ඇයගේ සන්නිවේදන අධ්‍යක්ෂක මෙන්ම, ඇය ගමන්කළ ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකද කොවිඩ්-19 ආසාදිතව සිට ඇති බ
International
ජර්මනියේ කොවිඩ් පැතිරීම දෛනික වාර්තා තබමින් යයි
ජර්මානු රජය තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියද, එරට ඇතැම් පළාත්වල තත්ත්වය පාලනයෙන් ගිලිහී
පැරීසියේ ගුරුවරයකු හිසගසා දැමීම ත්‍රස්තප්‍රහාරයක් -ජනපති
ඔහු මේ මස මුලදී අනාගත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ප්‍රජා පන්තියකදී මුහම්මද් නබිතුමාගේ කාටූනයක් තම සිසුන්
ඇමෙරිකා රජය 1953ට පසු කාන්තාවකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම්
මාස 8ක ගැබිනියක්ව සිටි මිසූරි කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර, පසුව කපා කොටා ඇගේ කුසේ සිටි දරුවා පැහැරගෙන යාම සම්බන්ධ
කොවිඩ් ජයගත් නවසීලන්ත අගමැතිනියට අතිවිශිෂ්ඨ ජයක්
මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඉන් අදහස් වන්නේ 1996 දී වත්මන් දේශපාලන ක්‍රමය හඳුන්වා ද
ලොවපුරා කොවිඩ් මරණ 1,108,500 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,590,000ක සීමාවට පැමිණ ඇති අතර, කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන
ඔක්ස්ෆර්ඩ් වෙතින් මිනිත්තු 5 වේගවත් කොවිඩ් පරීක්ෂාවක්
2021 මුල් භාගයේදී මෙම නිෂ්පාදන සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස හයකට පසු අනුමත උපාංගයක් ලබාගත හ
නවසීලන්ත මැතිවරණ සටන කාන්තා බලය උරගා බැලීමක්
ලෝකයේ වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්තය ඉහළට ඔසවා තැබීමට වත්මන් අගමැතිනී
යුරෝපයේ දෙවැනි රැල්ල ගැන කනස්සල්ලෙන් වුවත් අවසන් විසඳුම ලොක්ඩවුන් නොවේලු
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූජ් පවසන්නේ ඒ වෙනුවට මුඛ ආවරණ භාවිතයෙන් සහ සමාජ රැස්වීම් (
ඇමෙරිකානු කොවිඩ් ආසාදන මිලියන 8 පසුකළේ මෙහෙමයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ මුල්ම කොවිඩ්-19 ආසාදිත සිද්ධිය 2020 ජනවාරි 21 වැනි දින වාර්තා විය. අවසන් වරට ආසාදිතයන් මිලියන 7ක්
කොවිඩ් නිසා ඇමෙරිකානු මරණ තවත් වැඩිවිය හැකිලු
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට තමාට කුමක් කළ හැකිදැයි තමන්ගෙන්ම විමසන ලෙස එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ
ආසාදිතයන් නිවසින් පිටතදී හුදකලා කිරීම වැදගත් - WHO
කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණ
ලොවපුරා කොවිඩ් මරණ 1,103,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,250,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා ව
ට්විටර් සමාජ ජාලයේ සේවා බිඳ වැටීම යළි යථාතත්වයට
මෙය ට්විටර් ජාලයේ අභ්‍යන්තර පද්ධතියේ යම් ගැටලුමක් බවත්, සයිබර් ප්‍රහාරයක් හෝ අනවසර ඇතුළු වීමක් පිළිබඳ කිසිදු සා
ලොවපුරා කොවිඩ් මරණ 1,100,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,833,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට ලොක්ඩවුන් වෙත යනවාද
කොවිඩ් ජයගත් ජසින්ඩා යළි නවසීලන්ත අගමැති වේවිලු
කොවිඩ්-19 වසංගතය නවසීලන්තය තුළ වඩාත් සාර්ථකව පාලනය කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මේ වනවි
ට්‍රම්ප්ගේ බාල පුතාටත් කොවිඩ් තිබූ බව මෙලානියා හෙළිකරයි
තමාට සහ තම ස්වාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ්-19 ආසාදනය වූ පසුව තම මනස ක්ෂණිකවම තම පුතා වෙත ගිය බවත්, එම අවස්ථාවේද
ඇමෙරිකානු කොවිඩ් ආසාදන ලක්ෂ 80ක සීමාවට පැමිණේ
ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 216,858ක්
සමස්ත ලොක්ඩවුන් එකකට යෑමේ හැකියාවක් නොමැති බව එක්සත් රාජධානිය කියයි
ජාතික වශයෙන් ලොක්ඩවුන් එකක් දැන්ම නොගතහොත්, එය දිගු කාලීනව රටට වැඩි අවාසියක් දැරීමට සිදුවන තත්ත්වයක් බවත්, මෙය ස
කොවිඩ් බරපතල පෘතුගාලයට ආපදා තත්ත්වයක් ප්‍රකාශ වේ
ආපදා තත්ත්වය යටතේ වසංගතය පාලනය කිරීමට පනවා ඇති සීමාවන් හා නීතිරීති ක්‍රියාත්මක නොකරන ව්‍යාපාර සඳහා යුරෝ 10,000ක් (රු
කොවිඩ් හැදුණු රොනාල්ඩෝ ගුවනින් ඉතාලිය බලා ගිහින්
පෘතුගාලයේ සහ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඟහරුවාදා කොවිඩ්-19 වෛරසයට ධනාත්
ඉතාලිය වසංගතය ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදන
වසංගතයේ පළමු රැල්ල අතරතුර යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස ඉතාලිය හැඳින්වූ අතර, මේ වනවිට තවත් විශාල ආසාදිත
පැරීසිය හා තවත් නගරවලට රාත්‍රී ඇඳිරි නීතිය පැනවෙයි
රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේදී පළමු වරදට යුරෝ 135ක (රු.30,000ක පමණ) දඩයක් සහ වරද නැවත නැවත සිදුවුවහොත් යුරෝ
ලොවපුරා කොවිඩ් මරණ 1,090,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,412,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපය දරු
ආසාදන 40ක් ඇතිකළ සුපිරි සම්ප්රේෂකයාට එ.ජ.ඩොලර් 12,000ක දඩයක් නියම කරයි
සිසුන් 49ක් සහ වැඩිහිටියන් 32ක් ඇතුළුව 81 දෙනෙකුගෙන් යුතු ආගන්තුකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ, අත්යවශ්
පවුලේ කුඩා සාද හා හමුවීම් කොවිඩ් පැතිරෙන සාධකයක්
පවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග ප
කොවිඩ් ක්ෂණික පරීක්ෂාවක් සඳහා ඩො.මි.481 ආයෝජන
කියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්යාගා
චීනයේ කිංඩාඕ නගරයේ මිලියන 5.6ක් පරීක්ෂා කරලා
පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කිංඩ
ලොවපුරා කොවිඩ් ආසාදිත වූවන් 38,000,000 ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,085,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක
ට්‍රම්ප්ට කොවිඩ්-19 සෘණ බව වෛද්‍යවරයා පවසයි
ජනාධිපති ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ මැතිවරණ ප්රචාරක රැලියකට සහභාගී වන පසුබිමක ධවල මන්දිර වෛද්‍යවරය