ඇයගේ සිරුර කෙසේ හෝ මෝටර් රථයේ සිරවී කිලෝමීටර 10-12 ක් පමණ ඇදගෙන ගොස් ඇති බව දිල්ලි පොලිස් නිලධාරි සාගර් හූඩා ප්‍රවෘත
International
විරෝධතාවක් හේතුවෙන් බොලීවියාවට තර්ජනයක්
කැමචෝ නිදහස් කරන ලෙස ඉල්ලා බොලීවියානු විරෝධතාකරුවන් ටයර්, විශාල කොටන් සහ ගල්වලින් කලාපයෙන් පිටත මහාමාර්ග අවහිර
රහසිගත ඩ්‍රෝන සංවර්ධනය සඳහා ද.කොරියාව සූදානම්
වසර අවසානය වන විට ඩ්‍රෝන් හමුදාවක් පිහිටුවීමට දකුණු කොරියානු ජනපති නියෝග කර ඇති බව එරට ජ්‍යෙෂ්ඨයෙකු පවසයි.
මියන්මාරයේ නිදහස් දිනයට සිරකරුවන් 7,000කට නිදහස
මියන්මාරය සිය නිදහසේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සිරකරුවන් 7,012ක් නිදහස් කරන බව පවසයි.
සෝමාලියාවේ මෝටර්රථ පිපිරීමකින් ජීවිතහානි 9ක්
මධ්‍යම සෝමාලියාවේ හීරාන් ප්‍රදේශයේ මහස් දිස්ත්‍රික්කයේ මෝටර් රථ දෙකක පිපිරීම් දෙකක් වාර්තා වී තිබේ.
ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 67ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
චීන නාවික හමුදාව එරට විශාලතම යුද නැව සාදයි
Fujian යනු චීනය විසින් මෙතෙක් නිපදවා ඇති විශාලතම යුධ නෞකාව වන අතර එය ක්‍රියාත්මක කිරීම PLA නාවික හමුදාවේ අරමුණුවල ප්‍ර
2022 ස්පාඤ්ඤය වෙත නීති විරෝධී සංක්‍රමණය පහළට
පසුගිය වසරේ අනවසරයෙන් පුද්ගලයන් 31,219දෙනෙකු ස්පාඤ්ඤයට ඇතුළු වූ අතර, එය 2021 දී වාර්තා වූ 41,945 සිට මෙම පහත වැටීම සිදුව ඇත.
තුර්කි උද්ධමනයේත් යළි පහළ යෑමක් වාර්තා වෙයි
ශීඝ්‍ර ඉහළ යෑමක් වාර්තා කර තිබූ තුර්කියේ උද්ධමනය යළිත් වරක් පහළ යෑමක් පෙන්නුම් කරන බව එරට දත්ත වාර්තා පෙන්වා දෙය
බුර්කිනා ෆාසෝ නගරයකින් 28කගේ මළ සිරුරු හමුවෙයි
බුර්කිනා ෆාසෝ හි වයඹ දිග නෞනාහි නගරයේතිබී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් 28 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
බ්‍රිතාන්‍ය දුම්රිය සේවාව සතියක වැඩවර්ජනයක
නොවැම්බරයේ 10.7%ක උද්ධමනය සමග වේගයෙන් ගමන් කිරීමට වැඩි වැටුප් ඉල්ලා හෙදියන්, ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය, පරිපූරක වෛද
කොවිඩ්-19 පාලනය ගැන චීනය, WHO සාකච්ඡාවක
චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වසංගතය අවසන් කිරීමට උදව් කිරීමට එක
උගන්ඩාවේ අවුරුදු තෙරපීම නිසා මරණ සංඛ්‍යාව ඉහළට
ෆ්‍රීඩම් සිටි මාල් භූමියේ ගිනිකෙළි සංදර්ශනයක් නැරඹීමට තනි දොරකින් පිටවීමට උත්සාහ කළ සිය ගණනක් මෙසේ තේරපීමට ලක්
ෆ්‍රැන්සිස් පාප්තුමා බෙනඩික්ට් පාප්තුමාගේ අවමගුලට පැමිණේ
රෝමානු කතෝලික පාප්වරයෙකුගේ මරණය සාමාන්‍යයෙන් කාලානුරූපී සම්ප්‍රදායන් තුළ ක්‍රියාත්මක වන නමුත්, පාප් පදවිය අත්
යුරෝපා වීසා රහිත ෂෙන්ගන් කලාපයට ක්‍රොඒෂියාවත් එයි
යුරෝපා සංගමයට ඇතුළු වූ ක්‍රොඒෂියාවේ පොදු මුදල් ඒකකය බවට යූරෝ මුදල් ඒකකය පත්වීමද සිදුවිය.
පිලිපීනයේ ගංවතුර හේතුවෙන් සිදුවූ මරණ 50ක් දක්වා ඉහළට
මෙම ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙත් තවත් 16දෙනෙකු තුවාල ලබා, 21දෙනෙකු අතුරුදන්ව සිටින බවද එම කවුන්සිලය වැඩිදුරටත් ප
යුක්රේනය අත්පත් කරගත් භූමයේදී රුසියාවට දැඩි හානි
යුක්රේන හමුදාව විසින් ප්‍රදේශ කිහිපයකට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද දරුණු ෂෙල් ප්‍රහාර ද වාර්තා කර තිබේ.
ලොවපුරා කොවිඩ් මරණ 6,697,400 ඉක්මවා ගිහින්
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
චීනයේ ප්‍රථම C919 යානයෙහි පැය 100 පියාසැරිය සාර්ථකයි
චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් (CEA) සිය පළමු C919 ගුවන් යානය සඳහා පැය 100ක සත්‍යාපන පියාසැරියක් සාර්ථකව නිමා කර තිබේ.
තායිවාන වැසියන්ට වසරක අනිවාර්ය හමුදා සේවයක්
චීනය සමග ඇති විරසකය සමග එරටට එල්ල විය හැකි ඕනෑම ආකාරයක ආක්‍රමණයක් වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ තරුණයන්ට හමුදා සේව
ආගමික කල්ලියක් හේතුවෙන් ජපාන ඇමති මණ්ඩලේ අවුල්
වත්මන් අගමැතිවරයා සිය රජය සහ කැබිනට් මණ්ඩලය පිහිටුවා මාස දෙකක් ඇතුළත මෙසේ ධුරයෙන් පහ කළ සිව්වැනි අමාත්‍යවරයා ලෙ
අභිරහස් ලෙස ඉන්දියාවේදී මියගිය රුසියානු ධනවතා
මෙම මරණය හදිසි අනතුරක්ද, නැත්නම් අභිරහස් මරණයක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ඉන්දීය පොලීසිය පවස
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 663ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
යුරෝපයම සීතල වෙද්දී මෙවර උතුරු ඉන්දියාවත් සීතලෙන්
ඉන්දියාවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙ
සීතලෙන් බැටකන සෞදියේ කාලගුණය තවත් දරුණු වෙයි
වායුගෝලයේ ඝන මීදුම් තත්ත්වයක් සමග ඉදිරි දින කිහිපය තුළ සෞදි අරාබියේ නගර රැසක් අඳුරු ස්වභාවයක් ගතහැකි බව එරට කාලග
ද.කොරියානු හිටපු ජනපතිට විශේෂ සමාවක් හිමිවෙයි
ජනාධිපති සමාව හිමිවූ එරට රැඳවියන් 1,300ක් අතර හිටපු ජනපතිවරයාගේ නමත් පවතින බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පව
පිලිපීනය වෙත බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් 13ක් මරුට
දින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අ
තායිවාන දූපත ආසන්නයේ චීනයෙන් හමුදා අභ්‍යාසයන්
ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නැගෙනහිර විධානය විසින් ගන්නා බව
පැරිස් වෙඩි තැබීමේ සැකකරු විදේශිකයන්ට වෛර කරලා
වෙඩි තැබීම සිදුකළ 69 හැවිරිදි පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනුණු අතර මොහු මෙම සිද්ධියේ එකම වෙඩික්කරුවා යැයි විශ්වාස
ජපානයේ අධික හිම පතනය අවම වශයෙන් 17ක් මරුට
ජපානයට මෙම ශීත සෘතුවේ බලපා ඇති අධික හිම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මිය ගොස් තවත් 93කට වැඩි පිරිසක් තුවා