ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 123,622,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
International
චීනයේ එන්නත් ලබාදීම මාත්‍රා මිලියන 75 ඉක්මවයි
චීනය සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය රට පුරා සිදුකරමින් තිබුණද, බොහෝ පිරිසක් එන්නත්කරණයට ලක්වූවද මුඛ ආවරණ පැලඳීම
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හදිසියේම ඇෆ්ගනිස්ථානයට
තලේබාන් සහ වොෂිංටන් අතර ඇති කරගත් එකඟතාව යටතේ කැරලිකරුවන් ඇෆ්ගනිස්ථාන රජයේ සාකච්ඡාකරුවන් සමඟ සාම සාකච්ඡාවල නිර
සැපයුම් අඩුවීමෙන් බ්‍රසීලයේ වෙන්ටිලේටර් පහසුකම් හිඟලු
පසුගිය දින කිහිපය පුරාම බ්‍රසීලයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙන්ම, වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ ඉහ
අසර්බයිජානයේ ලක්ෂ 5කට සීනොවැක් එන්නත ලබාදීලා
මේ අතර, සීනොවැක් වෙතින් නව එන්නත් සමූහයක් පෙරේදා (20දා) කොලොම්බියානු බොගෝටා අගනුවර වෙත පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියාව දරුණු ගංවතුර තර්ජනයකට මුහුණ පාලා
මෙම ස්වභාවික විපතින් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නමුත් නොවැළැක්විය හැකි මාරාන්තිකයට සමීප වෙමින් සිටින බ
ජනතාව පාලනයෙන් තොර නිසා මියාමි බීච් ඇඳිරි නීතිය
කොරෝනා වසංගතය යළිත් එක්සත් ජනපදය තුළ වර්ධනය වන බවට වූ අනතුරු ඇඟවීම් සමග රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැ
චීන එන්නත් තොග බෙනින් සහ නයිගර් රාජ්‍යයට පැමිණේ
තීරණාත්මක වේලාවක හදිසි අවශ්‍යතා සැපයීම පිළිබඳව චීන රජයට ස්තූතිය පුද කළ බෙනින් සෞඛ්‍ය ඇමති බෙන්ජමින් හවුන්ක්පැට
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,231ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,715,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා
ට්‍රම්ප්ගේ රන් ආලේපිත ගුවන් යානය ලෙඩ ඇඳට වැටිලාලු
ට්‍රම්ප් සිය ප්‍රවර්ධන ඡායාරූප සඳහා, ප්රචාරක රැලි, ප්‍රභූ චාරිකා සඳහා මෙම යානය නිතර යොදාගත් අතර, එහි ආසන ගාංචු පව
අයිස්ලන්තයේ පුපුරා ගිය ගිනි කඳු ක්‍රියාකාරීත්වය පහළ යයි
මෙම විදාරණයෙන් පසුව ඉන් පිටවන ගෑස් විමෝචනය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින බවද බලධාරීන් පවසයි. ගිනිකන්ද රටේ ප්‍රධ
ඊජිප්තුවට, තායිලන්තයට චීන එන්නත් තොග ඇවිත්
මේ අතර කිර්ගිස්තානයට වසංගත සටන සඳහා ආධාර ලබා දුන් පළමු රටවලින් එකක් චීනය බවත්, චීනයේ එන්නත පරිත්‍යාගය දෙරට අතර මි
ළමයි 67ක් සමග සංක්‍රමණික 106ක් ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේ සිටියදී බේරා ගැනෙයි
බේරාගත් සංක්‍රමණිකයින්ට පිරිමින් 31 දෙනෙකු, කාන්තාවන් 08 දෙනෙකු සහ ළමයින් 67 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 51 දෙනෙකු බලහත්ක
කොවිඩ් අතරතුර ඉක්වදෝර සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වේ
පවුලේ සාමාජිකයන්ට සහ රජයට සමීප පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වන පරිදි කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදීම නිසා වසංගතය අතරතුර
සීනොෆාම් ශ්‍රී ලංකාව අනුමත කළ බව චීන මාධ්‍ය පවසයි
ඉදිරිපෙළ කාර්ය මණ්ඩලවලට සහ සෞඛ්‍ය සේවකයන්ට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීමෙන් පසු පෙබරවාරි මැද භාගයේ සිට
ජපානයේ 2011 විනාශකාරී භූ කම්පනයේ අපිකේන්ද්‍රය අසල තවත් භූ කම්පනයක් සිදුවෙලා
මුල් අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ පසුව එය මුහුදු මට්ටමේ සුළු වෙනස්කම් පිළිබඳ සුනාමි පුරෝකථනයකට ප
ලොව පුරා කොවිඩ් සුවවූවන් ලක්ෂ 695ක සීමාවට පැමිණේ
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 122,735,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන
බ්‍රිතාන්‍යයේ වෛරස ප්‍රභේදය වඩා මාරාන්තික සහ බෝවන බවට අනතුරු ඇඟවේ - ෆවුසි
එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 ප්‍රභේදය පැතිරීම යන්නෙන් අදහස් කරන්නේ මුඛ ආවරණ භාවිතය සහ සමාජ දුරස්ථකර
කොවිඩ්-19 සම්භවය පිළිබඳ වාර්තාව ලබන සතියේ නිකුත් කළ හැකි බව WHO පවසයි
මේ අතර රුසියාවේ ස්පුට්නික්-වී එන්නත සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණ ලියකියවිලි බලාපොරොත්තුවෙන් සිටින බවත්, චීනයේ
ෆින්ලන්තය ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවයි
ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව යුරෝපයේ ඉහළම ඖෂධ නියාමකයා නිගමනය කිරීමෙන් දිනකට ප
ගෙවීගිය සති හතරේ කොවිඩ් ආසාදන යළි ඉහළට - WHO
දැනට ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වෛරසයේ වෙනත් ප්රභේදයන් මේ ආකාරයෙන් වසංගතයේ තෙවැනි රැල්ල ආරම්භ කරමින් ඇති පසුබිම
වසංගතය හමුවේ පවා ලොව ප්‍රීතිමත්ම රට ෆින්ලතය වෙයි
පසුගිය මාස 12 තුළ සිදුවූ විනාශකාරී සිදුවීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් ගණනාවක මානසික සෞඛ්‍යය පිරිහීම තිබියදීත්
බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අගමැතිවරු ඇස්ට්‍රාසෙනෙකා ලබා ගනියි
විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඛණ්ඩව ලබාගන්නා බවට ඔහු ලෝකයට හොඳ අවබෝධයක් ලබා දුන්නේ, ඇතැම් යුරෝපීය රටවල් රුධ
ඇස්ට්‍රාසෙනෙකා දිගටම භාවිත කරන්න - WHO ප්‍රධානී කියයි
’’කොවිඩ්-19 ආසාදන හා මරණ වැළැක්වීම සඳහා විශාල විභවයක් ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්රතිලාභ එහි අවදානම් ඉක්මවා ය
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 27ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 122,233,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන
ඇමෙරිකාවේ අසාධාරණ චෝදනා පිළිගන්නේ නැහැ - චීනය අවධාරණය කරයි
චීනයේ දූත පිරිසක් එක්සත් ජනපදයේ නියෝජිතයන් සමග ඉහළ මට්ටමේ උපායමාර්ගික සංවාදයක් සඳහා එක්සත් ජනපදයේ, ඇලස්කා ප්‍ර
ව්ලැඩිමීර් පූටින්ගෙන් ජෝ බයිඩන්ට විවෘත අභියෝගයක්
රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් ඝාතකයෙකු යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය හමුවේ, පූටින් විසින්ම
ඩොමිනිකන් ජනරජයට චීන එන්නත් තොග දෙකක් ලැබේ
මෙම නැව්ගත කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් තොගයක් සහ ඩොමිනිකන් රජය විසින් මිලදී ගත් ස
ඇස්ට්‍රාසෙනෙකා තොගයක් මෙක්සිකෝවට යැවීම සඳහා එක්සත් ජනපදය සූදානම්ලු
ණය ගනුදෙනුවක් ලෙස ලැබෙන මෙම එන්නත්වලින් මෙක්සිකෝවට එන්නත මාත්‍රාව මිලියන 2.5ක් සහ කැනඩාවට මාත්‍රාව මිලියන 1.5ක් ලැ
පැරීසිය ඇතුළු ප්‍රංශයේ තවත් කලාප කිහිපයකටම අද සිට යළිත් ලොක්ඩවුන් සීමාවන්
මෙසේ අගුලු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක වුවත් පාසල්, අත්‍යවශ්‍ය වෙළෙඳසැල් සහ පොත් සාප්පු විවෘතව පවතින බවද පැවසූ අ