැවියන් 10ක් නයිජීරියානු මුහුදු මංකොල්ලකරුවන්ට හසුවේ
කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම නාවික පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බව නයිජීරියානු වාර්තා පවසයි.
ඉන්දීය ගොඩනැගිලි අනතුරෙන් මියගිය පිරිස 10ක් - 8ක් රෝහලේ
ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීම.
උතුරු ඉන්දීය කලාපයේ මෝසම් වැසි බලපෑම් මිලියන 3ක් ඉක්මයි
නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල පුද්ගලයන් 130ක් මරුට, 30ක් අතුරුදන්, 38ක් තුවාල ලබලා.
මුම්බායි ගොඩනැගිල්ලක් කඩාවැටී 40ක් සිරවෙයි - මුදාගැනීම් තවමත්
ඉන්දීය වාර්තාකරුවන් පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවයි.
සඳ තරණයේ යන චන්ද්‍රයාන් - 2 තාක්ෂණික දෝෂයකින් පසුබසී
ඇමෙරිකාව, චීනය සහ සෝවියට් රුසියාවට පසුව සඳ තරණය කරන සිව්වැනි රට බවට ඉන්දියාව සූදානම් වූ මෙහෙයුම.
කොංගෝවේ ගෝමා නගරයේත් ඉබෝලා රෝගයෙක් සොයාගනී
සෞඛ්‍ය අංශ බලධාරීන් පවසන්නේ, මධ්‍යම ගෝමා හි පාස්ටර්වරයෙකුට ඉබෝලා වැලඳී ඇති බව හඳුනාගෙන ඇති බවයි.
මෝසම් වැසි නිසා දකුණු ආසියා කලාපයේ මිලියන 1.5ක් පීඩාවට
නේපාලයේ පමණක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිව්යෝක් හදිසි විදුලි බිඳ වැටීමක් - දුම්රිය පද්ධතියේ මිනිසුන් සිරවේ
නිව්යෝක් ගිනි නිවන ඒකකය පවසා සිටියේ මෑන්හැට්න් නුවර විදුලි ට්රාන්ස්පෝමරයක් ගිනි ගැනීමෙන් මෙය උදාවී තිබේ.
ඉන්දුනීසියාව තුළ සංවර්ධනයේදී පක්ෂ - විපක්ෂ භේද නොසලකයි
ජනාධිපති ජොකෝ විඩෝඩෝ සහ විරුද්ධ පක්ෂ නායක ප්‍රබෝවෝ සුබිඅන්ටෝ ජනපතිවරණයෙන් පසුව එකම දුම්රියක.
සෝවියට් යුගයෙන් පසු රුසියාව අති ප්‍රබල අභ්‍යවකාශ මෙහෙයුමක
විශ්වයේ සැඟවුණු රහස් සොයා රුසියාව ජර්මනිය සමග එක්ව Spektr-RG දුරේක්ෂය රැගත් අභ්‍යවකාශ ගමන අරඹයි.
ගිනිඅවි නැවත රජයට භාරදෙන කිවීන් හොඳ නරක මත දෙකක
මෙහි සමාරම්භය ක්‍රයිස්ට්චර්ච් නගරයෙන්ම ඇරඹී තිබුණු අතර, තවත් ස්ථාන 250කට අධික සංඛ්‍යාවකදී මෙය සිදුව තිබේ.
ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තය කරා බැරී සුළි කුණාටුව කඩාවදී
පැයට කිලෝමීටර් 104ක් ඉක්මවූ සුළං ප්‍රවාහයක් සමග පවතින කුණාටුවේ සුළං වේගය ගොඩබිමට ඇතුළු වීමත් සමග වැඩිවේවි.
සෝමාලියාවේ හෝටලයක් වෙත අල්-ෂබාබ් ප්‍රහාරයක් - 26ක් නසී
ප්‍රකට මාධ්‍යවේදිනියක හා ඇගේ සැමියා ඇතුළු විදේශිකයන් පිරිසක්ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෝයිං 737 මැක්ස් අනතුරුවලදී වන්දි පිරිනමා ඥාතීන් රවටලාලු
මගීන්ගේ ඥාතීන් විසින් බෝයිං සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වමින් බෝයිං සමාගම මෙම ක්‍රියාව සිදුකර ඇත.
දත්ත අවභාවිත කළ ෆේස්බුක් වෙත ඩො.බිලියන 5ක දඩයක්
ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මිලියන 87ක් කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය ලබාගැනීම සම්බන්ධ පරීක්ෂණය.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මරාගෙන මැරෙන ළමා සොල්දාදුවන් යොදයි
ඇෆ්ගනිස්ථාන විවාහ මංගල උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40ක් තුවාල ලැබීය.
ඔස්ට්‍රේලියාවේ දුර්ලභ පක්ෂි විශේෂයක් හදිසියේ මිය ගිහින්
පක්ෂීන් විශාල පිරිසක් එක්වරම ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.
දැඩි වා කැලඹුමකට ලක්වූ එයාර් කැනඩා යානය හදිසි ගොඩබෑමක
එම යානයේ ගමන්ගත් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, හත් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
ජපාන හයබූසා 2 යානය සාර්ථකව ග්‍රාහකයක් මත ගොඩබෑම සිදු වේ
පාස් සාම්පල ලබන වසරේදී පෘථිවිය වෙත රැගෙන ඒමට හයබූසා - 2 අභ්‍යවකාශ යානය සූදානමින් සිටියි.