“සියලුම එක්සත් ජනපද වැසියන් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට චීනයට සංචාරය කිරීම කල්දමන” ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව කි
International
දියණියගේ උපන්දියට ආ දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියා මරා දමයි
ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් හි පැය 10ක කාලයක් පැවති සිද්ධියේ සැකකරු දරුවන් 20ක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිට ඇත.
වුහාන් සිට එන ඔස්ට්‍රේලියානුවන් ක්‍රිස්මස් දූපතට යැවීම විවාදයට
චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන්ට හා සුදු ඔස්ට්‍රේලියානුවන්ට වෙනස් සැලකීමක් ඇතිද යන්න විවේචනයට බඳුන් වේ.
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේදී ඩිමොක්රටිකයන්ට විශාල පහරක්
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා ඔප්පු කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බව ලැමර් ඇලෙක්සැන්ඩර් පැවසීය.
කොරෝනා මරණ ඊයේ දිනය අවසන් වනවිට 213ක් වෙයි
පෙර දිනයේ වාර්තා වූ මරණ 170 සිට ආසාධිතයන් 43දෙනෙකු ඊයේ දිනය තුළ චීනයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි අවස්ථාවක් - WHO
මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියය
කොරෝනා එන්නතක් සකසන්න මුළු ලොවම වේගවත් තරගයක
නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීමට හැකි එන්නතක් සැකසීමට ලොව පුරා විද්‍යාගාර තුළ දිවා රෑ නොබලා වැඩ.
ඉන්දීය විශ්වවිද්‍යාල විරෝධයේ වෙඩි තැබීමකින් සිසුවෙකුට තුවාල
ජාමියා මිලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලයෙන් පිටතදී ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇ
ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වේ
මාස හයක පරීක්ෂණයෙන් ගින්නට හේතු මෙන්ම රජය ගින්න නිවා දැමීමට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න සොයා බලයි.
එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ දිගම උමග සොයා ගැනේ
අඩි 4,309ක් (මීටර් 1,313) දිගට විහිදෙන උමගට සෝපානයක්, දුම්රිය මාර්ගයක්, ජලාපවහන හා වාතාශ්‍රය පද්ධති සහිතය.
සඳ චාරිකාවට සහකාරියක සෙවූ ජපාන කෝටිපතියා අදහස අත්හරී
විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ යසුකු මේසාවා අවුරුදු 20ට වැඩි තනිකඩ කාන්තාවන්ට මේ සඳහා ඉල්ලුම් කරන ලෙස කීය.
කොරෝනා පාලනය ගැන චීනය WHO හා සමීප සන්නිවේදනයක
වෛරසයේ ජාන අනුක්‍රමයන් හා ඒ සම්බන්ධ කලෝචිත තොරතුරු බෙදාහදා ගැනීම සඳහා මෙසේ සමීපව කටයුතු කරයි.
වුහාන් විශ්වවිද්‍යාලයේ සිට පැමිණි කේරල සිසුවෙකුට කොරෝනා
ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයෙන් ඉන්දියාව තුළ වාර්තා වූ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමුවෙයි.
පිලිපීනයේ ප්‍රථම කොරෝනා ආසාදිත සිද්ධිය වාර්තා වෙයි
වුහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි 38 හැවිරිදි කාන්තාවකට කොරෝනා වැළඳී ඇති අතර, ඇය පසුගිය 21දා පැමිණ ඇත.
කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ සාකච්ඡාව අද
චීනයෙන් පිටත සිටින ආසාදිතයන් පිරිස තවමත් සාපේක්ෂව කුඩා වුවත්, එය ඉහළ යාමේ විභවයක් ඇති බවද කියයි.
අතුරුදන් වූ මෙක්සිකානු පරිසර ක්‍රියාකාරියාගේ මළ සිරුරු හමුවේ
50 හැවිරිදි හෝමෙරෝ ගෝමස්, අපරාධ කල්ලි බහුල ඔකාම්පෝ නගරයේ සමනල අභය භූමියක් ආරක්ෂා කළේය.
