තම රට ආරක්ෂා කරගැනීමට සහ එහි පැවැත්ම කෙරෙහි ඕනෑම පියවරක් ගැනීමේ අභිමතය රුසියාවට ඇති බවත්, ඒ අනුව සටනේදී න්‍යෂ්ටි
International
නේටෝ චීනයට අනතුරු අඟවයි
චීනය රුසියාවට ආයුද සැපයීමේ සූදානමකින් පසුවන බවට නේටෝව චීනය වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
රුසියාව ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමකට දින නියම කරයි
සෝවියට් කාලයෙන් පසුව මොස්කව් විසින් මෙහෙයවන ලූනා-25 සඳ ලෑන්ඩර් මෙහෙයුම තාක්ෂණික දෝෂ හේතුවෙන් අවස්ථා කිහිපයකදී ප්
යුක්රේනයට ස්පාඤ්ඤ අගමැතිවරයා පැමිණෙයි
යුක්රේනය වෙත සිදුවූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සංචාරයෙන් දින කිහිපයකට පසුව මෙසේ ස්පාඤ්ඤ අගමැතිවරයාගේ හදිස
ගාසා තීරයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල වේ
ගාසා තීරයේ ආයුද නිෂ්පාදනාගාරයක් සහ ගබඩා සංකීර්ණයක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 679ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
චීන-රුසියානු සබඳතා නව මාවතකට පිවිසිලා - පූටින්
යුක්රේන යුද්ධය ඇරඹී වසරක් ගතවන අවස්ථාවේදී වැන්ග් යී රුසියාව වෙත යෑම දෙස සමස්ත බටහිරම දෑස් දල්වාගෙන සිටියි.
ද.කොරියාවේ සාඵල්‍යතා අනුපාතය තවත් පහළට
ලෝකයේ කාන්තාවකට දාව උපදින දරුවන්ගේ අවම අගයක් ගන්නා රට බවට දකුණු කොරියාව මෙසේ වාර්තා තබා තිබේ.
ෂමීමා බෙගම්ගේ අපෑල බ්‍රිතාන්‍ය නිෂ්ප්‍රභ කරයි
2015 දී සිරියාව වෙත පැනගිය ඇය මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවන අතර, ඇයට දාව උපන් දරුවාද සරණාගත කඳවුරකදී ජීවිතක්ෂයට පත්ව
චීන නාවික හමුදාව දැන් ඇමෙරිකාව අභිභවා ගිහින්
එක්සත් ජනපද නාවික ලේකම් කාර්ලොස් ටෙල් ටෝරෝ ජාතික මාධ්‍ය සංගමය අමතමින් මේ බව කියා සිටියේ, චීනය මේ වනවිට එක්සත් ජනප
ඉන්දියාවේ ස්ත්‍රී දූෂක ගුරුට බන්ධනාගාරයේ දොර ඇරේ
අධිකරණය මගින් බන්ධනාගාරගත කළ අයෙකු වෙත නිදහස් විරාමයන් ලබාදීම එරට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවි
ලොවපුරා කොවිඩ් මරණ 6,792,900ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ලොව පැරණිතම ෆ්ලෂ් වැසිකිලිය සොයා ගැනේ?
වසර 2,400ක් පැරණි මෙම ෆ්ලෂ් වැසිකිලියේ කැඩුණු කොටස් අතර එහි අපජල නලයද හමුවී ඇති අතර, ෂියාන් පළාතේ යූයැන්ග් පුරාවිද්
චීනයේ ජ්‍යෙෂ්ඨයෙක් රුසියාවට පැමිණෙනවාලු
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ යුක්රේන සංචාරය සමග චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන වැන්ග් යී රුසියානු සංචාරයක
බයිඩන් පෝලන්තයට එයි
යුක්රේන සංචාරයේදී ඇමෙරිකානු නායකයා විසින් යුක්රේනය වෙත තවත් ඇ.ඩො.මිලියන 500ක යුද ආධාර ලබාදෙන බවට පොරොන්දු විය.
තායිලන්ත පාර්ලිමේන්තුව ලබන මාසයේ විසුරුවීමට
අගමැති ප්‍රයුත් චාන්-ඕචා මෙම විසිරුවා හැරීම සිදුකරනු ලබන්නේ එලැඹෙන මැයි මස 07දා පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණ
තුර්කිය වෙත තවත් ප්‍රබල පසු කම්පනයක් බලපායි
මෙම භූකම්පනය තුර්කියේ දකුණුදිග හටායි පළාත වෙත දැනී ඇති අතර, භූකම්පනය හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.
පිලිපීනයේ කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවේ
Cessna 340 වර්ගයේ මෙම ගුවන් යානය මැනිලා අගනුවර සිට ඇල්බේ පළාතේ, බයිකොල් ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් තිබියදී මෙසේ අනතු
චීන - ඇමෙරිකානු ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෝ හමුවෙති
ගෝලීය ආරක්ෂක සමුළුවට සමගාමී සාකච්ඡාවකදී දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා මෙසේ එකිනෙකා හමුවී ඇත.
ඉන්දියාවේ එල්ලෙන පාලම් අනතුරට හේතුව හෙළිවෙයි
පසුගිය වසරේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයන් 135දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම පාලම මත විශාල පිරිසක් රැඳී සිටි අවස්ථ
මේ ශතවර්ෂයේ නවසීලන්තය වෙත බලපෑ දරුණුම ව්‍යසනය
නවසීලන්තයේ උතුරු දිවයින සුළි කුණාටුවේ දැඩි බලපෑමකට ලක්වූ අතර, එය පෙබරවාරි 12දා රට තුළට ඇතුළු වී එම ප්‍රදේශ පුරා දැ
අප්‍රිකානු සංගමය තුළ ඊශ්‍රායලය වෙත ලැබුණු තැන අහිමි වෙයිද?
අප්‍රිකානු සංගමයේ ඊශ්‍රායලයට ලබාදී තිබූ නිරීක්ෂක තත්ත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති බව එම සංගමය දැනුම් දී තිබේ.
පාකිස්තාන ජාතිකයෙකුට ඇෆ්ගන් දේශසීමාවේදී වෙඩි
දේශසීමාවේ ආරක්ෂාවට යොදවා සිටින පාකිස්තාන ආරක්ෂක අංශ සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් අතර මෙම වෙඩි හුවමාරුව
ලොවපුරා කොවිඩ් මරණ 6,791,000ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
බල්ගේරියා ට්‍රක් රථයක් තුළ ඇෆ්ගන් සරණාගතයන් මරුට
ට්‍රක් රථයක් තුළ හුස්ම හිරවීමෙන් මියගිය ඇෆ්ගන් සරණාගතයන් 18දෙනෙකුගේ සිරුරු බල්ගේරියාවේදී සොයාගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ ආහාර බැංකු දැඩි පීඩනයක්ට ලක්වෙලා
ද්විත්ව ඉලක්කම් උද්ධමනය සමග ඇතිවූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම හමුවේ එරට ආහාර බැංකු වෙත බලාපොරොත්තු නොවූ ඉල්
තුර්කි භූ කම්පනයේ බොහෝ මුදාගැනීම් මෙහෙයුම් නවතී?
තුර්කියේ ආපදා කළමනාකරණ බලධාරීන් පෙන්වා දුන්නේ, භූකම්පනයෙන් විනාශයට පත්වූ ගොඩනැගිලි 40ක් ආශ්‍රිතව සිදුකරන මෙහෙය
ඔස්ට්‍රේලියා මහාචාර්යවරයෙකු හා සහායකයන් ප්‍රාණ ඇපයට
පැපුවා නිව්ගිනියාවේදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු සහ ඔහුගේ සහායකයන් තිදෙනෙකු ප්‍රාණ ඇපකරුව
ජෝ බයිඩන් හදිසියේම යුක්රේනයට පැමිණෙයි
මෙය රුසියානු - යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ප්‍රථම යුක්රේන සංචාරය වීම විශේෂත්වයකි.
බ්‍රසීලයේ අධික වර්ෂාපතනය හේතුවෙන් 36ක් ජීවිතක්ෂයට
බ්‍රසීලයේ ඊසානදිග ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනම සමග ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 36දෙනෙකු ජීවිතක