නේපාලයේ වැඩබලන අගවිනිසුරු හරී ක්‍රිෂ්නා කාර්කි ඉදිරියේ ඔහුගේ දිවුරුම් දීම උත්සවාකාරයෙන් සිදුව තිබේ.
International
කොවිඩ්-19 හදිසි තත්ත්වය අවසන් වන දිනය කවදාද?
මිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සුබදායී පණිවුඩය ලෝකය හමුවේ තැබීය.
රුසියානු චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කෙරේ
Luch-5Xචන්ද්‍රිකාව රැගත් රුසියාවට අයත් Proton-M වාහක රොකට්ටුව සාර්ථකව දියත් කිරීම සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
ISS සිටි 4ක් යළි පෘථිවියට එති
මෙම ගගනගාමීන් පිරිස රැගත් කැප්සූලය ෆ්ලොරීඩාවේ බටහිර වෙරළට ඔබ්බෙන් සාගරය වෙත නිරුපද්‍රිතව පතිත වී ඇත.
හැරීගේ දරුවන්ට රාජකීය පිළිගැනීම
සසෙක්ස්හි ආදිපාදවරයාගේ සහ ආදිපාදවරියගේ දරු දෙදෙනා වන ආර්චි, සසෙක්ස්හි ආර්චි කුමරුන් සහ ලිලිබට් සසෙක්ස්හි ලිලිබ
චීන සංචාරකයන්ට ඇමෙරිකාව අරී
මේ වනවිට චීනය තුළ කොවිඩ්-19 වසංගතයේ නවතම රැල්ලද පහව යමින්, ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරණ ක්‍රමයෙන් අඩුවෙමින් පැවතී
ප්‍රංශයේ විශ්‍රාම වැටුප සංශෝධනය විරෝධතා මැද සෙනට් මණ්ඩලයට
ප්‍රංශ ජනාධිපති මැක්රෝන් විසින් ඉදිරිපත් කර තිබූ මෙම කෙටුම්පතට එරෙහිව පසුගියදා එරට මිලියන 1.28කට අධික ජනතාවක් පැර
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 681ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ඉරානයට හා සෞදියට චීන සහාය
මෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුව
ඔස්ට්‍රේලියාවට යළි ගංවතුර
ගෙවුණු සතියේ ඇතිවූ දරුණු වර්ෂාපතනය තවදුරටත් පැවතීම නිසා ඉදිරියේදී මෙම ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවටද
උ.කොරියාවෙන් තවත් මිසයිල ප්‍රහාර එල්ල වේ
දකුණු කොරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය මෙය වාර්තා කරයි.
ඉන්දුනීසියා නායයෑම හේතුවෙන් මරණ 30ක්
පංකලාන් ගම්මානයේ සිදුවූ මෙම නායයෑම හේතුවෙන් පස්කඳුවලට යටවී තවත් පුද්ගලයන් 24දෙනෙකු අතුරුදන් බව කියයි.
ඩෙන්මාර්කයේ හදිසි කැබිනට් සංශෝධනයක්
ඩෙන්මාර්කයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ට්‍රොඑල්ස් ලවුන්ඩ් පෝල්සෙන් එරට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත
නේපාල ජනපති ධුරයට රාම් චන්ද්‍ර පොවුඩල්
නේපාලයේ නව ජනාධිපතිවරයා ලෙස රාම් චන්ද්‍ර පොවුඩල් තේරීපත්ව තිබේ.
ලොවපුරා කොවිඩ් මරණ 6,808,600ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
මැලේසියාවේ හිටපු අගමැති අත්ඩංගුවට
බලය අයුතු ලෙස යොදාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ යසීන් අත්අඩංගුවට පත්කළ බව මැලේසියාවේ දූෂණ විරෝධී කොමිෂ
චීනයේ කෝවිඩ් අවසන්නොමැති වුවත් මේ වසරේ සංවර්ධන සැලැස්ම මෙන්න
කෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද චීනය 2023 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 5%ක් දක
රුසියාවට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තුවක්?
රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තුවක් ගමන් කිරීම හේතුවෙන
දින 959කට පසුව මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට
කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමග එය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැලඳීමට දැඩි නීති දැමූ හොංකොං මේ වනවිට එම අනිවාර්ය නීත
ඉන්දුනීසියා පැපුවා කලාපයේදී ගුවන් නියමුවෙකු ප්‍රාණ ඇපයට
මෙම ගුවන් නියමුවා ෆිලිප් මර්හ්ටන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ගමන්ගත කුඩා ගුවන් යානය කඳුකරයේ පිහිටි පාරෝ ගුවන් තොට
නිකොස් ක්රිස්ටෝඩෝලිඩ්ස් සයිප්‍රස් ජනාධිපති ධුරයට
සයිප්‍රසයේ හිටපු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු, පසුගිය 12දා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 680ක සීමාවට එයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
තුර්කි භූකම්පනයේ හානිය ඇ.ඩො.බිලියන 34ක් වෙයි
දකුණුදිග තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ හානිය ඇ.ඩො.බිලියන 34ක් බව ලෝක බැංකුව ඇස්තමේන්
ට්‍රම්ප් ඝාතනයට ඉරානය තවමත් පිඹුරුපත් සකසයි
ඉරානයේ හමුදා ජෙනරාල්වරයෙකු නවතම කෘස් මිසයිලයක් එළිදක්වමින් මෙම අනාවරණය සිදුකර ඇති අතර, මෙම මිසයිලය කිලෝමීටර් 1,650
එලොන් මස්ක් අභිභවන චීන ස්ටාර්ලින්ක් මෙහෙයුම
ජීඩබ්ලිව් යන කේත නාමයෙන් හඳුන්වන මෙම ව්‍යාපෘතිය, චීන විමුක්ති හමුදාවේ අභ්‍යවකාශ ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ මහාච
ඉතාලි සරණාගත බෝට්ටු අනතුරේ මරණ 61ක් වෙයි
දකුණුදිග ඉතාලි වෙරළට ඔබ්බෙන් මුහුදේ ගිලීගිය සරණාගත බෝට්ටුවේ සිට මියගිය සරණාගතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ති
තවත් ප්‍රබල පසු කම්පනයක්
මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 6.96ක් ගැඹුරින් වාර්තා වී ඇති අති බව තුර්කියේ ආපදා හා හදිසි කළමනාකරණ අධිකාරි
චීනය ඇමෙරිකාවට දෙහි කපයි
ඇමෙරිකාව අවි ආයුධ ලබාදෙමින් යුක්රේන අර්බුදය අවුලුවාලන අතරතුර, චීනය සහ රුසියාව අතර පවතින සබඳතා මුල් කරගෙන චීනයට ප
ප්‍රංශයේදී නේටෝ විරෝධයක්
අන්ත දක්ෂිණාංශික ලෙස් පේට්‍රිඕට්ස් පක්ෂය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, එම පක්ෂයේ නායක ෆ්ලෝරියන් ෆිලිප
ලොවපුරා කොවිඩ් මරණ 6,798,700 ඉක්මවා ගිහින්
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව