වසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පළ
International
චීනයේ බීජිං නුවර දින 2කට 73,000ක් එන්නත්කරණයට
වැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බර
ඉතාලියේ කොරෝනා මරණ 75,000 ඉක්මවයි
ගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්ව
ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 8.5ක සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,842,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
කොවිඩ් සටන අවසන් වනතුරු චීනයේ සහාය ලෝකය වෙත
සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා ස
නෝර්වේ නායයෑමක් නිසා ජීවිත හානි සහ අතුරුදන් වීම්
පළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මු
ඉන්දියාවට කොවිඩ් එන්නත් වැඩසටහන ඇරඹීමට සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නත මගපාදයි
අවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බය
චීනයේ සීනෝෆාම් එන්නත එරට ජනතාවට නොමිලේ
සීනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පර
හදිසි තත්ත්වයක් ජපානයේ ආණ්ඩුකාරවරු ඉල්ලා සිටිති
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර රජය සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතු බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය නිෂ
බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වියට්නාමයෙන් වාර්තා වේ
වියට්නාමය ලෝකයේ කොවිඩ්-19 වසංගතය සැබෑ ලෙසම ජයගත් රටක් ලෙස ප්‍රකට අතර, කතාවෙන් නොව ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට එරට
ද.කොරියාව රට පුරා රැස්වීම් සීමා දැඩි කිරීමට පියවර ගනී
ජනවාරි 17දා දක්වා දකුණු කොරියානුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙ
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී මුඛ ආවරණ අනිවාර්ය වෙයි
පසුගිය වසරේදී බොහෝ සංචාරකයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශසීමා වසා දමා දැඩි අගුලු දැමීමෙන් ඔස්ට්‍රේලියාව
ඇමෙරිකානු කොවිඩ් මරණ 350,000 ආසන්නයට ඇවිත්
පුරෝකථනය කළ එක් ආකෘතියක් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 ආසාදිතව ඇමෙරිකානුවන් තවත් 115,000ක් පමණ
ලොව පුරා කොවිඩ් මරණ 1,835,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 84,500,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
2020 අසාමාන්‍ය වසර විශිෂ්ට ලෙස ජයගත්තා - චීන ජනපති
’’ඉදිරි මාවත දීර්ඝයි. ඉදිරියට යාමේ එකම මාර්ගය උත්සාහ කිරීමයි. අපි අඛණ්ඩ උත්සාහයන් දරමින් වඩාත් තේජාන්විත ජයග්ර
එන්නත් සැපයුමේ හිදැසක් ගැන අනතුරු ඇඟවීමක්
එන්නත් පැමිණීමේ ප්‍රමාදයන් නිසා ජර්මනියේ ව්‍යාකූලත්වයක් ඇති වී ඇති අතර, සමහර ප්‍රදේශවලට එන්නත් කිරීමේ මධ්‍යස්ථ
ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට පැමිණීම තහනම්
පිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින
ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියාව තුළ හදිසි භාවිත අනුමැතියක්
ඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත එක්සත් රාජධානියේ සහ ආර්ජන්ටිනාවේ හදිසි මහජන භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබා
ෆයිසර් - මොඩෙර්නා එන්නත් සියයට 96ක් ධනවත් රටවලට
’’මේ අර්බුදයෙන් මිදීමට බොහෝ රටවල් දැන් එන්නත පිළිබඳ විශ්වාසය තබා ඇති නිසා, එන්නත් කලින්ම තමන් සතු කරගැනීමට ධනවත්
එක්සත් ජනපද කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 20 පනී
එය දැනට ආසාදිත අගයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව මෙන් දෙගුණයක ආසාදිතයන් වැඩිවීමකි. එමෙන්ම ගෝලීය වශයෙන් වාර්
ෆයිසර් කොවිඩ් එන්නතට WHO අනුමැතිය ලබාදෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එහි ආරක්ෂිත අවශ්‍යතා සපුරාලන අතර එහි ප්රතිලාභ ඕනෑම අවදාන
ලොව පුරා කොවිඩ් මරණ 1,825,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,890,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
කොවිඩ් ජයගත් රටවල 2021 සැමරුම් ජයටම පැවැත්වෙයි
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වූහාන් නගරයේද අතුරු සිදුරු නැතිව සැමරුම් සඳහා ජ
ලොව පුරා කොවිඩ් සූවවූවන් ලක්ෂ 470ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,340,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
චීනය සීනෝෆාම් එන්නත සඳහා අනුමැතිය ලබාදෙයි
තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව පැ
ජොන්සන් එන්නතට 2021 පෙබරවාරියේ අනුමැතියක්
මෙම එන්නත සඳහා තනි මාත්‍රාවක් අවශ්‍ය වන අතර එමගින්, වෛරසයේ ව්‍යාප්තිය හා පරිපාලනය පහසු වනු ඇති බවත්, එය එක්සත් ජනප
යේමන ගුවන් තොටුපළට ප්‍රහාරයක් - 22ක් මරුදකී
මෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම
ඔක්ස්ෆර්ඩ් එන්නතතට බ්‍රිතාන්‍ය තුළ අනුමැතිය
මේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැත
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 18 සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 82,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
කොරෝනාවට වඩා දරුණු වසංගත ඉදිරියේදී ආ හැකියි - WHO අනතුරු ඇඟවීමක්
’’පෘථිවිය පහසුවෙන් බිඳෙන, වෙනස්වන සුලුයි. අප ජීවත් වන්නේ වඩ වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයකයි. මේ තර්ජන දිගටම පවතිනු ඇ