ඕනෑම මොහොතක න්‍යෂ්ටික ප්රතිප්රහාරයකට උතුරු කොරියාව සූදානම්ව සිටිය යුතු බව එරට නායක කිම් ජොන්ග්-උන් පවසයි.
International
පන්ජාබ් මිලියන 27කට අන්තර්ජාලය කපා හරී
මෙසේ අන්තර්ජාලය අවහිර කිරීම එම ප්‍රාන්තයේ ජීවත්වන බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් ඇති තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප
රුසියානු යානයක් පසුපස නේටෝ යානා ලුහුබැඳීමක්
එස්තෝනියානු ගුවන් කලාපයට ආසන්නයෙන් ගමන්ගත් රුසියානු යානයක් ලුහුබැඳ යාමට ජර්මානු සහ බ්‍රිතාන්‍ය නේටෝ ප්‍රහාරක
චීන ජනාධිපති ඓතිහාසික රුසියානු සංචාරයකට එයි
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීනයේ අසල්වැසි රුසියාව වෙත චීන ජනාධිපතිවරයා සංචාරය කළ ප්‍රථම අවස්ථාව ම
ජපාන අගමැති ඉන්දියාවට
දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ මෙම සංචාරයේදී ජපාන නායකයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච
උ.කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්
උතුරු කොරියාව තවත් කෙටිදුර බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.
ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට හෙළිදරව්වක්
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින අතර, මීට එරෙහිව
බංග්ලාදේශ බස් රථ අනතුරින් මරණ 19ක්
බංග්ලාදේශයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් සිය වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්ව අගලකට පෙරළී ය
බෂර් අල්-අසාද් එක්සත් අරාබියේ සංචාරයකට
අසාද් ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යාවද මෙම සංචාරයට එක්ව ඇති අතර, මෙම දෙපළ පිළිගැනීම එමීර් ජනාධිපති ෂෙයික් මොහො
මලාවියට බලපෑ කුණාටුව හේතුවෙන් මරණ 447ක්
මෙම සුළි කුණාටු තත්ත්වයෙන් එරට 362,928දෙනෙකුට උන්හිටි තැන් අහිමි වී ඇති බව එරට ආපදා කළමනාකරණය පිළිබඳ කාර්යාලය පවසයි.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 682.4ක් දක්වා ඉහළට
වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරු
ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් රුසියාව විසින් බිම හෙළලා
MQ-9 Reaper ඩ්‍රෝන යානයේ පිටුපස වූ කැමරාවකින් සජීවීව ලබාගත් දසුන් අතර, ඒ වෙත පැමිණෙන රුසියානු Sukhoi SU-27 ප්‍රහාරක ජෙට් යානය ඩ්
සිංගප්පූරු පෙන්ගුවින්ලාට පෙනුම දෙන්න කාච දාලා
මෙම සතුන්ගේ ඇසේ සුද මතුවීම නිසා එම සතුන්ට පැවති පෙනීමේ ආබාධයන්ට පිළියමක් ලෙස සුද ඉවත්කිරීමේ සහ කෘත්‍රිම කාච සවි
උ.කොරියාවෙන් තවත් බැලස්ටික් මිසියල ප්‍රහාර
දින පහක් තුළ උතුරු කොරියාව දියත් කළ තෙවැනි මිසයිලය මෙය වන අතර, එය ඇමෙරිකාව සහ ද.කොරියාව එක්ව සිදුකරන යුද අභ්යාසයන
ලිබියාවේ ස්වභාවික යුරේනියම් ටොන් 2.5ක් අතුරුදන් වෙලා
