සීමා ලිහිල් කිරීමෙන් පසු බොහෝදෙනා රෝග වැළැක්වීමේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොසලකා හැරලා.
International
ඉතාලියේ ආසාදිත මරණ අඩුම අගය ඉරිදා වාර්තා වේ
බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 ආසාදිත අගය ඉතාලිය පසුකර ලොව තෙවැනි තැනටත්, මරණ සංඛ්‍යාවෙන් දෙවැනි තැනටත්.
සීමා ලිහිල් කිරීමෙන් පසුව ජර්මානු ආසාදිතයන් ඉහළට
ගෙවීගිය සෙනසුරාදාට පෙර ජර්මනියේ වෛරසය බෝවිමේ අනුපාතය 1 ට වඩා අඩු බව එරට රෝග හා පාලන මධ්‍යස්ථානය කියයි.
අත්‍යවශ්‍ය නොවන සේවක පිරිස් කැඳවීම මෝඩකමක් - ලන්ඩන් වාණිජ මණ්ඩලය
නිවසේ සිට වැඩ කිරීමට නොහැකි නම් සේවයට පැමිණෙන ලෙස අගමැති කළ කතාවට විරෝධය පෑමක් සිදුවෙයි.
ඇමෙරිකා නාවික මෙහෙයුම් ප්රධානියාත් නිරෝධායනයට
අද්මිරාල් මයිකල් ගිල්ඩේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වෙලා.
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 80,000ක සීමාවට පැමිණිලා
එක්සත් ජනපදයේ සමසත් ආසාදිතයන් 1,330,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
ලොව පුරා කොවිඩ් මරණ 282,000ක් ඉක්මවා ගිහින්
ගෝලීය කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාවද ලක්ෂ 41ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
අප්‍රේල් 3දාට පසුව වූහාන් හි කොවිඩ්-19 ආසාදිතයෙක්
චීන සෞඛ්‍ය කොමිසමට අනුව සෙනසුරාදා එරට ප්‍රධාන භූමියෙන් අලුතින් තහවුරු කළ ආසාදිතයන් 14 දෙනෙක්.
ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් දැඩි අර්බුදයක
කොවිඩ්-19 වසංගතයත් සමග ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් කිසිදු ආදායමක් නැතිව දැඩි අර්බුදයකට ලක්ව සිටී.
රුසියාවේ ආසාදිත ලක්ෂ 2ක් ඉන්දියාවේ ආසාදිත 62,000යි
ලොව ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, ඉන්දියාවේ ආසාදිතයන්ද 62,000 ඉක්මවයි.
ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සම්පූර්ණම අවුල් සහගත ව්‍යසනයක් - ඔබාමා
කොවිඩ්-19 වැනි ගෝලීය වසංගතයකට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ට්‍රම්ප් සිහිපත් කරයි.
බ්‍රිතාන්‍ය පාපැදි හෝ පයින් යන අයව දිරිගැන්වීමේ පැකේජයක්
කොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථ සීමාවන්ට සහාය දක්වන ජනතාව දිරිගැන්වීමට බ්‍රිතාන්‍යයේ ඩො.බි.2.48ක පැකේජයක්.
බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි
ආර්ථිකය නරක අතට හැරේවි යැයි කියා වෛරසයේ තර්ජනය ප්‍රතික්ෂේප කරන ජනපති රට කෝරෝනාවට බිලිදෙයි.
ඇමෙරිකානු කොවිඩ් ආසාදිත ලක්ෂ 13 පනී - මරණ 79,000
වැඩිම කොරෝනා මරණ වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයන් 26,000ක් ඉක්මවා මේ වනවිට මරු වැළඳ ගෙන.
ඇමෙරිකා කොරෝනා කාර්ය සාධක බලකායෙහි ප්‍රධානීන් තිදෙනෙකු නිරෝධායනයට
බෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි, රෝග පාලන හා වැළැක්වීමේ අධ්යක්ෂ සහ ආහාර හා ඖෂධ පාලක කොමසාරිස් ඒ අතර.
කොවිඩ් ගෝලීය ආසාදිතයන් මිලියන 4 පනී - 279,000 මරුට
ලෝක ජනගහනයෙන් ලක්ෂ 40ක් කොරෝනා වසංගතයට ගොදුරුව ඇති බව ජෝනස් හොප්කිනස් විශ්වවිද්‍යාලය පවසයි.
ට්‍රම්ප් රට විවෘත කිරීමට ගියත් ධවල මන්දිරයේත් කොවිඩ්-19
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ 77,180ක් සහ ආසාදිතයන් 1,283,929ක් වාර්තා වේ.
ඉවන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවට කොවිඩ් වැළඳිලා
උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
අපේ වීදි හිස් නෑ, ප්‍රේමයෙන් පිරිලා - එලිසබෙත් රැජින
’’කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි.’’
ඉතාලියේ කොවිඩ්-19 මරණ 30,000 සීමාව පසුකර ගිහින්
මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 31,315යි, ස්පාඤ්ඤයේ 26,299යි, ප්‍රංශයේ 26,233යි, ජර්මනියේ 7510යි.
කොවිඩ් ආසාදිත මිලියන 4ක් ලොව පුරා මරණ 275,000ක්
කොවිඩ්-19 ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස ලක්ෂ 13ක් බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එන්නතක් සොයන තුරු ජීවන රටාවල සැලකියයුතු වෙනසක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම පවා සති 18ක කාලය එකිනෙකාට අතට අතදීමක් හෝ සිදු නොකළ බව කියයි.
කොවිඩ් හමුවේ වෛරී සුනාමි ඇතිවීම වළක්වන්න -ගුටරෙස්
UN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.
ඇමෙරිකානු සිහින බිඳ වැටීම නිසා තව 75,000ක් මියැදේවිලු
බලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් නිසා මෙම මරණ සිදුවේවි.
ඉක්වදෝරයේ කොවිඩ්-19 මෘතදේහ අතුරුදන් වෙනවාලු
ආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.
පාකිස්තානය තුළ ආසාදිතයන් වැඩිම දිනයේ 1,764ක් හමුවේ
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.
ට්‍රම්ප් ජනාධිපතිවරයෙකු ලෙස අසමත් - අල් ගෝර්
ජනාධිපතිගේ කාර්යභාරය වෙනුවට චීනයට හෝ හිටපු ජනපති ඔබාමාට හෝ දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නැතිලු.
කොවිඩ් වෛරසය ශුක්‍රාණුවල - ලිංගිකව සම්ප්‍රේෂණය වේද?
ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකිලු.
ගෙවීගිය දිනයේ ඇමෙරිකානු නව ආසාදිත පිරිස 28,000ක්
ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ගෙවීගිය දින මරණ 2,231ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කොව්ඩ් අප්‍රිකාවේ 190,000ක් බිලි ගැනීමට පුළුවන් - WHO
අප්‍රිකාව පුරා සෞඛ්‍ය සේවකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් කොවිඩ් -19 ආසාදනය වෙලා.