ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා හි කොන්ඩෝ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයක පැවති බවට ඊට දින කිහිපයකට පෙර යම් අනතුරු ඇඟවීමක් සිදුව ත
International
ද. අප්‍රිකා හිටපු ජනපති සූමාට මාස පහළොවක සිර දඬුවමක්
’’සූමා, හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීම හැර වෙනත් විකල්පයක් මට ඉතිරිව නැහැ. එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍යය සහ යුක්
ඉන්දියාව මොඩෙර්නා හදිසි භාවිතය සඳහා අනුමත කරයි
ඉන්දියාව විසින් කොරෝනා වෛරසයට එරෙහිව හදිසි භාවිත අනුමැතිය ලබාදුන් සිව්වැනි එන්නත බවට මොඩෙර්නා එන්නත පත්වෙයි.
ඉන්දුනීසියාවේ වයස 12-17 අයට සීනොවැක් අනුමතයි
ඩෙල්ටා ප්‍රභේදය මගින් වර්ධනය කරනලද රෝගී තත්ත්වයන් ඉන්දුනීසියාව තුළ මෑතකදී දක්නට ලැබුණු අතර, එරට තරුණ රෝගීන්ගේ ස
චීන එන්නත් ළමයින්ටත් ආරක්ෂිතයි - ලැන්සෙට්
ළමයින් හා නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම සංවර්ධනය කරන ලද කොරෝනාවැක් කොවිඩ්-19 මර්දන එන්න
ලොව පුරා එන්නත් ලබාදීම බිලියන 3ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 181,388,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
බ්‍රිතාන්‍ය කොවිඩ් සීමා රැසක් ඉවත්වන 19දා නිදහස් දිනයලු
කොරෝනා වෛරසයේ රෝගීන් වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය මගින් බ්‍රිතාන්‍යයේ ආසාදන යම් මට්මකින් ඉහ
ඇස්ට්‍රාසෙනෙකා මිශ්‍ර එන්නත් ප්‍රතිශක්තිකරණය වැඩි කරයි?
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීමෙන් සති හතරකට පසු ෆයිසර් ලබාදීමේ මිශ්‍ර එන්නත් මාත්‍රාවකින්, දෙවැනි ම
ඩෙල්ටා හමුවේ ඔස්ට්‍රේලියා කොවිඩ් ප්‍රතිචාරය රැස්වෙයි
අගුලු දැමීම්, දැඩි සමාජ දුරස්ථ රීති සහ වේගවත් සම්බන්ධතා සොයාගැනීම මීට පෙර සම්ප්‍රේෂණයන් සාර්ථකව මැඬපැවැත්වීමට
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,810ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 181,040,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඩෙල්ටා ප්‍රභේදය ලිස්බන් සිට පෘතුගාල සෙසු ප්‍රදේශ දක්වා
ලිස්බන් ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයට අයත් වන අතර, එය ඉ
ෆ්ලොරීඩා ගොඩනැගිල්ලේ මරණ 9ක්, 152ක් අතුරුදන්
ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි බීච් ආසන්නයේ කොන්ඩෝ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇ
ඩෙල්ටා ප්‍රභේදය ද.අප්‍රිකාවේ ආධිපත්‍යය දැරීම අරඹලාලු
කොරෝනා වෛරස රෝගීන් හා මරණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව, මහාද්වීපයේ දරුණුතම බලපෑමට ලක්වූ රට වන අතර, එය තහවුරු කරනල
ඩෙල්ටා හා තරගයේදී ජර්මානු එන්නත්කරණය වේගවත් වේ
එන්නත් ලබාගැනීමට පසුබට වන අය දිරිමත් කිරීමද රජය අරඹා ඇති අතර, නගර මධ්‍යස්ථානවල හෝ දේවස්ථාන සහ මුස්ලිම් පල්ලිවල ස
ඉක්මනින් කොවිඩ් එන්නත් ලබාගන්න - අගමැති මෝදි
ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අවධානය යොමුව ඇති බැවින් හැකි ඉක්මනින් කොවිඩ්-19
සිඩ්නි සමස්ත කලාපය වෙතම ලොක්ඩවුන් සීමා පුළුල් කරයි
ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි, කොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ යාමක් සමග සටන් වදින බැවි
කොවිඩ් නීති කැඩූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වේ
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් (ඇමති) මැට් හැන්කොක් සිය කාර්යාලයේ සහායිකාවක සිප වැලඳ ගැනීමේ ඡායාරූපයක් එරට පුවත්
ලොව පුරා කොවිඩ් මරණ 3,915,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 180,700,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
නවසීලන්ත - ඔස්ට්‍රේලියාව සංචාරක බුබුල අත්හිටුවයි
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සමග නිරෝධායන රහිත ගමන් විධිවිධාන දින තුනක අත්හිටුවීමක් නිවේදනය කරනු ලැබුවේ, ඔස්ට්‍රේල
ඩෙල්ටා ප්‍රභේදයටද චීනයේ එන්නත් ඵලදායී - නන්ෂාන්
ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඩෙල්ටා කොවිඩ්-19 ප්‍රභේදයට එරෙහිව චීනයේ නිෂ්පාදිත එන්නත් ඵලදායී බව චීනයේ ඉහළම
කැනඩා ආදිවාසී සංස්කෘතික ජනසංහාරය දැඩි විවාදයකට
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පැරණි පාසලක සලකුණු නොකළ සොහොන් 215ක් සොයාගෙන සති කිහිපයකට පසුව, සස්කැච්වන් හි මරී
ජර්මානු පිහි ප්‍රහාරයක් නිසා මරණ 3ක් - 5කට තුවාලයි
සැකකරු සෙන්ටිමීටර 40ක් දිග පිහියකින් කිහිප දෙනෙකුට ඇණ ඇති අතර, පොලීසිය ගිනි අවි භාවිත කර ඔහු අත්අඩංගුවට ගත් බව ප්
LGBT ප්‍රවර්ධනයට එරෙහි දැඩි ෂරියා නීති මැලේසියාව අරන්
මුස්ලිම් බහුතරයක් ජීවත් වන මැලේසියාවේ ඉස්ලාමීය නීතිය යටතේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වෙයි. ඒ අනුව ලොවපුරා
කොලොම්බියා ජනපති ගිය හෙලිකොප්ටරයට වෙඩි
කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මෙන්ම, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හෙලිකොප්ටරය තුළ ආරක්ෂක අමාත්‍ය ඩියාගෝ මොල
ඩෙල්ටා නිසා ජේ ඇන්ඩ් ජේ එන්නතටත් බූස්ටරයක් ඕනෑ
ඩෙල්ටා වෛරසය ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් වීම නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවේ එන්නත ලබාගත් ඇමෙරිකානුව
ඇෆ්ගන් ජනපති හා ඇමෙරිකා පැමිණි මාධ්‍යවේදියාට කොවිඩ්
ඇෆ්ගන් රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ මෙම මාධ්‍යවේදියා කොංග්රස් හි නායක හමුවීමට පැමිණ නැති නමුත්, ජනාධිපති අෂ
දුප්පත් රටවලට අවශ්‍ය මාත්‍රා ලබාදෙන්න - WHO අයැදියි
ධනවත් රටවල සමාජයන් විවෘත කර කොවිඩ්-19 වෛරසයේ විශාල අවදානමක් නොමැති තරුණ තරුණියන්ට පවා එන්නත් මාත්‍රා ලබාදෙද්දී, ද
ලොව පුරා එන්නත් ලබාදීම බිලියන 2.8ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 180,335,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතකයාට වසර 22.5ක සිර දඬුවමක්
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ, මිනියාපොලිස් හි පොලිස් ස්ථානයේ හිටපු නිලධාරි ඩෙරෙක් චාව
ඊශ්‍රායල් යළි ආසාදන වැඩිවීම නිසා මුඛ ආවරණ නීති ඇවිත්
මුලින් එරට ක්‍රියාත්මක වූ මුඛ ආවරණ පැලඳීමේ නීතිය මෙන්ම, වයස අවුරුදු 7ට වැඩි සෑම කෙනෙකුම යම් වෛද්‍ය හේතුවක් මත හෝ ම