හරිත ඉරිදාවක් යන වැඩසටහන යටතේ නගරයේ හරිත කලාපයේ මෙලෙස ඉරිදා දිනවල මෝටර් රථ ඇතුළුවීම තහනම් කෙරෙන අතර, එම හරිත කලාප
International
බැලූන උමතුවෙන් ඇමෙරිකානු දුර්වලතා ඉස්මතු වෙනවා -චීනය
බීජිං හි ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයා පෙන්වා දෙන්නේ ඇමෙරිකාව බාහිරට වඩා අභ්‍යන්තර කරුණු ගැන අවධානය යොමුකළ යුතු බ
උ.කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කරලා
උතුරු කොරියාව සිය නවතම අත්හදා බැලීම සිදුකරමින්, කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව
යුක්රේනයට ප්‍රහාරක යානා දෙන්න පෝලන්තය කැමතියි
මේ සඳහා කොන්දේසියක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධානව, ඒකාබද්ධ දේශසීමා හමුදාවක් ගොඩනැගිය යුතු බව පෝලන්ත අගමැති
චීන - රුසියා - ද. අප්‍රිකා එක්ව නාවික අභ්‍යාසයක් අරඹනවාලු
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ඩර්බන් වෙරළ සහ රිචාඩ්ස් බොක්ක ආශ්රිත කලාපයේදී මෙම නාවික අභ්‍යාසයන් සිදුකිරීමට නියම
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 678.6ක් ඉක්මවයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
පිලිපීන ඇම්බුෂ් ප්‍රහාරයෙන් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට
පිලිපීනයේදී සැඟව සිට වෑන් රථයක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකානු හා සිරියානු හමුදා එක්ව ISIS ප්‍රධානියෙකු අල්ලයි
නැගෙනහිර සිරියාවේදී ඉරිදා උදෑසන සිදුකළ හෙලිකොප්ටර් මෙහෙයුමකින් ISIS ප්‍රධානියෙකු අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු මධ
යුද විරෝධී උද්ඝෝෂණයක් වොෂිංටනයේදී ආරම්භ වේ
මෙම විරෝධතාකරුවන් ධවල මන්දිරය දෙසට පා ගමනින් යමින් පවසන්නේ කියෙව් වෙත ඇමෙරිකාව සපයන යුද ආධාර නතර කරමින් යුද්ධය න
ඇමෙරිකාව - ද. කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ද.කොරියාව සහ ජපානය යන රටවල විදේශ අමාත්‍යවරුන් හදිසි රැ
තුර්කි-සිරියා භූ කම්පනයේ මරණ 46,000ක සීමාවට
භූ කම්පනය සමග සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා වූ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව විදෙස් වාර්තා පෙන්වා
උ.කොරියාව තවත් ප්‍රබල මිසයිල අත්හදා බැලීමක
මෙය ඕනෑම සතුරු බලවේගයක් වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට ඇති හැකියාව කියාපාන්නක් බව එරට මාධ
ඇමෙරිකා අත්තනෝමතික ක්‍රියාවට චීන ප්‍රතිචාරයක්
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙබින්ග් විසින් බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ අතර, එහිද
කාලගුණ විපර්යාස නිසා ලොව ලොකුම හිම උද්‍යානය වැසේ
ලොව විශාලතම හිම ක්‍රීඩා උද්‍යානයක් කාලගුණ විපර්යාස බලපෑම සමග ප්‍රමාණවත් තරම් අයිස් පතනයක් නොමැති වීමෙන් සම්පූර
ඇමේසන් නීතිවිරෝධී පතල් කැණිම්වලට තිත තැබීමක්
බ්‍රසීල ෆෙඩරල් පොලීසිය පවසා සිටියේ මෙසේ අත්අඩංගුවට ගත් රත්රන් ටොන් 13ක් විකිණීමෙන් ඇ.ඩො.මිලියන 383ක් ලබාගත් බවයි.
ලොවපුරා කොවිඩ් මරණ 6.786,700 ඉක්මවා ගිහින්
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
කොවිඩ් මූලාරම්භය සෙවීම අවසන් කර නෑ - අද්නෝම්
කොරෝනා වෛරසයේ මූලාරම්භය සහ එය මිනිසුන් අතර පැතිරීම ආරම්භ වූ ආකාරය සොයා ගැනීම අනාගත වසංගතවලට අතිශය වැදගත් සොයා ගැ
පැනමාවේ සංක්‍රමණික බස් අනතුරින් 39ක් ජීවිතක්ෂයට
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත. කෙසේ වෙතත් අනතුරට ලක්වූවන්ගේ ජාතිකත්වයන් මෙතෙක් අනාවරණය ක
ක්‍රොඒෂියවේ හදවත් දූපත විකුණා දැමීමට සැරසෙයි
මෙම දූපතේ ඇති විශේෂත්වය වන්නේ, එහි හෝටල්, විලා හෝ අවන්හල් නොතිබුණත්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් යොච් යොදා ගනිමින් ග
එන්ජින්වලින් බලයක් නොමැති බව අනතුරට පෙර නියමුවා කියලා
පුද්ගලයින් 68දෙනෙකු රැගත් යෙටී ගුවන් සේවයට අයත් යානයක් මධ්‍යම නේපාලයේ පොඛාරා ප්‍රදේශයේදී ජනවාරි 15 වැනි දින කඩා වැ
ද.කොරියානුවන්ට තාවකාලික වීසා නිකුත් කිරීම චීනය අරඹයි
චීනයේ සංචාරය කරන දකුණු කොරියානුවන්ට තාවකාලික කෙටි කාලීන වීසාවක් නිකුත් කිරීම පෙබරවාරි 18දා සිට අරඹන බව එරට චීන තා
ගේබ්‍රියල් නිසා නවසීලන්තය තුළ මරණ 4ක් වාර්තා වෙයි
කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 678ක සීමාව කරා
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ඇමෙරිකාවේ ගිනිඅවි ප්රචණ්ඩ ක්‍රියා පාලනයට පියවර ගනියි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි ප්රචණ්ඩත්වය පාලනය සඳහා වූ ව්‍යාපෘති වෙනුවෙන් අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ඇ.ඩො.මිල
ගිනියාවෙන් මාරාන්තික වෛරසයක් මතුවෙයි
එබෝලා වෛසරය හා සමාන මාරාන්තික ස්වභාවයක් ගන්නා මර්බර්ග් වෛරසය ආසාදනය වීමෙන් සමකාසන්න ගිනියාවේ පුද්ගලයන් 9දෙනෙකු
අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීමට ගූගල් ක්‍රියාකරයි
අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීම සඳහා වූ ගූගල් සමාගමේ යූරෝපා ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කර තිබේ.
ජපාන මහ බැංකු අධිපති ධුරය විශ්වවිද්‍යාල මහචාර්යවරයෙක්
71 වැනි වියෙහි පසුවන උඒඩා එරට මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන අතර, ක්යොරෙට්සු විශ්වව
ලොවපුරා කොවිඩ් මරණ 6,784,000ක සීමාවට එයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
බංග්ලාදේශයට නව ජනාධිපතිවරයෙක්
විශ්‍රාමික විනිසුරුවරයෙකු සහ බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසමේ හිටපු කොමසාරිස් මොහොමඩ් ෂහාබුදීන් චුප්පු එරට නව
රුසියානු ප්රහාරයන්ට එරෙහි සූදානම යළිත් ඉහළ දමයි
රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා යුක්රේන හිතවාදී පාර්ශ්වක ආයුධ, ඉන්ධන, අමතර කොටස් ආදී අමුද්‍රව්‍ය ඒක