සැකකරු සෙන්ටිමීටර 40ක් දිග පිහියකින් කිහිප දෙනෙකුට ඇණ ඇති අතර, පොලීසිය ගිනි අවි භාවිත කර ඔහු අත්අඩංගුවට ගත් බව ප්
International
LGBT ප්‍රවර්ධනයට එරෙහි දැඩි ෂරියා නීති මැලේසියාව අරන්
මුස්ලිම් බහුතරයක් ජීවත් වන මැලේසියාවේ ඉස්ලාමීය නීතිය යටතේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වෙයි. ඒ අනුව ලොවපුරා
කොලොම්බියා ජනපති ගිය හෙලිකොප්ටරයට වෙඩි
කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මෙන්ම, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හෙලිකොප්ටරය තුළ ආරක්ෂක අමාත්‍ය ඩියාගෝ මොල
ඩෙල්ටා නිසා ජේ ඇන්ඩ් ජේ එන්නතටත් බූස්ටරයක් ඕනෑ
ඩෙල්ටා වෛරසය ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් වීම නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවේ එන්නත ලබාගත් ඇමෙරිකානුව
ඇෆ්ගන් ජනපති හා ඇමෙරිකා පැමිණි මාධ්‍යවේදියාට කොවිඩ්
ඇෆ්ගන් රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ මෙම මාධ්‍යවේදියා කොංග්රස් හි නායක හමුවීමට පැමිණ නැති නමුත්, ජනාධිපති අෂ
දුප්පත් රටවලට අවශ්‍ය මාත්‍රා ලබාදෙන්න - WHO අයැදියි
ධනවත් රටවල සමාජයන් විවෘත කර කොවිඩ්-19 වෛරසයේ විශාල අවදානමක් නොමැති තරුණ තරුණියන්ට පවා එන්නත් මාත්‍රා ලබාදෙද්දී, ද
ලොව පුරා එන්නත් ලබාදීම බිලියන 2.8ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 180,335,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතකයාට වසර 22.5ක සිර දඬුවමක්
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ, මිනියාපොලිස් හි පොලිස් ස්ථානයේ හිටපු නිලධාරි ඩෙරෙක් චාව
ඊශ්‍රායල් යළි ආසාදන වැඩිවීම නිසා මුඛ ආවරණ නීති ඇවිත්
මුලින් එරට ක්‍රියාත්මක වූ මුඛ ආවරණ පැලඳීමේ නීතිය මෙන්ම, වයස අවුරුදු 7ට වැඩි සෑම කෙනෙකුම යම් වෛද්‍ය හේතුවක් මත හෝ ම
වසංගතය ගැන චීනයට දොස් නගමින් බොරදියේ මාළු බෑම
පසුගිය ජුනි 20 වැනි දින එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් විසින්, චීනය තම භූමියේ වෛරසයේ මූලාරම්භය පිළිබ
ඩෙල්ටා වඩාත්ම සම්ප්‍රේෂණය විය හැකි ප්‍රභේදයයි -ටෙඩ්රොස්
ඩෙල්ටා ප්‍රභේදය දැනට අවම වශයෙන් රටවල් 85කදී හඳුනාගෙන ඇති අතර, හඳුනා නොගත් ජනගහනය අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවති
ඩෙල්ටා ආසාදන වැඩිවීමෙන් සිඩ්නි කොටසක් ලොක්ඩවුන්
වෛද්‍යවරුන් නියෝජනය කරන ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය කියා සිටියේ මෙම පියවර ප්‍රමාණවත් නොවන අතර, වෛරසය පැතිරීම හ
අවදානම් කාණ්ඩයට වාර්ෂික බූස්ටර් එන්නතකට අවධානය
කොවිඩ්-19 වෛරසයට ගොදුරුවිය හැකි වැඩිහිටියන් වැනි අවදානම් කාණ්ඩායම් වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහ
ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 18ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,924,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
COVAX අභිලාෂය විනාශ කර දමන ලොව ධනවත් රාජ්‍යයන්
COVAX වැඩසටහන වසර අවසාන වනවිට මාත්‍රා බිලියන 2ක් ලබා දීමේ ඉලක්කයට වඩා බෙහෙවින් අඩු අගයක පවතී. නමුත් 2022 මුල් භාගය වන විට
