යුක්රේනය පවසන්නේ තමන් අත්පත් කරගත් භූමියේ රුසියානු කඳවුරුවලට දැඩි හානියක් ගෙනදෙන ප්‍රහාරයක් සිදුකළ බවය.
International
ලොව දෙවැනි විශාලතම ජල විදුලි බලාගාරය චීනයෙන්
චීනයේ දැවැන්ත ජලවිදුලි බලාගාරයක්, ගිගාවොට් 16ක විදුලි උත්පාදනයක් සිදුකරමින් පූර්ණ ක්‍රියාකාරී මට්ටම කරා පැමිණ ත
ලොවපුරා කොවිඩ් මරණ 6,686,600ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ප්රචණ්ඩා යළිත් දිවුරුම් දෙයි
ප්රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් ද
උ.කොරියානු ඩ්‍රෝන යානා ද.කොරියාවට ඇතුළු වෙලා
එම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහස
ඇමෙරිකාව ලෝකයට සෘජු තර්ජනයක් බව චීනය කියයි
එක්සත් ජනපදය ජාත්‍යන්තර පර්යායට සෘජු තර්ජනයක් සහ කලාපීය කැළඹිලිවල වැරදිකරුවා බව එක් අවස්ථාවකට වඩා ඔප්පු වී ඇති
මස්ක් ට්විටර් භාර ගැනීම සඳහා මෝඩයෙකු සොයයි
’’පදවිය භාර ගැනීමට තරම් මොඩයෙකු සොයාගත් වහාම’’ ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වන බව මස්ක් ඉන් ටික වේලාව
රුසියාවේ නව ඩීසල්-විදුලි යුද සබ්මැරීනය දියත් කරයි
මෙම සබ්මැරීනයේ මිලිමීටර් 533 ටෝර්පිඩෝ 8ක් සවි කර ඇති අතර, කෲස් මිසයිල දියත් කිරීමේ හැකියාවෙන්ද යුතුය.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 661.7 දක්වා ඉහළට
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
රුසියාවට තම ජනතාව ආරක්ෂා කිරීම හැර විකල්ප නෑ - පූටින්
“අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට
අධික හිමපතනය හේතුවෙන් එක්සත් ජනපදයට බලපෑම්
අධික හිමපතනය සමග සිදුවූ මෝටර් රථ අනතුරු හේතුවෙන් අද දිනය වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23කි.
චීනයේ ආසාදන ඉහළ යත්ම ඉන්දියාව මුඛ ආවරණ පලඳී
කොවිඩ්-19 වසංගතයට සුදුසු හැසිරීමක් අනුගමනය කරන ලෙස ඉන්දීය රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
රුසියාවට එරෙහි සම්බාධක බූමරංගයක් - ලුකෂෙන්කෝ
සම්බාධක, මොස්කව් හෝ මින්ස්ක් වලට වඩා බටහිර සාමාන්‍ය පුරවැසියන්ට හානියක් කර ඇති බව බෙලාරුසියානු ජනාධිපතිවරයා පව
කොරෝනා ආසදන ඉහළට චීනයේ රෝහල් පිරී යමින්
2020 සිට, චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දැඩි සෞඛ්‍ය සීමාවන් පනවා තිබුණද, දැඩි පාලනයන්ට එරෙහි විරෝ
ආසියානු මත්ද්‍රව්‍ය රජු චී ලොප් ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරයි
මෙක්සිකානු මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයා වන එල් චාපෝ සමග සැසඳෙන මෙම ආසියානු මත්ද්‍රව්‍ය රජු පසුගිය වසරේ නෙදර්ලන්ත ගු
ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් උ.කොරියාව සංවර්ධනය කරයි
උතුරු කොරියාව සෝහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සංවර්ධනය කිරීම සඳහා වැද
ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක හමුදා සාමාජිකයන් 4ක් මරුට
ඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේ ’’ත්‍රස්තවාදී ප්‍රහාරයකින්’’ ඉරානයේ ආරක්ෂක හමුදා සාමාජිකයින් හතර දෙනෙකු මිය ගිය
ලොවපුරා කොවිඩ් මරණ ආසාදන මිලියන 656.4ක්
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ගුවනේදී කැලඹුණු යානයේ සිටි පිරිසක් තුවාල ලබලා
ඇමෙරිකාවේ Hawaiian Airlines ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගීන් මෙම සිදුවීමත් සමග ඔවුන්ගේ ආසනවලින් වීසිවී ගොස් තිබේ.
යුක්රේන ගැටුම ගෝලීය යුද්ධයක් - පාප්තුමන් කියති
යුධ බඳුන අවුස්සන අත් බොහෝ ඇති තාක් සටන තවදුරටත් දීර්ඝ වනු ඇතැයිද පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.
ස්ත්රීන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමේ තලේබාන් තීරණයක්
තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයද හෙළා දකියි.
ට්විටර් ප්‍රධානී ධුරයෙන් ඉවත් වීම ගැන මස්ක් ඡන්දයක
මත විමසීමට සහභාගි වී ඇති මිලියන 17.5ක ඡන්ද ප්‍රමාණයෙන් 57%ක් පමණ මස්ක් නායකත්ව භූමිකාවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර
ගෝලීය අවපාතයේ අවදානම ඉහළයි - ආර්ථික විද්‍යාඥයින්
’’අපි ඉන්නේ ගෝලීය අවපාතයක අද්දර’’ යැයි ඇමෙරිකානු බැංකුවේ ගෝලීය ආර්ථික පර්යේෂණ ප්‍රධානී ඊතන් හැරිස් පැවසීය.
අරාබියේ ප්‍රථම චන්ද්‍ර රෝවර් යානය අභ්‍යවකාශය වෙතට
SpaceX Falcon 9 රොකට්ටුවක් අද (11දා) ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයෙන් දියත් කර තිබේ.
නෙදර්ලන්තයේ ආහාර මිල ගණන්වල ඉහළ යාමක්
පසුගිය වසරට සාපේක්ෂව නෙදර්ලන්තයේ ආහාර මිල ගණන් නොවැම්බර් මාසයේදී 15.7%කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන නෙදර්ලන්තය
ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 66.58ක් ඉක්මවයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
බ්‍රිතාන්‍ය දැරියගේ සුවකළ නොහැකි පිළිකාව සුව වෙයි
බ්‍රිතාන්‍යයේ සුවකළ නොහැකි ලියුකේමියා පිළිකා තත්ත්වයකින් පෙලුණු දැරියකට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් මගින් අග
බංග්ලාදේශ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලපෑම්
අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දස දහස් ගණනක් බංග්ලාදේශයේ විරෝධතා පවත්වන බව විදෙස් වාර්තා පවසයි.
චීන-අරාබි උපායමාර්ගික හවුල්කාරිත්ව වර්ධනයක්
අරාබි රාජ්‍යයන් එක් චීනයක් මූලධර්මය දැඩිව පිළිපදින බවත්, එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනයට ස
ජර්මනියේ පිහි ඇනුමකින් පාසල් සිසුවියක් මරුට
සංක්‍රමණිකයෙකු විසින් සිදුකර ඇති මෙම ප්‍රහාරයෙන් තවත් සිසුවියක බරපතල ලෙස තුවාල ලබා ඇති අතර, සැකකරු ප්‍රාදේශීය ස