ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට අවම වශයෙන් මරණ 150,447ක් සහ සමස්ත ආසාදිතයන් 4,414,834ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හෝප්කින්ස් ව
International
හැනෝයි නුවර බාර් වසාදමා විශාල රැස්වීම් තහනම් කරයි
මුල සිටම වඩාත් හොඳින් වසංගතය පාලනය කළ රටක් වන වියට්නාමය මේ දක්වා එකදු මරණයක්වත් වාර්තා නොකළ රාජ්‍යයකි. කෙසේ වෙතත
ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ මුඛ ආවරණ අනිවාර්ය කරයි
මින් ඉදිරියට මුඛ ආවරණයක් පැලඳ නොසිටින කිසිවෙකුට ඇමෙරිකානු පාර්ලිමේන්තු සභාගර්භය තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බ
බ්‍රසීලයේ ආසාදිතයන් සහ මරණ දෛනික වාර්තාවක්
බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් ඉක්මවා ඇති පසුබිමක, වගකීමෙන් තොර ජනාධිපති බොල්සොනාරෝ එරට වෛද්‍ය විශ
මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ කොංග්රස් සභිකයාට කොවිඩ්
එක්සත් ජනපද නීතිපති විලියම් බාර් කොවි්ඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්ව ඇත්තේ, පසුගිය අඟහරුවාදා ලුයි ගොමර්ට් සමග සමීපව කත
ආසාදිත මිලියන 1.5 ඉක්මවූ ඉන්දියාව සීමා ලිහිල් කරලා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය මාර්තු 24දා සති තුනක් රටපුරා අගුලු දැමීම නිවේදනය කළ අතර, එතැන් සිට යම් ය
ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් 17,000,000ක සීමාවට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 665,000ක සීමාවට පැමිණ ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය හ
ගිම්හානය ආරක්ෂිත යැයි යන විශ්වාසය WHO බැහැර කරයි
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ පැතිරීම සෘතුමය වශයෙන් බලපෑම් කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප
ට්‍රම්ප් ජූනියර්ගේ ට්විටර් ගිණුම පැය 12කට අවහිර කර තබලා
කොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සහ මරණ 150,000ක සීමාවේ සිටින ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් උන්මාද
ඔස්ට්‍රේලියාවේ සාත්තු නිවාස වෙත හදිසි ප්‍රතිචාර කණ්ඩායම්
මෙම සාත්තු නිවාස හා සම්බන්ධ සක්‍රීය රෝගීන් 679කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවත්, හැකි ඉක්මනින් මෙම ආසාදිතයන්
චීනය අපේ‍්‍රල් මැද සිට වැඩිම ආසාදිත පිරිස වාර්තා කරයි
මෙම කොවිඩ්-19 ආසාදිතයන් 101 අතුරින්, 98 දෙනෙකුම දේශීයව සම්ප්‍රේෂණය වූවන් වන අතර, විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් තිදෙන
සිඩ්නි නුවර සිටි බ්ලැක් BLM විරෝධාතා පිරිස් අත්අඩංගුවට
කොවිඩ් -19 මහජන සෞඛ්‍ය නියෝගය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ක දඩයක් නි
යුරෝපයේ දෙවැනි රැල්ලක සලකුණු පවතිනවා - බොරිස්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ, ’’අපේ සමහර යුරෝපීය මිතුරන් අතර යුරෝපයේ සිදුවන්නේ කුමක්ද ය
ලොව පුරා කොවිඩ් මරණ 659,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,660,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සිය
කොවිඩ් නිසා සිම්බාබ්වේ පාර්ලිමේන්තුවත් ඇණහිටී
සිම්බාබ්වේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කටයුතු
ට්‍රම්ප් එන්නත් විද්‍යාගාරයකට යෑමේදී මුඛ ආවරණ පලඳලා
ට්‍රම්ප් මෑතකදී මුඛ ආවරණ පැලඳීම දිරිගැන්වීම සඳහා මාරු වූයේ මාස ගණනාවක් පුරා එය මෝඩ ක්‍රියාවක් ලෙස හංවඩු ගසමින් ස
බොලීවියා අන්තර්වාර ජනපති වෛරසයෙන් සුවය ලබලාලු
බොලිවියාවේ අවම වශයෙන් තවත් රජයේ නිලධාරීන් 14 දෙනෙකු කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, මේ වනවිට එරට ස
වියට්නාමයෙන් තවත් දේශීය ආසාදිතයන් 11ක් හමුවෙලා
ඩා නන්ග් ප්‍රදේශයේ පසුගිය ජූලි 25දා සිට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, ඊට පෙර වියට්නාමය තුළ දින
මුහුණ දුන් දරුණුතම ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාව කොවිඩ්-19 බව WHO කියයි
මුඛ ආවරණ පැලඳීමේ සිට සමූහයා මඟහැරීම දක්වා වූ සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් ලෝකයට එය පරාජය කළ හ
ඓශ්වර්යා රායි බච්චන් සහ දියණිය රෝහලෙන් පිටවේ
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත
ලොව පුරා කොවිඩ් මරණ 650,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,366,365 ආසාන්නයට පැමිණ ඇති අතර, ලොව රටවල් කිහිපයක වෛරසයේ ද
ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකටත් කොරෝනාලු
රොබට් ඕ බ්‍රයන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින්, ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති පෙන්ස්ට තර්ජනයක් නොමැති
ටෝකියෝ නගරයෙන් තවත් ආසාදිතයන් 239ක් තහවුරුයි
ජපානයේ නව ආසාදිත පොකුරු හෙවත් කොරෝනා දෙවැනි රැල්ලේ අවදානම හේතුවෙන් ටෝකියෝ බලධාරීන් විසින් සිය කොරෝනා වෛරස අනතු
ජර්මානු ගොවිපලක කොවිඩ් පැතිරී 500ක් සමග අගුලු දමයි
අස්වැන්න නෙළන සේවකයන් 174 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ගොවිපළ ආශ්‍රිතයන් බැහැරට යෑම ව
ඇමෙරිකාව යළි ලොක්ඩවුන් කරන ලෙස විශේෂඥ ඉල්ලීම්
’’මේ මොහොතේ ගණනය කිරීම් අනුව, අපි නොවැම්බර් 01දා වනවිට ඇමෙරිකානු ජීවිත 200,000කට වඩා අහිමි කරගැනීමේ මාවතක ගමන් කරමින්
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා කොවිඩ් අවදානම වැඩිවෙයි
ඉරිදා මරණ 10ක් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම මරණ වාර්තා වූ අතර, මේ වනවිට ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත ස
පූර්ණ දැනුවත්භාවයෙන් හා සුපරික්ෂාකාරී වී කොවිඩ් පරදවන්න එක්වෙමු - මෝදි
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මාස කිහිපය තුළ රටම කොරෝනා වෛරසයට එරෙහිව එකමුතුව සටන් කළ බවත්, එය බොහෝදෙනා ත
රුසියාවේ කොවිඩ් ආසාදිත වූවන් 811,000ක් ඉක්මවයි
නව කොරෝනා වෛරසය පැතිරීමේ වේගය ක්‍රමයෙන් අඩුවෙමින් තිබුණද, ආසන්න කාලසීමාවේදී රුසියාවේ දෛනික ආසාදිතයන් හඳුනා ගැන
ආගමික උත්සවවලදී පරිස්සම් වන්න - ඉරාන ජනපති කියයි
’’සෞඛ්‍ය නියමයන් සහ සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කරමින් මුස්ලිම් පල්ලි සහ ආගමික මධ්‍යස්ථානවල උත්සව පැවැත්වීමට ඉඩ
ඉතාලියේදී මුඛ ආවරණයක් නැතිනම් යුරෝ 1,000ක දඩ
සංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුක