නාසා ආයතනය පවසන්නේ පසුගිය සතියේ දියත් කිරීමේ සිට මේ දක්වා මෙහෙයුම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බවයි.
International
WHO මන්කිපොක්ස් නම වෙනස් කිරීමට සූදානම්ලු
අපකීර්තියට පත් වීම වළක්වා ගැනීම සඳහා මන්කිපොක්ස් වෛරස් රෝගය ’’MPOX’’ ලෙස නම වෙනස් කිරිමට සූදානම් වෙයි.
බොල්සොනාරෝ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට යයි
වත්මන් නායකයා විද්‍යුත් ඡන්ද යන්ත්‍රවල විශ්වසනීයත්වය අභියෝගයට ලක්කරමින්, බ්‍රසීල මැතිවරණ ප්‍රතිඵලය පෙරළා දැම
වෝල්මාට් සමූහ වෙඩි තැබීමක් සමග ජීවිත හානි 6ක් වාර්තා වේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ චෙසපීක් හි සුපිරි වෙළෙඳසලක් තුළ තුවක්කුකරුවෙකු වෙඩි තැබීමක් සිදුක
පිපිරුම්වලින් ජෙරුසලම දෙදරයි
වෛද්‍යවරු පවසන්නේ අවම වශයෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. මියගිය ප
භූ කම්පනයෙන් අතුරුදන් වූවන් සෙවීම තවදුරටත්
ඉන්දුනීසියාවේ බටහිර ජාවා හි නගරයක් සුනුවිසුනු කළ භූමිකම්පාවෙන් පසු අතුරුදන් වූ ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ කම්පනය
මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුමක් යළි චීනයෙන්
මූලික මොඩියුලය සහ රසායනාගාර මොඩියුල දෙකක් කක්ෂයේ ක්‍රියාත්මක වන බැවින් චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කි
ඉන්දුනීසියාවේ භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 50 ඉක්මවයි
ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ඇති වූ රික්ටර් පරිමාණ 5.6ක භූමිකම්පාවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගො
ලොවපුරා කොවිඩ් මරණ 6,626,500කට ආසන්නයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
මොරොක්කෝ අගමැතිට කොවිඩ්
ලොවපුරා කොවිඩ්-19 වසංගතයේ පහළ යාමක් තිබුණත්, මේ වනවිට රටවල් රැසක තවමත් ආසාදිතයන් හමුවීම් සහ මරණ වාර්තා වෙමින් තිබේ
වසර 27කට කටාරයෙන් චීනය වෙත ගෑස් සැපයුමක්
චීනයේ සිනොපෙක් සමඟ වසර 27 ක විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරමින්, ඉතිහාසයේ දීර්ඝතම ද්‍රව ස්වභාවික වාය
මාස 6කට පසුව චීනයේ කොවිඩ් මරණ වාර්තා වේ
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව අද (21දා) පවසා සිටියේ සෙනසුරාදා අගනුවරදී 87 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව, බීජ
උ. කොරියානු නායකයාගේ දියණිය ප්‍රථම වරට හෙළිවේ
කිම් ජොන්ග්-උන් ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේද ඉතා අල්පයකි.
මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් තහනම ඉවත් කරයි
ට්විටර් හි පෙර කළමනාකාරීත්වය මෙසේ ක්‍රියා කරනු ලැබුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ජනවාරි 6 වැනි දින වොෂින්ටන
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 643ක් දක්වා ඉහළට
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ඇමෙරිකාවේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය
2016 වසරේ ෆ්ලොරිඩාවේ සමලිංගික සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 49දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
කොවිඩ්-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව තවදුරටත් - WHO කියයි
කොවිඩ්-19 වසංගතය ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් (PHEIC) ලෙස තවදුරටත් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප
චීනයේ විශාලතම න්‍යෂ්ටික තාපන ව්‍යාපෘති ක්‍රියාත්මකයි
පරිසර දූෂණය අවම කිරීම සහ උෂ්ණත්වය පහත වැටීමත් සමග බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා චීන පළාත් කිහිපයක් න්‍යෂ්ටික බ
නැගෙනහිර මුහුද වෙත උතුරු කොරියාවෙන් දිගුදුර මිසයිල
මෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් මත පදනම්ව, මෙම වසරේදී උතුරු කොරියාව විසින් සිදුකළ 8 වැනි අන්ත
ඇමෙරිකාව හා ද.කොරියාව උ.කොරියාවට ප්‍රතිචාර දක්වයි
කොරියානු අර්ධද්වීපයේ උණුසුම ආසන්න කාලසීමාව තුළ තීව්ර වී තිබුණේ, උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලී
ලොවපුරා කොවිඩ් මරණ 6,622,000ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ජපානයේ උද්ධමනය ඉහළට
ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ උද්ධමන අනුපාතය ජපාන බැංකුවේ (BOJ) 2%ක උද්ධමන ඉලක්කයට වඩා අඛණ්ඩව හත්වැනි මාසය සඳහා ඉහ
නැන්සි පෙලෝසි ඩිමොක්රටික් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමක්
වයස අවුරුදු 82 දී, කැපිටල් හිල් හි පිහිටි හවුස් හි කැලිෆෝනියාවේ 12 වැනි කොංග්රස් දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට පෙල
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන කුටි අතර පාලමක් තැනෙයි
මෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට
නාසා හි ආටෙමිස් 1 යානය චන්ද්‍ර මෙහෙයුම දියත් කෙරේ
NASA හි ආටෙමිස් 1 SLS රොකට්ටුව, ඔරියන් කැප්සියුලය අමුණා, එක්සත් ජනපදයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (16දා) දියත් කළ
උතුරු කොරියාව ජපානයට අනතුරු ඇඟවීමක් කරයි
මෙම මස මුලදී අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලයක් ක්‍රියාත්ම කරමින් සතුරන්ට පණිවිඩයක් යැවූ බව උතුරු කොරියාව පවසය
ලොවපුරා කොවිඩ් මරණ 6,618,000ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
මිසයිල එල්ල කළේ කවුද යන්න ගැන සාක්ෂියක් නෑ
යුක්රේන දේශසීමාව ආසන්නයේ ගම්මානයක පිපිරීම් ඇති කළ මිසයිලය කවුරුන් විසින් එල්ල කළේද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි
G20 නායකයන් ගෝලීය අභියෝග විසඳීමට මුලපුරයි
බදාදා පැවති 17 වැනි G20 සමුළුව ගෝලීය ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාවට ඇති කැපවීම යළි තහවුරු කර තිබේ.
ට්‍රම්ප් තෙවැනි වරටත් ධවල මන්දිරයට ඇතුළු වීමට යයි
ජනාධිපති ජෝ බයිඩන් යටතේ වසර දෙකක කාලයක් එක්සත් ජනපදය පරිහානියට පත් වූ ජාතියක් බවට පත් කර ඇති බව හිටපු ජනපති කියයි.