ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) බ්‍රිතාන්‍යයේ කලින් පැවති ප්‍රභේදයට සාපේක්ෂව රෝහල්ගත වීමේ අවදානම
International
ඉන්දුනීසියාවේ වැක්සීන් බස් එන්නත් රැගෙන ජනයා ළඟට
ජනතාව එන්නත් මධ්‍යස්ථානයක් කරා ගෙන්වා ගැනීමට වඩා, ජනතාව අසලටම එන්නත් මධ්‍යස්ථානය රැගෙන යාම ඉන්දුනීසියානු වැක්ස
ලොව පුරා කොවිඩ් ආසාදන මිලියන 176 සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 176,195,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
බ්‍රිතාන්‍යයේ කොවිඩ් සීමාවන් ඉවත් කිරීම ප්‍රමාද කරනවාලු
එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙම තීරණයට එකඟ වී ඇති අතර, අගමැති බොරිස් ජොන්සන් විසින් කොවිඩ් සීමාවන් ත
කිම් ජොන්ග්-උන් හමුදා බලය ඉහළ නැංවීමට සූදානම් වෙයි
කොරියානු අර්ධද්වීපයේ වේගයෙන් වෙනස් වන තත්ත්වයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමේ සූදානමක් මෙහිදී ඔහු ඉල්ලා සිටි අතර, සම
ඇමෙරිකානු කොවිඩ් මරණ 600,000ක සන්ධිස්ථානයක
එක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත මරණ මිලියන 3.8ක ප්රමණායෙන් 15%ක අගයකි. බොහෝ අය වසර
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් මිශ්‍රකර ලබාදීමට යයි - WHO
කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට ප
ටෝකියෝ හි ඔලිම්පික් ගමට කොන්ඩම් ලක්ෂ 1.5ක් දෙයි
නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ භාවිත කරනවාට වඩා, ඒවා ගෙදර ගෙනයන ලෙස පවසමින් සමාජ දුරස්ථ නීති සහ
නෙතන්යාහු යුගය අවසන් - ඊශ්‍රායල් බලය බෙනට් වෙත
නව අගමැති ලෙස බෙනට් දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තුව අමතමින්, සටන්කාමී නෙතන්යාහු තමා නිහඬව පිටව නොයන බව අඟවමින්,
ලොව පුරා කොවිඩ් මරණ 3,800,000ක සීමාව ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,872,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
කාම්බෝජයේ පාවෙන නිවාස ප්‍රජාවන් ඉවත් කිරීම ඇරඹෙයි
පරම්පරා ගණනාවක් පුරා, නොම් පෙන් හි පාවෙන ලී බෝට්ටු බොහෝ දුරට වියට්නාමයේ දුගී පවුල්වල ජීවනෝපාය හා ජීවන රටාව වන අතර,
වික්ටෝරියා ප්‍රාන්තයේ සීමා තවදුරටත් ලිහිල් කිරීමට යයි
ඔස්ට්‍රේලියාව තුළ වසංගතය පාලනයට ඇති උනන්දුව හා කැපවීම නිසාම නව ආසාදන ඉක්මනින් අඩු වීමත් සමග වික්ටෝරියා ප්‍රාන්
බොල්සොනාරෝගේ කොවිඩ් මෝඩකම් ආසාදන ඉහළ දමයි
බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ පසුගිය වසරේදීද එරට කොවිඩ්-19 වසංගතය ඉහළ යෑමට සෘජුවම වගකිව යුතු පුද්ගලයා බවට පත
කැනඩාවේදී ට්‍රක් රථ ප්‍රහාරයට ලක්වූ පවුලට සමුදීම සිදුවෙයි
20 හැවිරිදි නතානියෙල් වෙල්ට්මන් නැමැත්තෙකු විසින් ඔන්ටාරියෝ හි ලන්ඩන් ප්‍රදේශයේදී තම නිවස අසල සවස් වරුවේ ඇවිදීම
පළිබෝධනාශක තහනමට ස්විට්සර්ලන්තයේ ඡන්දයක්
පළිබෝධ තහනම පිළිබඳ ආධාරකරුවන් පවසන්නේ කෘෂි රසායනික දැවැන්තයන් වන ස්විට්සර්ලන්තයේ සින්ජෙන්ටා සහ ජර්මනියේ බේයර
