ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව අද (27දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය
International
ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 8ක සීමාව පසු කරයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,756,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කර
ඔබ තනිවී නැතැයි පළමු එලිසබෙත් රැජින කියයි
’’ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙකුට, මේ වසරේ කාලය දුකක් දැනෙන්නට ඇති’’ රැජින නත්තල් පණිවුඩයේදී පැවසීය. ’’සමහරු තම ආදරණීය
බ්‍රසීලයේ ජනතාව එන්නතක් බලාපොරොත්තුවෙන් සිටිද්දී වසංගතයේ දේශපාලනයක්ලු
මෙහි අලුත්ම තත්ත්වය ලෙස බ්‍රසීල නායකයා පසුගිය සතියේ ෆයිසර් එන්නතින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන ප්‍රසිද්ධියේ සැ
නත්තල් දින නයිජීරියාවේ බොකෝ හරාම් ප්‍රහාරයක්
පල්ලියක්, බෙහෙත් ශාලාවක් සහ නිවාස කිහිපයක් ගිනිබත් කර ඇති බොකෝ හරාම් ජිහාඩ් ඉස්ලාමීය ත්රස්තයන්, පෙමී ගම්මානයට ප
කොවිඩ් නව ප්‍රභේදය රැගත් පුද්ගලයන් 5ක් ජපානයෙන්
වෛරසයේ මෙම නව ප්‍රභේදය වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වනු ඇතැයි දැනට හඳුනාගෙන ඇති අතර, මෙම නව ප්‍රභේදය ජපානයේදී හඳුනාගත
කොවිඩ් නව ප්‍රභේදයේ පළමු සිද්ධිය ප්‍රංශයෙන් වාර්තා වේ
මෙම ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 19 වැනි දින ලන්ඩනයේ සිට පැමිණි අතර, දෙසැම්බර් 21 වැනි දින රෝහලේදී පරීක්ෂාවට ලක්කර තිබ
ලොව පුරා කොවිඩ් මරණ 1,750,000ක සීමාව ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 800ක සීමාවට පැමිණ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එ
ප්‍රංශය තුළ ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය දෙයි
මේ තත්ත්වයත් සමග එරට එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහි
හොංකොං වෙතින් ආසාදන 71ක් - සීමාවන් ඉහළ දමයි
අද දිනයේ සිට පසුගිය දින 21 තුළ චීනයෙන් පිටත ස්ථානවලට ගිය අමුත්තන් දින 14 ක් සඳහා නිරෝධායනය කරනු ලබන අතර, නම් කරන ලද හෝ
මෙක්සිකෝව කොවිඩ්-19 ට එරෙහිව එන්නත් දීම අරඹයි
එරට වැඩිහිටියන් වෙත යාමට පෙර සෞඛ්‍ය සේවකයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ රජයේ උපාය මාර්ගයේ කොටසක් වන අතර, වසංගතය හම
ප්‍රංශ ජනපතිට තවදුරටත් රෝග ලක්ෂණ නොමැතිලු
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් තවදුරටත් පෙන්නුම් කර නොමැති නිසා නිරෝධ
ඇමෙරිකා එන්නත් බෙදාදීමේ ක්‍රමය ගැන ඇතැම් සෞඛ්‍ය සේවකයන් කලකිරීමෙන්
නිවසේ සිට ටෙලිහෙල්ත් ක්‍රමයට සේවය කරන ඇතැම් සේවකයන් එන්නත ලබාගෙන තිබුණත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ආරම්
චීනයේ සිනොවැක් එන්නත සියයට 91.25ක් සාර්ථකලු
තුර්කියේදී චීනයේ සිනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත සම්බන්ධයෙන් මෙවැනි ඇගයීමක් ලැබෙන්නේ, බ්‍ර
යුරෝපයේ එන්නත ලබාදුන් පළමු අගමැති සර්බියාවෙන්
ට්විටර් පණිවුඩයක් යොමුකරමින් අගමැතිනිය කියා තිබුණේ, යුරෝපයේ එන්නත ලබාදුන් මුල්ම අගමැතිවරයා වීමට ලැබීම තමාට ගෞර
ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 8ක සීමාවට පැමිණේ
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,740,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කර
වසංගතය හමුවේ ලොවපුරා නත්තලට සැරසෙන අයුරු
වෙනදා මෙන් නිදහසේ නත්තල් සැමරුම් පැවැත්වීමට නොහැකි වුවත්, නත්තල් සැරසිලි වෙනදා තරම් නොතිබුණත්, රාජ්‍යයන් රැසක ව
ඔස්ට්‍රේලියාව එරට සමාජ මාධ්‍ය පාලනයට සූදානම්
අහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමේ දැන්වීමට අනුකූල නොවීම හේතුවෙන් අදාළ සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් 419,000 සහ පුද්ගලයන්ට
බ්‍රිතාන්‍යයේ අලුත්ම වෛරසය දකුණු අප්‍රිකාවෙන් ආ එකක්ලු
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් නිවේදනය කළේ එරට තුළ පැතිර යන කොවිඩ්-19 වෛරසයේ තවත් නවතම ප්‍රභේදය දකුණ
වසංගතය සමග සටන් කිරීමට වෙනිසියුලාවට චීනයේ ආධාර
වෙනිසියුලාවේ චීන තානාපති ලී බාරොන්ග් පැවසුවේ මෙම භාණ්ඩ තොගයට වේගවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ හැකි ඇන්ටිජෙන් කට්ට
කොවිඩ් රෝහල්ගත කිරීම් ඇමෙරිකාවේ තව ඉහළට
එක්සත් ජනපදය වර්තමාන කොවිඩ්-19 දෛනික රෝහල් ගත කිරීම් 119,463ක් ගෙවීගිය බදාදා දිනයේ වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ
චීන තවත් කොවිඩ් එන්නතක් තෙවැනි අදියර පරීක්ෂණයට
කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය සඳහා මිනිස් සිරුර පොළඹවන, වෛරසයේම හානිකර නොවන කොටසක් භාවිත කර
ට්‍රම්ප් කුෂ්නර්ගේ පියා ඇතුළු තවත් සගයන්ට සමාව දෙයි
සිය ධුරයෙන් නික්ම යෑමට පෙර ජනපති ට්‍රම්ප් විසින් මිත්‍ර පාර්ශ්වයේ 26 දෙනෙකුට මේ ආකාරයෙන් ජනාධිපති සමාව ලබාදී ඔවු
චීනයේ සිනොවැක් එන්නතේ බ්‍රසීල පරීක්ෂණය සාර්ථකයිලු
කොරෝනාවැක් හි අවසාන අදියර සායනික පරීක්ෂණ අවසන් කළ පළමු රට බ්‍රසීලය වන අතර, එය ඉන්දුනීසියාවේ සහ තුර්කියේද අත්හදා
ඇමෙරිකාවේ කොවිඩ් මරණ ජන.16දා වනවිට 419,000ක්
එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) විසින් ප්‍රකාශයට පත් කරන ලද පුරෝකථනයකින් කියැවෙන්නේ ජනවාරි 16 වනව
ලොව පුරා කොවිඩ් ආසාදිතව සුවවූවන් ලක්ෂ 440 පසුකරයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,727,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලෝකයේ බොහෝ රටවල් වෛරසයට එරෙහි එන්නත්
නව කොවිඩ් ප්‍රභේදයට එරෙහි ෆයිසර් එන්නත ක්‍රියා කරාවිලු
’’නමුත් අවශ්‍ය නම් මේ නව තාක්ෂණයේ විශේෂත්වය අනුව, මෙම නව විකෘතිය, නව ප්‍රභේදය මුළුමනින්ම අනුකරණය කරන එන්නතක් අපට
මාස්ක් වැදගත්, ඒත් දුරස්ථබව නැතිව පොදිකෑවොත් මාස්ක් පැලඳීමෙන් වැඩක් නැහැල්ලු
’’මේ වෛරසයෙන් බේරීමට මුඛ ආවරණයක් නිසැකවම උපකාරී වෙනවා. නමුත් ජනතාව එකිනෙකාට ඉතා සමීප නම්, වෛරසය පැතිරීමට හෝ බෝවී
නව කෙවිඩ් ප්‍රභේදය දරුවන් වෙතටද සම්ප්‍රේෂණය වීමේ ඉඩක් - බ්‍රිතාන්‍ය විද්‍යාඥයන්
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය නීල් ෆර්ගියුසන් සඳහන් කළේ මෙම ප්‍රභේදය කලින් ඇති වූ වෛරසයේ විකෘති වීම් සම
එන්නත ලබාගැනීමෙන් පසු මට කිසිදු ගැටලුවක් නෑ- ෆවුසි
ඉදිරි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කිරීමට සිටින වෛද්‍ය ෆවුසි කි