රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ කවයේ සිටි විශාල පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා තහවුරු කර
International
ලොව පුරා එන්නත් ලබාදීම බිලියන 5.75ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 226,346,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
මොඩෙර්නා සමාගම බූස්ටර් එන්නතක් ඕනෑ බව කියා සිටී
කාලයත් සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව මොඩෙර්නා එන්නතින් ලබාදෙන ආරක්ෂාව අඩුවන බව එම සමාගම නවතම අධ්‍යයනයක් මගින් පෙන්
දුම්රියේ සිට මිසයිල ප්‍රහාරයක් අත්හදා බැලූ උතුරු කොරියාව
තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව
මෙල්බර්න් යළි ලොක්ඩවුන් විරෝධතාවක් ඇති වේවිලු
ආරක්ෂාවට පොලිස් භටයන් දහස් ගණනක්. අනවසර මහජන ඒකරාශීවීම් සඳහා සහභාගී වන වරදකරුවන්ට ඩොලර් 5,500 බැගින් දඩ නියම කරන බවට
ෂෙන්ෂෝ-12 චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වෙයි
දින 90ක් කක්ෂයේ ජීවත් වෙමින් සේවය කළ ගගනගාමීන් තිදෙනා චීන ඉතිහාසයේ වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේ වාර්තාවක
ස්පේස් එක්ස් රොකට්ටුවෙන් සිවිල් පිරිසක් අභ්‍යවකාශයට
ලෝකය වටා දින තුනක සංචාරයකින් පසු, සිව් දෙනෙකුගෙන් යුතු සිවිල් කාර්ය මණ්ඩලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බට නිරුපද්‍රිතව පත
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 46.5ක සීමාව කරා
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 225,763,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
රටකට එරෙහිව කුඩා කල්ලි බිහිකිරීම චීනය හෙළා දකියි
ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලයට ප්‍රතිවාදී බලයක් ලෙස ’’ක
ආර්ථිකය නැංවීමට මැනිලා කොවිඩ් සීමා ලිහිල් කරලා
පිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත්
අප්‍රිකාවට ලැබුණේ එන්නත් මාත්‍රාවන්ගෙන් සියයට 2යිලු
ගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%
රුසියානු ජනපති පූටින් ස්වයං හුදකලාවකට ගිහින්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සමීපතම පිරිස අතර ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම නිසා ස්වයං හුදකලාවක
බ්‍රිතාන්‍ය වයස අවු.50 ට වැඩි අයට බූස්ටර් මාත්‍රා ලබාදෙයි
බ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව කියා සිටියේ ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව සඳහා භ
ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 22.5ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 225,227,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
මියන්මාර කොවිඩ් මුරපොළක බෝම්බ පිපිරීමක් - මරණ 2ක්
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පියවර වෙනුවෙන් ස්ථාපිත මුරපොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින්
එංගලන්තය අවුරුදු 12 - 15 දරුවන්ට එන්නත් විදීමට යයි
සරත් සෘතුවේ පාසල් ආශ්‍රිතව නව ආසාදන රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන්ගේ කණස්සල්ල ඉහළ යන බැවින්, ලබන සතියේ
බූස්ටර් හැමෝටම තවමත් අවශ්‍ය නෑ - WHO සහ FDA
දැනට ලබාදී ඇති එන්නත් කොවිඩ්-19 වෛරසයේ දැඩි අසාධ්‍යය තත්ත්වයන්ට එරෙහිව ඉහළ කාර්යක්ෂමතා මට්ටමක් පෙන්වන බැවින්, බූ
චීනයෙන් ඇෆ්ගනිස්ථානයට එන්නත් මාත්‍රා පරිත්‍යාගයක්
චීනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මිලියන 3ක මූලික මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති අතර, තවත
වික්ටෝරියා ප්‍රාන්ත ආසාදන අඩුවෙමින් පවතින බව කියයි
දැනට දීර්ඝ කරන ලද වෛරස් තුරන් කිරීමේ ලොක්ඩවුන් උපාය මාර්ගයන්, ඉහළ එන්නත් කිරීමේ අනුපාතය සමග අවසන් කිරීමට ඔස්ට්‍ර
ලොව පුරා කොවිඩ් මරණ 4,630,000ක සීමාව ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 224,608,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
උතුරු කොරියාව නව දිගු දුර මිසයිලයක් අත්හදා බලලා
දීර්ඝ දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝමීටර් 1,500ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දිය හැකි බව කියයි.
දකුණු අප්‍රිකානු ජනපති එරට කොවිඩ්-19 සීමා ලිහිල් කරයි
වසංගතයේ තත්ත්වය මත සති දෙකකින් මෙම පියවර සමාලෝචනය කෙරෙන බවත්, ජනතාව තවමත් පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු අතර ස
සීනොෆාම් එන්නත් නිපදවීම හංගේරියාව තුළත් ඇරඹෙයි
හංගේරියාවේදී සීනොෆාම් කොවිඩ්-19 එන්නත නිපදවීම සඳහා වූ යටිතල පහසුකම් ව්‍යහුය මාස 10ක් තුළ සාදා නිම කිරීමට අවබෝධතා ග
රොකට් ප්‍රහාරයට ප්‍රතිචාරයක් - ගාසා තීරයට ඊශ්‍රායල් ප්‍රහාර
ගාසා තීරය වෙන් කරන දේශසීමාවේ ආතතීන් උත්සන්න වෙමින් පවතින අතර නැවත වරක් ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යා හැකි බවට කනස්සල්ල
සර්බියානු ගුවන් අනතුරකින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට
ප්‍රාදේශීය හදිසි සේවාවන්හි මූලික වාර්තාවලට අනුව යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, මෙම හදිසි ගොඩබෑමට පෙර කාර්ය
ලොවපුරා කොවිඩ් මරණ 4,623,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 224,215,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඇමෙරිකා මුඛ ආවරණ යුද්ධය තවදුරටත් ඇවිලෙන තීන්දුවක්
කොවිඩ්-19 පූර්වාරක්ෂාවන් මේ වනවිට ඇමෙරිකාවව තුළ දැඩි දේශපාලනීකරණය වූ ගැටුමක් බවට පත්ව ඇත.
ජපානයේ ජනප්‍රිය එන්නත් ඇමති අගමැති සටනට බසී
ටාරෝ කොනෝ තමාව හඳුන්වා දුන්නේ ප්රතිසංස්කරණවාදියෙකු ලෙස ලෙසිනි. එන්නත ලබා දීමේදී බාධක බිඳ දමා නිවසේ සිට වැඩ කිරී
ඔස්ට්‍රේලියා ක්වීන්ස්ලන්තය අගුලු දැමීමක් සිදු වේවිද?
මිලියන 5 කට අධික ජනගහනයක් වෙසෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එහි වෙසෙන 5 දෙනෙකුගෙන් යුතු පවුලක්
9 11 සැමරුමේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සීරුවෙන්
දශක දෙකකට පසු එක්සත් ජනපදය සහ සෙසු විදේශීය හමුදා ඉවත් වීමෙන් පසු තලේබාන් බලය අල්ලා ගත් ඇෆ්ගනිස්ථානයේ නවතම වර්ධන