දකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙ
International
රුසියාව හයිපර්සොනික් මිසයිලයක් දියත් කරයි
’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව
කැනඩාවේ කොවිඩ් ආසාදන මිලියන 1.95ක් ඉක්මවා යයි
පසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය
ලොවපුරා කොවිඩ් මරණ 5,384,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 278,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
දකුණු කොරියානු ජනපති හිටපු ජනපතිට සමාව දෙයිලු
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක්
සිම්බාබ්වේ කොවිඩ්-19 ආසාදන ලක්ෂ 2ක් වෙයි
කඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර
ඇමෙරිකාව තවත් කොවිඩ් ඖෂධයකට අනුමැතිය දෙයි
Molnupiravir ලබාගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකින් පමණක් වන අතර කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින ප
ධවල මන්දිර වාර්තා පිටතට දීම වැළැක්විය යුතුයි - ට්‍රම්ප්
එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි 6දා එල්ල වූ මාරාන්තික ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන නියෝජිත
ඇමෙරිකා ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයන් දෙගුණ වෙලා
එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සහ රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෙවුණු පැය 24 ත
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 277ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 277,088,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
සෑම සතියකම ජීවිත 50000ක් කොවිඩ් බිලිගන්නවා - WHO
’’2021 යනු අපට මිලියන 3.5ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් අහිමි වූ වසරයි. 2020 දී HIV, මැලේරියාව සහ ක්ෂය රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට
2021 චීන ආර්ථිකය සියයට 8කින් වර්ධනය වේවි - WB
පළමු භාගයේ ප්‍රබල පිබිදීමකින් පසු මේ වසරේ දෙවැනි භාගයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වූ බව ල
ෆයිසර් කොවිඩ් පෙත්තට ඇමෙරිකාව තුළ අනුමැතිය
ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබ
ෆුකුෂිමා ජලය මුදා හැරීමට ක්‍රියාකරු අවසරය ඉල්ලයි
’’ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය බැහැර කිරීම ගෝලීය සාගර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අදාළ වන අතර එය
ප්‍රංශය දෛනික ආසාදන ලක්ෂයක් අපේක්ෂා කරයි
ජාතික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ධනාත්මක පරීක්ෂණවලින් 20%ක් ඔමික්‍රොන් ප්‍රභේදයේ වන බවයි. ’’දින දෙකකින්, අපි 35-40%ත්
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 8.75ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 276,176,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
HIV වළක්වන ප්‍රථම එන්නත ඇමෙරිකාවේදී අනුමත වෙයි
HIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පූර්ව නිරාවරණ රෝග වැ
යුරෝපා ආතතීන්ට ඇමෙරිකා වගකිව යුතු බව පූටින් පවසයි
රුසියාවට හිතවත් නොවන පියවරවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව පැවසූ පූටින්, එසේ කිරීමට ඔවුන්ට සෑම අයිතියක්ම ඇති බව අ
උත්කර්ෂවත් අයුරින් පැවති චීනයේ දියකිඳුරි තරගාවලිය
විශේෂ කිමිඳුම් තටාකයක ඔවුන් දැක්වූ නර්තනයන් සහ චලනයන් මෙන්ම, ඔවුන්ගේ සුවිශේෂී දියකිඳුරු ඇඳුමද මෙහිදී ඇගයීමට ලක
මැඩගස්කර ඇමතිවරයෙක් පැය 12ක් මුහුදේ පිහිනා යයි
මැඩගස්කරයේ ඇමතිවරයෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් දිවයිනේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කඩා වැටීමෙන් පසු පැය 12ක් පමණ පිහි
වසංගතයෙන් පීඩාවට පත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරවලට සහාය
නත්තල් සමයේදී සාම්ප්‍රදායික වයින් පානයන් සහ නත්තල් කෑම මෙස වෙනුවෙන් ගනුදෙනුකරුවන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්ත
ලොවපුරා කොවිඩ් මරණ 5,360,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 275,414,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි - BGU
පර්යේෂණ ප්රතිඵලවල පුදුමයට කරුණක් වූයේ, පෙනහළු සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවල ම
චීන වාර්ෂික එන්නත් ධාරිතාව මාත්‍රා බිලියන 7කට ළඟාවෙයි
චීනයේ වාර්ෂික කොවිඩ්-19 එන්නත් නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 7ක් දක්වා ළඟා වී ඇති බව එරට කර්මාන්ත හා තොරතුරු තාක
2022 වසංගතය අවසන් කරන වසර විය යුතුයි
ලෝකයම එකට එකතු වී ඉදිරි වසර තුළ කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට අවශ්‍ය දුෂ්කර තීරණ ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO)
ඇමෙරිකානු සතිපතා අසාදන සියයට 73ක්ම ඔමික්රෝන්ලු
ඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම දත්ත පිළිබිඹු කරන අතර, සඳුදා වනවිට අවම වශයෙන් එ
මැඩගස්කර් යාත්‍රා අනතුරින් 17ක් මරුට, 60ක් අතුරුදන්
මැඩගස්කරයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 275ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 274,694,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
කැනඩාවේ කොවිඩ් ආසාදන තවදුරටත් ඉහළ යමින් පවතී
මෙසේ නත්තල් නිවාඩුවට පෙර රට පුරා ආසාදන වැඩිවීමත් සමග, පළාත් රජයන් විසින් සීමා කිරීම් මාලාවක් නැවත හඳුන්වා දී තිබ
චීනයේ සමස්ත එන්නත් විදීම මාත්‍රා බිලියන 2.67 ඉක්මවයි
චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව චීන ජනතාව නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතර, මුඛ ආවරණ පැලඳීම, න