න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සඳහා යොදාගත හැකි මෙම යුරේනියම් තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව ජාත්‍යන්තර න්
ද.කොරියානු ජනාධිපති ජපානයේ සංචාරයකට
උතුරු කොරියාව සමග පවතින මතභේද හේතුවෙන් දකුණු කොරියාව තම අසල්වැසි රාජ්‍යයන් සමග වූ සුහදත්වය වර්ධනය කරගැනීමේ අවස
ලොවපුරා කොවිඩ් මරණ 6,815,600 ඉක්මවා යයි
වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරු
තායිවානයේ දොර වසා චීන දොර විවර කළ හොන්ඩුරාස්
මෙතෙක් වෙනම රටක් ලෙස තායිවානය පිළිගෙන කටයුතු කළ හොන්ඩුරාස් රාජ්‍යය, ඉදිරියේදී ඒ වෙනුවට චීන ප්‍රධාන භූමිය පමණක් ප
භාවිතයට නොගත් එන්නත් සඳහාත් ෆයිසර් මුදල් ඉල්ලයි
ෆයිසර් සමාගම විසින් යුරෝපා සංගමය වෙත යැවූ භාවිතයට නොගත් කොවිඩ්-19 එන්නත් සඳහා තවදුරටත් ගෙවීම් බලාපොරොත්තුවෙන් සි
ෆේස්බුක් සමාගමේ තවත් 10,000ක් ඉවත් කරනවාලු
ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය සේවකයන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් මෙම නිවේදනය සිදුකළේ
චීන - රුසියා - ඉරාන යුද අභ්‍යාසය ගලෆ් කලාපයේ
චීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම රටවල් ත්‍රිත්වය විසින් ‘Security Bond-2023’ යන නමින් හැඳින්වෙන මෙම යුද අභ්‍යාසය පවත
උතුරු කොරියානු මිසයිල තවදුරටත් ක්‍රියාත්මක වෙයි
කොරියානු අර්ධද්වීපය ආසන්නයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව යුද අභ්‍යාස ඇරඹීමත් සමග උතුරු කොරියාව ස
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 681.8ක් දක්වා ඉහළට
වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරු
චීන ජනපති රුසියාවට?
ක්‍රෙම්ලීනය හෝ බීජිං පරිපාලනය මෙම සංචාරය නිල වශයෙන් තහවුරු කර නැති වුවත්, පූටින් විසින් චීන ජනාධිපතිවරයාට ආරාධන
ටොයිලට් පේපර් භීතියක්?
ජල දූෂණය සඳහා ප්‍රධාන හේතුවක් වන Polyfluoroalkyl සින්තටික් රසායනය ටොයිලට් පේපර්ස්වල අඩංගු බව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්වවිද
ජර්මානු හමුදා ජෙනරාල් වරයෙකු කලින් විශ්‍රාම යවයි
ජර්මානු හමුදාපති ජෙනරාල් එබර්හාඩ් සෝන් කලින් විශ්‍රාම ගන්වා, මේජර් ජෙනරාල් කාර්ස්ටන් බෘවර් නව හමුදාපතිවරයා ලෙස
වායු ගුණාත්මක බව හොඳ රටවල් 13ක පමණයි
IQair වාර්තා සකසා තිබුණේ, ලොවපුරා රටවල සහ කලාප වායු ගුණාත්මකභාවය අනුසාරයෙන් වන අතර, එහිදී රටවල් 90%ක් පමණම ලෝක සෞඛ්‍ය ස
සෙවන් ඉලෙවන් නිර්මාතෘ දීර්ඝ දිවි ගමනට සමුදෙයි
ලෝක ප්‍රකට සෙවන් ඉලෙවන් (7-Eleven) ග්‍රොසරි ජාලයේ හිමිකරුවා මෙන්ම, ජපානයේ බිලියනපති ව්‍යවසායකයෙකු වන මසටෝෂි ඉටෝ සිය දි
ලොවපුරා කොවිඩ් මරණ 6,812,950 ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
තුර්කි භූ කම්පනයේ මරණ තවත් ඉහළට
මෙම භූ කම්පනය හේතුවෙන් එරට ආර්ථිකයටද බලවත් පහරක් එල්ල වූ අතර, සිදුවූ ජීවිත හා දේපළ හානි සුළුවෙන් තැකිය නොහැක.