ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.
International
ගෝලීය කොවිඩ්-19 මරණ 315,000 අගය පසුකර ගිහින්
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ගෙවීගිය දින ඇමෙරිකාවෙන් ආසාදිතයන් 25,000 ඉක්මවයි
ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 1,467,884ක් වන අතර, මරණ සංඛ්‍යාව 88,754ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
රුසියාවේ මොස්කව් නගරයට කොරෝනාවෙන් දැඩි බලපෑම්
රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
ඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළදී වැඩිම ආසාදිත පිරිසක්
ඉන්දියාවේ නව ආසාදිතයන් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යමින්, සමස්ත ආසාදිත අගය 90,000 පනී.
නේපාලයේ ප්‍රථම කොවිඩ්-19 ආශ්රිත මරණය වාර්තා වෙයි
මියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව නේපාලය කියයි.
ක්ලෝරෝක්වීන් ඖෂධය දීම නිසා කිසිදු සුවයක් නැතිලු
කොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.
බ්‍රිතාන්‍ය ලොක්ඩවුන් විරෝධී 13ක් පොලිස් අත්අඩංගුවට
බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.
කැනඩාවේ කොවිඩ් එන්නත ප්‍රථම සායනික අත්හදා බැලීම
චීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.
ට්‍රම්ප්ගේ කොවිඩ් හැසිරවීම ගැන ඔබාමාගේ විවේචනය
’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’
බ්‍රසීලයේ කොරෝනා මරණ 15,000 සීමාව ඉක්මවා ගිහින්
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.
ලොවපුරා කොවිඩ් මරණ 311,000ත් පසුකර ගිහින්
ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
දකුණු කොරියා සමාජ ශාලා ආසාදිත පොකුර බිහිවූ හැටි
ආසාදිත පොකුර වාර්තා වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සමලිංගික ප්‍රජාව බහුල වශයෙන් ගැවසුණු ඒවා බව සඳහන් වෙයි.
රුසියාවේ අඛණ්ඩව 13 වැනි දිනටත් ආසාදිතයන් 10,000ක්
රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 262,843ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,418ක් බව වාර්තා වෙයි.
දුර්ලභ ළමා රෝගය කොවිඩ් හා සම්බන්ධ විය හැක - WHO
තවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.
දුර්ලභ රෝගයකින් ප්‍රංශයේ වයස අවු. 9 දරුවෙකු මරුට
දරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති නමුත්, රෝග ලක්ෂණ මතු නොකළ අයෙකි.
ජුනි 1 වනවිට ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100,000 පනී
එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.
ඉන්දියාවේ හා පේරු ආසාදිත අගය චීනයත් පසුකර ඉහළට
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 85,784ක්ද, පේරු රාජ්‍යයේ ආසාදිතයන් 84,495ක්ද මේ වනවිට වාර්තා වෙයි.
ලොව පුරා නව කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 වෙලා
ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 307,000 සීමාව ඉක්ම ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කොවිඩ් එන්නතක් නිපදවිමේ කාල රාමුවක් නොදනී -WHO
’’වෛරසය තව කාලයක් අප සමග සිටීවි. එය සම්ප්‍රේෂණය මැඩපවත්වා ගත හැකි ස්ථාවර තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයා ගත යුතු
මට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වනවා -ග්‍රේටා තුන්බර්ග්
’’ළමයින්ට එය බලපාන්නේ නැති බවට වන වැරදි තොරතුරු ප්‍රධාන ධාරාව බවට පත්වීමට අප ඉතා පරිස්සම් විය යුතුයි.’’
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය 200,000ක් ඉක්මවා යයි
අඛණ්ඩව දෙවැනි දිනයටත් බ්‍රසීලයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,944කි. පැය 24ට මරණ 844කි.
අගුලු දැමීම කොවිඩ් හමුවේ අසාර්ථක මාවතක් - ජෙයර්
බ්‍රසීල ජනපති ජෙයර් බොල්සනාරෝ කියන්නේ, වඩාත් සීමාකාරී සමාජ හුදකලා පියවර නිසා රට බිඳ වැටෙන බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 85,000 පනී
ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 14 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි.
කොවිඩ්-19 දෙවැනි රැල්ලකට අප සූදානම් විය යුතුයි - WHO
දෙවැනි රැල්ලක් ඇති වූ රටවල් වෛරසය නැවත හඳුනාගැනීමටත්, සම්බන්ධතා සොයාගැනීමත් වේගයෙන් සිදුකළා.
ලොව පුරා කොවිඩ්-19 මරණ ලක්ෂ 3 ඉක්මවයි
ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
දකුණු කොරියානු සමාජ ශාලා පොකුරේ ආසාදිතයන් ඉහළට
සෝල් හි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 නව පොකුරේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනෙයි.
ආසාදිතයෙකු කතා කළ විටදී විනාඩි 8ක් වෛරසය වාතයේ
සීමිත අවකාශයක විනාඩියක් ශබ්ද නඟා කථා කිරීමෙන් කොවිඩ්-19 අංශු අඩංගු ’කථන ජල බිඳිති 1,000ක්’ ජනනය වේ.
බීජිං හි පාසල්, විශ්ව විද්‍යාල ජුනි මාසයේ යළි විවෘත වෙයි
පාසල් තුළ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහ පාලනයට පාසල් දැඩිව කටයුතු කරනු ඇති බව චීන සෞඛ්‍ය කොමිසම කියයි.
කොරෝනා වසංගතයක් ලෙස නොසැලකීමට බොහෝ දුරලු
’’මේ මොහොතේ, අපි පැහැදිලිවම සලකන්නේ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බවයි’’ WHO පවසයි.