කොරෝනා වසංගතය ජයගත හැකි බව චීනය පවසයි
චීනය විසින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් චීන ජනතාව ශ්‍රී ලංකාවේ පැමිණීම ගැන බිය නොවන්න යැයි චීනය කියයි.
කොරෝනා වෛරසයට එරෙහිව ලොව සොදිසියෙන් ඉන්න - WHO
වෛරසය පාලනය සඳහා චීනය දක්වා ඇති ප්‍රතිචාරය “අභියෝගය විශාල නමුත් ප්‍රතිචාරය අති විශාලයි” යනුවෙන් අගයයි.
වුහාන් සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් බ්‍රහස්පතින්දා ගෙන ඒමට සූදානම්
ඔස්ට්‍රේලියාව, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගම් රටවල් සිය පුරවැසියන් නැවත සිය රටවලට ගෙන්වා ගෙනලු.
බ්‍රෙක්සිට් ක්‍රියාවලියට යුරෝපා පාර්ලිමේන්තුව දැඩිව එකඟ වෙයි
පාර්ලිමේන්තු විවාදයෙන් පසුව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බ්‍රෙක්සිට් ගිවිසුමේ ඡන්දය 621කට 49ක් ලෙස අ
වසර 3000ක් පැරණි ඊජිප්තු පූජක මමියක කටහඬ යළි ජීවමාන වෙයි
තීබ්ස්හි පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනා කිරීම් සඳහා ඔහුට තියුණු හඬක් අවශ්‍ය විය.
ට්‍රම්ප්ගේ මැද පෙරදිග සැලැස්ම කුමන්ත්‍රණයක් - පලස්තීනය කියයි
ට්‍රම්ප්ගේ තීරණයට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියා සිටියේ ජෙරුසලම විකිණීම සඳහා වූ ස්ථානයක් නොවන බවයි.
චීනයෙන් පිටත කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය වේ
ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සිදුකළ මෙම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදාගනු ඇත.
වුහාන් සිට එන ඔස්ට්‍රේලියානුවන් ක්‍රිස්මස් දූපතේ රැඳවීමට තීරණයක්
සති දෙකක කාලයක් වර්ග කිලෝමීටර් 2,000කින් යුතු මෙම දූපත තුළ ඔවුන් රඳවා නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇත.
කොරෝනා නිසා මියගිය පිරිස 28 දිනය අවසන 132ක් - WHO
එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 16කින් අවම වශයෙන් රෝගීන් 47ක් වාර්තා වී ඇත.
වුහාන් හි ඇමෙරිකානුවන් රැගත් යානය සිය රට බලා ගමන් අරඹලා
මෙම යානයේ පැමිණන මගීන්ට එක්සත් ජනපද පුරවැසියන් සහ කොන්සියුලර් කාර්ය මණ්ඩලය ඇතුළත් වේ.
කැරීබියන් දූපත් හි භූ කම්පනයක් US වෙත සුනාමි අනතුරු ඇඟවීම්
ජැමෙයිකා කේමන් දූපත් සහ කියුබාව අතර කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ සාගරයෙහි භූ කම්පනය ඇති වී තිබේ.
කොරෝනා නිසා හොංකොං චීන දේශසීමා තරණය නවතයි
ජර්මනිය සහ ජපානය සනාථ කළේ චීනයට නොපැමිණි නමුත් වෛරසය වැළඳී ඇති අයෙකු සම්බන්ධ සිද්ධීන් වාර්තා වී ඇත.
පාකිස්තාන හමුදාවට අභියෝග කළ මන්සූර් අත්අඩංගුවට
මන්සූර් විසින් පාකිස්තානය අවට නගරවල මහජන රැලි සඳහා දහස් ගණන් ජනතාව එක්රැස් කිරීමට කටයුතු කර තිබුණේද ඔහුය.
හුවාවේ හි 5G තීන්දුව හොඳ විකල්පයන් සහිත තීරණයක්ලු
භූ-දේශපාලනය හා ආර්ථිකයට වන පිරිවැය සමඟ සංකීර්ණ තාක්ෂණික අවදානම් සමතුලිත කිරීමේ අරමුණෙ පෙරදැරිය.