’’ඉදිරි සති දෙක තුළ අපි දෛනිකව ආසාදිතයන් 200,000ක් ඉක්මවා නොගියහොත් මම පුදුමයට පත්වෙනවා. අපි නැවත කිසි දිනෙක එම අවකාශ
International
හයිටි භූ කම්පාවේ මරණ 2,000ක සීමාවට ඇවිත්
නිවර්තන සුළි කුණාටුවක් වන ග්‍රේස් හි බලපෑමද මේ වනවිට රට තවත් දුෂ්කරතාවකට පත්කරමින් මුදා ගැනීමේ උත්සාහයන්ද තාවක
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 4.7 සීමාව පසු කරයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 207,812,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
හිසරද පැමිණිලිවලින් පසුව ට්විටර් පෙනුම වෙනස් කරයි
ට්විටර් යෙදුම දෙස බලා සිටීමේදී පරිශීලකයින් හිසරදය සහ පීඩාවක් ඇති වන බවට දිගින් දිගටම ලැබුණු පැමිණිලිවලින් පසුව
පිලිපීන සෞඛ්‍ය සේවකයන් ඉල්ලා අස්වීම වැඩිවෙනවාලු
පිලිපීනයේ මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ ආකාරයෙන් සෞඛ්‍ය සේ
ඔස්ට්‍රේලියාවේ අගුලු දැමීම් නිසා ආසාදන පාලනය වෙලා
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වුවත්, අගනුවර වන මෙල්බර්න් හි රාත්
හිටපු රග්බි ලෝක ශූරයා සහ පවුලටම නිවසේදී පහර දීමක්
කෙෆුගේ බිරිඳගේ දෑත්වලට ඉතා බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ 21 හැවිරිදි පුතාගේ අතට සහ පිටුපසට තුවාල සිදුවී ඇත. එමෙ
හයිටි භූමිකම්පාවේ මරණ 1,419ක් දක්වා ඉහළ යයි
සෙනසුරාදා අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස 37,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන්
ජපාන කොවිඩ් හදිසි නීති තවදුරටත් දීර්ඝ කිරීමක්
අගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් සියලුම ස්ථානවල නරඹන්නන
ඇමසොන් අභිභවා ජනප්‍රිය වූ චීනයේ විලාසිතා ඇප් එකක්
මෙම නවතම වේදිකාව චීනයේ Shein ඇප් වැඩසටහනයි. එය උච්චාරණය කරන්නේ ’’ෂී ඉන්’’ යනුවෙනි. මෙම ඇප් වැඩසටහන මේ වනවිට TikTok පරිශීල
ඔස්ට්‍රේලියාවේ පතල් ආශ්රිත ලිංගික හිංසන ඉහළ ගිහින්
ලිංගික හිංසනය පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාවේ 2020 වාර්තාවෙන් හෙළි වූයේ පසුගිය පස් වසර තුළදී පතල
හයිටියේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් - මරණ 1200 පනී
සමහර ප්‍රදේශවල භූකම්පනයෙන් දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ඉතිරි වූ බඩු ටිකත් සමඟ වීදිවල හෝ පාපන්දු පිටියේ නවාතැන් ගැන
කොරෝනා නිසා අතරමං වූ සුරතලුන් වෙනුවෙන් සහන
ඉන්දුනීසියාවේ මිලියන 3.7කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ්-19 ආසාදන තහවුරු වී ඇති අතර, තවත් 100,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට ප
මැලේසියානු අගමැති ඉල්ලා අස්වීමට සූදානම් වෙනවාලු
මුහයිඩින්ගේ ඉල්ලා අස්වීම මාස 17ක කලබලකාරී නිල කාලය අවසන් කරන අතර, මැලේසියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාම සහ ආර්ථි
හයිටියේ ප්‍රබල භූකම්පනයක් නිසා ජීවිත රැසක් අහිමිවෙලා
භූමිකම්පාව හේතුවෙන් එරට දකුණු අර්ධද්වීපයේ බටහිර කොටසේ නගර දෙකකවත් රෝහල්, ගොඩනැගිලි සමතලා වී සුන්බුන් අතර විශාල
එංගලන්තයේ නව යොවුන් දරුවන්ට එන්නත් විදීමට යයි
සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම දිනය වනවිට එන්නත් ලබා දීමෙන් ලබන මාසයේ පාසල් හෝ උසස් විද්‍යාල ආරම්භ කිරීමට පෙර නව ය
කාබුල් අගනුවර රැකගැනීමට ඇෆ්ගන් හමුදා දැඩි පරිශ්රමයක
මේ වනවිට නැගෙනහිර ජලලාබාද් නගරයද තලේබාන් අල්ලා ගත් අතර, එක්සත් ජනපදය සිය සිවිල් වැසියන් රටින් ඉවත් කිරීමට ආධාර ක
ඇමෙරිකානු මිසිසිපි රෝහල් වාහන අංගනයටත් රෝගීන්
ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ අධික වර්ධනය සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය හේතුවෙන් මිසිසිපි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය
මගී නෞකාවල යළි කොවිඩ් ආසාදිත පොකුරු ඉස්මතු වේ
කානිවල් විස්ටා මගී නෞකාවේ සිටි එක් මගියෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 26 දෙනෙකු මෙසේ ආසාදිත බව හඳුනාගෙන ඇත.
එන්නත් ලබාදීම බිලි.4.6ක් - තෙවැනි රැල්ලක් ඇරඹිලා
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 206,166,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
වෙළෙඳසැල් වෙත ඇතුළුවීම එන්නත් ගත් අයට පමණයිලු
ඉන්දුනීසියාවේ බොහෝ ප්‍රදේශවල තවමත් සීමාවන් ක්‍රියාත්මකව පවතින අතර, ආර්ථිකය පවත්වා ගැනීම සඳහා ජකර්තා හි වෙළඳ සං
මර්කල් අගෝස්තු 20දා පූටින් හමුවීමට සූදානම්
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් අගෝස්තු 20දා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග මොස්කව්හිදී සාකච්ඡා කරන බ
චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මෙහෙයුම් අවසන්
තවදුරටත් අඟහරු පෘෂ්ඨය මත හොඳින් ක්‍රියාත්මක කළ හැකි වුවත්, කලින් සැලසුම් කළ පරිදි චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මූ
ප්‍රතිශක්තිය අඩු අය සඳහා බූස්ටර් මාත්‍රා අනුමත කරයි
මෙම අතිරේක මාත්‍රාව අවයව බද්ධ කරනු ලැබූවන් හෝ ඒ හා සමාන දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය සඳහා බව එක්සත් ජන
ඇෆ්ගන් අගනගරවලින් අඩක් තලේබාන් පාලනයට නතුවේ
කාබුල් නගරයේ දැනට සිටින ඇමෙරිකානු හමුදා සහ තානාපති නිලධාරීන් ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජනපදය ඒ වෙත ඇමෙරිකනු සෙබල
ඩෙල්ටා ඇමෙරිකාව පුරා පැතිරීම වේගවත් වෙලාලු
එක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත් ලබාදීමේ ජාතික මට්ටමේ සාමාන්‍යයට වඩා මෙම ප්‍රාන්ත අටම පසුගාමී තත්ත්වයක පැවතීමද මෙස
වාර්තාගත මානව ඉතිහාසයේ පෘථිවිය උණුසුම්ම මාසය ජූලි
එක්සත් ජනපද කාලගුණ ඒජන්සියේ පරිපාලක පැවසුවේ දේශගුණික විපර්යාසවල අන්තරායන් සඳහා මෙම දත්ත තවදුරටත් සාක්ෂි සපයන බ
කොවිඩ් සටනේ චීන සහායට බංග්ලාදේශයෙන් පැසසුම්
චීනය මෑතකදී පොරොන්දු වී ඇත්තේ මේ වසර පුරාම කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලෝකයට ලබා දෙන බවත්, COVAX පහසුකම සඳහා
කොවිඩ් සටනේදී ජීවිත රැක ගැනීමට එන එන්නත් 294ක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශ්ලේෂණ යාන්ත්රණයට අනුව, මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් 294ක් සංවර්ධනය වෙමින් පව
ඇමෙරිකාව බළලුන් ලවා කොස් ඇට බාවනවා - ඛාන්
වසර 20කට ආසන්න සටනකින් පසු ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකර දමා යන අවුලසහග තත්ත්වය තුළ පමණක් තම රට ප්‍රයෝජනවත් යැයි ඇමෙරිකා