ලොව පුරා එන්නත්කරණය බිලියන 2.3ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,556,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඩෙල්ටා ප්‍රභේද නිසා බ්‍රිතාන්‍ය අගමැති දැඩි කණස්සල්ලෙන්
විශේෂයෙන්ම ලොව වේගවත් එන්නත්කරණයක් සමග බ්‍රිතාන්‍ය ලැබූ සාර්ථකත්වය නිසා ගෘහස්ථ රැස්වීම්වල සීමාවන් සහ අවන්හල්
කොවිඩ් නිසා හජ් වන්දනා ගමන මෙවරත් සීමා වෙයි
මෙවර හජ් වන්දනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් නිදන්ගත රෝගවලින් තොර විය යුතු අතර, අනිවාර්යයෙන් එන්නත්
ඉන්දීය දේව මණ්ඩලයට කොරෝනා දේවතාවියත්
කොවිඩ්-19 වසංගතයේදී සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද මහජන සෞඛ්‍ය පුරුදු අනුව යමින්, මුඛ ආවරණයකින්ද මෙම ’’කොරෝනා දේ
මැලේසියාව තව සති දෙකක් අගුලු දැමීම් පියවර දීර්ඝ කරයි
අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් තහනම් කරමින් රටපුරා අගුලු දමා ඇති අතර එය ජුනි 01ද
මාර්තු වනවිට සංවර්ධනය වන රටවල සියයට 60කට එන්නත්
ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ඉතාලි අගමැති මාරියෝ ඩ්රැගි මෙන්ම ය
චීන තනි මාත්‍රාවේ එන්නතට ආර්ජන්ටිනාව තුළ අනුමැතිය
චීනයේ කැන්සිනෝ බයොලොජික්ස් ඉන්කෝපරේෂන් විසින් සංවර්ධනය කරන ලද තනි මාත්‍රාවකින් යුත් කොවිඩ්-19 එන්නත (කොන්විඩේසි
කොවිඩ් නිසා මවක් නොවී මවක් වූ දේවිකාගේ කතාව
’’අපි ගොඩාක් අසරණයි. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. ඒත් අපි අසමත් වුණා. අම්මා ගිලන් රථයේ සිටියා. තාත්තා රෝහ
ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 17.5ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,172,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඩෙල්ටා ප්‍රභේද නිසා බ්‍රිතාන්‍ය ආසාදනවල යළි ඉහළ යෑමක්
මාස හතරක් තුළ වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාවක් බදාදා සටහන් වී ඇති පසුබිමක, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැ
ඇමෙරිකාවේ විශ්වසනීයත්වය ගැන යුරෝපයට තවම සැකලු
ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පලුදු වූ මේ සබඳතාව වසර හතරකට පසුව, ඔහුගේ ඩිමොක්රටික් අනුප්‍රාප්තික ජෝ බයිඩන් මිත්‍රත්වය
අඟහරු මතදී චීන ෂුරොන්ග් රෝවරයෙන් ගත් සෙල්ෆිය
අඟහරු ග්‍රහයා මත ගොඩබැස ඇති චීනයේ ෂුරොන්ග් රෝවරය විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක් ඇතුළු ඡායාරූප පෙළක් චීනයේ ජා
බොල්සොනාරෝ යළිත් කොවිඩ් අනාගැනීමට යයි
කොවිඩ්-19 මර්දන එන්නත් ලබා දී ඇති හෝ මීට පෙර ආසාදිත පුද්ගලයින් සඳහා තවදුරටත් මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත්, ආසාදිතයන්ග
හමුදා ඉලක්ක සොයාගත හැකි චන්ද්‍රිකාවක් ඉරානයට දේවිලු
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ජිනීවා නුවරදී හමුවීමට දින කිහිපයකට පෙර ම
මගී නෞකාවල යළි කොවිඩ් ආසාදන පැතිරීමේ අවදානමක්
රෝයල් කැරිබියන් මගී නෞකා සමාගම මෙසේ ගමන් ආරම්භ කර තිබුණේ එක්සත් ජනපද රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි සම්