පිලිපීනයේ හිටපු ජනාධිපති බෙනිග්නෝ දිවියට සමුදෙයි
ඇක්විනෝ 2010 සිට 2016 දක්වා බලයේ සිටියේය. පිලිපීනයේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ප්රජාතන්ත්රවාදී පුද්ගලයන් දෙදෙනෙකුගේ එ
ඩෙල්ටා ප්‍රභේදය නිසා සිඩ්නි තත්ත්වය භයානක වෙලාලු
ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය සහ රටේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි නුවරට වසංගත සීමාවන් පැනවීමට න
බ්‍රසීලය තුළ යළිත් දෛනික ආසාදන වාර්තා පිහිටු වෙයි
වසංගතය පාලනය කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා සහ රජය කටයුතු කළ උදාසීන ස්වභාවයට එරෙහිව රටපුරා ජනතාව විරෝධතා දැක්වූයේ
ඉන්දියාවේ දෛනික ආසාදන 50,000ක සීමාවට අඩුවෙලා
ඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 54,069ක් සහ මරණ 1,321ක් වාර්තා කර ඇති අතර, මේ සමග රටේ මුළු ආසාදන ප්‍රමාණය 3,0
බුර්කිනා ෆාසෝ සමූල ඝාතන ළමා සොල්දාදුවන්ගේ වැඩක්
ඊසානදිග බුර්කිනා ෆාසෝ හි පුද්ගලයන් 130කට වඩා ඝාතනය කරමින් මේ මස මුලදී ජන සංහාරයක් සිදුකර ඇත්තේ වයස අවුරුදු 12ත් 14ත් අ
ප්‍රති-වෛරස පුරෝගාමී ජෝන් මැකාෆි සිය දිවි නසා ගෙනලු
දශක ගණනාවක සිර දඬුවම් ලැබිය හැකි බදු චෝදනාවලට මුහුණ දීම සඳහා ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක
ලොව පුරා එන්නත් ලබාදීම බිලියන 2.7ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,479,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඩෙල්ටා ප්‍රභේද ඇමෙරිකාවට ප්‍රබල තර්ජනයක් - ෆවුසි
’’කොවිඩ්-19 හි මුල් ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවිවාදිතයි’’ වෛද්‍ය ෆවුසි පැවසීය. ’’
කොවිඩ් නවතම අවධානය ඩෙල්ටා ප්ලස් යනු කුමක්ද?
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු ක
චීන ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ෂී අමතයි
’’ඔබගේ සැලකිල්ලට ස්තූතියි, ප්‍රධාන ලේකම් තුමනි! අපි ඉතා හොඳ ශාරීරික තත්ත්වයක සිටින අතර, අපගේ අභ්‍යවකාශ කටයුතු සු
චීනයේ සීනොවැක් එන්නත් ඩොමිනිකන් ජනරජය වෙත
ඩොමිනිකන් ජනරජය විසින් මිලදී ගත් චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 3කින් යුතු තවත් තොගයක් එරට අ
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් ඩෙල්ටාවට එරෙහිව හොඳයිලු
ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින්, මාත්‍රා දෙකකින් යුත් එන්නත් ලබා දුන් පුද්ගලයින්ගෙන්
යුරෝපයේ නව ආසාදනවල සියයට 90ක් ඩෙල්ටා නිසයි
එක්සත් රාජධානියේ ප්‍ර ථම වරට සොයාගත් ඇල්ෆා ප්රණභේදයට (B.1.1.7) වඩා ඩෙල්ටා ප්‍ර භේදය (B.1.617.2) 40% සිට 60% දක්වා බෝවන බව රෝග නිවාරණය
ඇස්ට්‍රාසෙනෙකා මුලින් ගත් මර්කෙල්ට වෙන එන්නතක්
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොවිඩ්-19 මර්දන එන්නත සිය පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගත් ජර්මානු චාන්සලර්
ලොව පුරා කොවිඩ් මරණ 3,880,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,093,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය