එලැඹෙන සීත කාලයේදී වියහැකි කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම වැළැක්වීම සඳහා දැන් සිටම සූදානම් වීමේ පියවරක් ලෙස වැඩිහිට
International
ලොවපුරා කොවිඩ් මරණ 4,518,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 217,632,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ධනවත් රටවල් එන්නත් වැඩි වශයෙන් බෙදාගන්න -WHO
බොහෝ ධනවත් රටවල් දැනටමත් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති අයට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන අතර, ඔවුන් ලෝක සෞඛ්‍ය ස
කොවිඩ් නිසා ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල ICU පිරේ
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලින් පෙන්නුම් කරන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර වෛරසය
දකුණු අප්‍රිකාවෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙලා
මෙතෙක් භාවිත කරන එන්නත් මගින් ලබාදුන් ප්‍රතිශක්තිය හෝ කලින් ආසාදනය වීමෙන් ලැබූ ස්වභාවික ප්‍රතිශක්තිය තුළ එය බෝ
යුරෝපයේ වැඩිහිටියන්ගෙන් සියයට 70ක් එන්නත් කරලා
යුරෝපා සංගමයේ රටවල ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව යුරෝපා කොමිසම
වීඩියෝ ක්‍රීඩා සතියකට පැය තුනකට වඩා කිරීම තහනම්!
චීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙ
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 5.2ක් පසුකර යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 217,069,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීනයේ ෂුරොන්ග් රෝවර් අඟහරු මත පෘථිවි දින 100ක්
චීනයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන සැලසුම්කරු ෂැං රොංකියෝ පවසන පරිදි රෝවරය තවමත් සාමාන්‍ය ක්‍රියාකාරී ත
මියගිය සෙබලුන්ට ආචාර කළ බයිඩන්ගේ වෙලාව බැලිල්ල
ඇමෙරිකානු ජනාධිපතිවරයාට සැබෑ ලෙසම එම අවස්ථාවත් සමග ඒකාත්මික වීමට වුවමනාවක් නොතිබුණු බවටත්, වෙලාව බලමින් ඊට සහභ
අයිඩා කුණාටුව ඇමෙරිකාවේ දකුණුදිගට දැඩි බලපෑම් කරයි
අයිඩා සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්තයන්ට දැඩි බලපෑමක් කරමින්, ලුසියානා ප්‍රාන්තයට සුළඟ ස
වූහාන් හි කොවිඩ් පැතිරීමට සීතල දාම හේතුවක් වෙලා
2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපය
යුරෝපයේ ආසාදන වැඩිවීම කනස්සල්ලට කරුණක්ලු
යුරෝපය පුරා පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණ අනුපාතය ඉහළ යාම සහ සමහර රටවල අඩු එන්නත් අනුපාතය සමග දැඩි ලෙස කන
ලොවපුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ලක්ෂ 45ක්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 216,347,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීනයේ සීනොවැක් එන්නත් COVAX ව්‍යාපෘතියට ලබාදේ
COVAX පහසුකමෙහි අරමුණ වන්නේ 2021 අවසානය වනවිට ගෝලීය වසංගතයේ උග්‍ර අවධියට පිළියම් යෙදීම සහ ආදායම් මට්ටම නොසලකා ඒ හා සම්
පාසල් ළමයින්ට එන්නත් අනිවාර්ය කරන්න - ෆවුසි
’’පාසලේදී ළමයින්ට එන්නත් අනිවාර්ය කිරීම හොඳ අදහසක් යැයි මා විශ්වාස කරනවා. පෝලියෝ, සරම්ප, රුබෙල්ලා, හෙපටයිටිස් එන
ඔස්ට්‍රේලියා ආසාදන වැඩිවීම රට විවෘත කිරීමට බාධාවක්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පොරොන්දු වූයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයගෙන් 70%කට එන්න
එන්නත් කළ අයට එක්සත් අරාබි එමීරයේ දොර ඇරේ
මෙම තීරණයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත කලින් ඇතුළුවීම තහනම් කර තිබූ රටවලින් පැමිණෙන පුද්ගලයන්ද ආවරණය කළ බව එම
වසංගතය උත්සන්න වීම නිසා කියුබාවට චීන වෛද්‍ය ආධාර
මෙම පරිත්‍යාගය ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් බවත්, කියුබාවට පමණක් නොව අවශ්‍යතා ඇති රටවලට චීනය උදව් කරන බවත් කියු
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 216ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 215,933000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ජර්මනියේ කොවිඩ් සීමාවන්ට එරෙහිව දහස් ගණන් වීදි බසී
විරෝධතාකරුවන් අතර මුඛ ආවරණයක් හෝ පැලඳ සිට ඇත්තේ ඉතා ස්වල්ප පිරිසක් පමණි. එය වසංගතයෙන් මිදීමට දැඩි පරිශ්‍රමයක් ගෙ
ස්විස් කඳු අතරින් අහසේ සවාරියක් ගිය කිරි ගවයින්
උස් කඳු මුදුන්වල තණ බුදිමින් සිටි ගව රංචුවල සිටි මෙම කිරි ගවයන්, මුහුදු මට්ටමේ සිට මීටර් 1,950 (අඩි 6,400) ක් පමණ ඉහළින් ක්
මියන්මාරයට චීන ආධාර - චිලියට තවත් එන්නත්
චිලියේ කොවිඩ් -19 ආසාදිතයන් 1,632,441ක් සහ අදාළ මරණ 36,566ක් වාර්තා වී ඇති නමුත් එන්නත්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය නිසා මෑත
ප්‍රංශයේ කොවිඩ් දැඩි සත්කාර රෝගීන් සංඛ්‍යාව පහත වැටේ
ප්‍රංශ ජාතිකයන්ගෙන් බහුතරයකට දැන් එන්නත ලබාදී වසංගතය පාලනය කරමින් තිබුණත්, අඛණ්ඩව හත්වැනි සති අන්තයේත් වර්තමාන
බුද්ධගයාව යළි බැතිමතුන් සඳහා විවෘත කෙරෙයි
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබුණු ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්ව
ලොවපුරා කොවිඩ් මරණ 4,485,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 215,397,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
එන්නත් ලබාගත් පසු ප්‍රසංග බැලීම ආරක්ෂිත දැයි බලයි
ප්‍රසංගයට සහභාගී වීමට පෙර එන්නත ලබාගත් බවට සාක්ෂි සහ PCR පරීක්ෂණයක්ද සිදුකළ යුතු අතර, මුඛ ආවරණ පැලඳ ප්‍රසංගයට සහභා
චීනයේ කොවිඩ් එන්නත් විදීම බිලියන 2 ඉක්මවයි
මෑත වසංගතයට පෙර චීනයේ මහා එන්නත් වැඩසටහන ක්‍රියාත්මක නොවූයේ නම් ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩි ආසාදනයක් සහ වඩාත් දරුණ
ඩෙල්ටා රෝහල්ගත වීමේ අවදානම දෙගුණ කරනවාලු
දත්තවලින් පෙනී ගියේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිතයන් බවට පත්වන එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත් නොකළ පුද්ගලය
ඇමෙරිකානු රෝහල්ගතවීම් මාස 8කින් ඉහළම අගයට
පසුගිය සතිය තුළදී කොවිඩ්-19 රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පැයකට රෝහල්වලට ඇතුළත් කර ඇති බව ඇමෙරිකා එක්ස