සරණාගතයන් 33,000කට අධික පිරිසක් රැඳී සිටින ග්‍රීසියේ ඒජියන් දූපත්වල පිහිටි කඳවුරු පුපුරායෑමේ අවදානමක පවතී.
International
හදිසි මැතිවරණයක් කැඳවවන්න - බොලීවියා අන්තර්වාර ජනපති
මැතිවරණ දූෂණයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හමුවේ පසුගිය නොවැම්බර් 10දා හිටපු ජනාධිති මොරාලෙස් ඉල්ලා අස්විය.
ඇමසන් වන විනාශය වසර 2008ට පසුව ශීඝ්‍රයෙන් වේගවත් වෙලාලු
පසුගිය මාස 12ක කාලය තුළ එය 29.5%කින් ඉහළ ගොස් ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කරයි.
යුද්ධයෙන් විනාශ වූ සිරියාව සංචාරක ගමනාන්තයක් වෙලා
රුසියානු සංචාරක මෙහෙයවන්නන් විසින් මෙම සංචාරයන් සංවිධානය කරන අතර, ඇ.ඩො.1,950 සිට පැකේජයන් පවතී.
ෆ්ලොරීඩාවේ පාසල් භූමියකින් පැරණි සෙහොනක් මතුවෙයි
20 වැනි ශතවර්ෂය මැද භාගයේදී මෙම භූමිය දිළින්ඳන් භූමදානය කිරීම සඳහා යොදාගත් රිජ්වුඩ් සොහොන ලෙස හඳුනාගෙන ඇත.
ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිසා සිඩ්නි - අඩිලේඩ් වෙත දුමාරයක්
වායු දූෂණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර, බොහෝ පිරිස් මුඛ ආවරණ පැළඳ සිටින ආකාරය දැකිය හැකිය.
ලෝකය ගල් අඟුරුවලින් ඈතට යද්දී චීනය එය පසුපස යනවාලු
චීනය සතුව සමස්ත යුරෝපයටම විදුලිබලය සැපයිය හැකි මට්ටමේ ගල් අඟුරු බලාගාර ඉදිකර හෝ ඉදිවෙමින් පවතී.
දඩයම් සුනඛයන්ගේ ප්‍රහාරයකින් ප්‍රංශයේ ගැබිණි කාන්තාවක් මරුට
ඇය මෙම අනතුරට පෙර තම ස්වාමියාට දුරකථන ඇමතුමක් දී තමන් සුනඛ ප්‍රහාරයකට ලක්වීමට ආසන්න බව අනතුරු අඟවා ඇත.
සිරියාවේ ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දියත් වෙයි
ඩමස්කස් ආශ්‍රිතව එල්ල වූ මෙම ඊශ්‍රායල් ප්‍රහාර රැසක් සිය ගුවන් නාශක අවි භාවිතයෙන් විනාශ කළ බව සිරියාව කියයි.
ISIS හා සම්බන්ධ වූ පුරවැසියන් යළි භාරගන්නේ නෑ - යුරෝපය
ඉස්ලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් කිරීමට ගොස් පැමිණෙන අය තම රටවලට තර්ජනයක් විය හැකි බව යුරෝපය සිතයි.
චීනයේ මෙගා කුණු ගොඩ නියමිත කාලයට වසර 25කට කලින් පිරිලා
දිනකට අපද්‍රව්‍ය ටොන් 10,000ක් මෙම කුණු ගොඩට ලැබුණු අතර, එය ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා සිව්ගුණයකි.
බ්‍රිතාන්‍ය නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය චීනය හෙළා දකියි
හොංකොං රාජ්‍ය තුළ මාස 5ක් පුරා පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් තවමත් එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම්.
බෙලි කැපීම් ඇතුළ ඝාතන සිදුකළ ISIS ත්‍රස්තයා අධිකරණය හමුවට
- ප්‍රසිද්ධියේ ඉමාම්වරයෙකුගේ බෙල්ල කපා ජනතාවට ප්‍රදර්ශනය කළ මොහු අත්අඩංගුවට පත්ව හංගේරියානු අධිකරණය හමුවට
හින්දු කෝවිලේ කාන්තා අයිතිය යළිත් අභියෝගයට ලක්වීමක්
කේරලයේ පිහිටි සබරිමාලා දේවාලය වෙත කාන්තාවන්ට ඇතුළු වීමට ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය යළි සලකා බලයි.
ගාසා තීරයේ ඇති වූ ගැටුම් මැද නිල නොලත් සටන් විරාමයක්
ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 32දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
ඔස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි නිසා වූ මරණ 4ක් දක්වා ඉහළ යයි
ලැව්ගිනි තත්ත්වය කෘත්‍රිමව ඇති කිරීමට බව සැකකෙරෙන වයස අවුරුදු 16ක තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට පත්වේ.
ජනපති පළාගිය බොලීවියාව තුළ යළිත් ගැටුම් උත්සන්න වීමක්
රට තුළ ඇති වූ බල අරගලය හමුවේ විපක්ෂ සෙනෙට් සභික ජෙනයින් අනීස් ධුරය භාරගෙන, හදිසි මැතිවරණයක් කැඳවන බව කියයි.
බංග්ලාදේශ සිසුවාගේ මරණයට සම්බන්ධ 25නෙක් අත්අඩංගුවට
තම සහෝදර සිසුවාගේ ඝාතනයත් සමග බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය.
වසර මිලියන දෙකකට එපිට සිටි දැවැන්ත වානරයෙක් මතු වෙලා
උසින් මීටර් 3ක් පමණ වන්නට ඇති බව විශ්වාස කරන මෙම වානරයන්ගේ බර කිලෝග්‍රෑම් 600ක් පමණ විය හැකිය.
සෞරග්‍රහ මණ්ඩලයේ තොරතුරු රැගත් හයබූසා-2 යළි ගමන් අරඹයි
හයබූසා-2 අභ්‍යවකාශ යානය 2020 අග භාගය වනවිට පෘථිවිය වෙත ළඟාවනු ඇති බව ජපාන විද්‍යාඥයන් පවසා සිටියි.
වැනීසිය මුහුදු ජලයෙන් වැසී ගිහින් - කාලගුණ විපර්යාසයක්
දූපත් 100කින් පමණ සෑදුණු වැනීසියේ ජල මට්ටම අඩි 6ක් දක්වා ඉහළ නැග තිබුණු අතර, මෙය වාර්තාගත තත්ත්වයකි.
හොංකොං ගැටුම් තවත් උග්‍රවෙයි පාසල් වසා දැමීමට නියෝගයක්
එරට අධ්‍යාපන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බදාදා දිනයේදී රට තුළ ගැටුම් උත්සන්න වීමත් සමගනි.
විශ්වවිද්‍යාල නේවාසික ගාස්තු වැඩිකිරීමට සිසුන් එරෙහි වෙයි
ඉන්දියාවේ රජයේ විශ්වවිද්‍යාලවල නේවාසික ගාස්තු ලෙස මසකට ඉන්දියානු රුපියල් 2,000ක මුදලක් ගෙවිය යුතුය.
ධීවරයන් 16ක් මරා ද.කොරියාවට පැන්න උ. කොරියානුවන් දැලේ
දකුණු කොරියාව පවසා ඇත්තේ මොවුන් දෙදෙනා සරණාගතයන් ලෙස නොව, අපරාධකරුවන් ලෙස සලකා ක්‍රියාකළ බවයි.
IS හිටපු නායක බග්දාදිගේ පළමු බිරිඳ තුර්කි අත්අඩංගුවට පත්වේ
තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරයි.
ඉස්ලාම් බෙදුම්වාදය තායිලන්තය තුළ යළි හිස ඔසවයි - මරණ 15යි
යාලේ ආරක්ෂක මුර පොළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර, මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන්.
හොංකොං හි උද්ඝෝෂණවලදී පිහි ප්‍රහාරයක් - 4කට තුවාලයි
පිහි ප්‍රහාරය සිදුකළ පුද්ගලයා විසින් පිහි ඇනුමකට ලක්වූවෙකුගේ කණක් සපා කා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
උතුරු ඉන්දියාවේ වායු දූෂණය ඉතා උග්‍ර මට්ටමක - කෙජ්රිවාල්
පාසල් වසා දැමීමටත්, ගුවන් යානා 30කට අධික ප්‍රමාණයක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමටත් කටයුතු කරලා.
මගේ ප්‍රතිවාදියා බල්ලෙක් වගේ තරගයෙන් ඉවත් වෙලා - ට්‍රම්ප්
ඩිමොක්රටික් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ බේටෝ ජනපතිවරණ ඡන්ද සටනින් ඉවත්වීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස.
මාලි සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් හමුදා භටයන් 49ක් ජීවිතක්ෂයට
මාලි රාජ්‍යයේ උතුරු පළාතේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් බලය අත්පත් කරගැනීම සමග ගැටුම් උත්සන්න විය.