International

ප්‍රතිශක්තිය දුර්වල නම් චිලී රාජ්‍ය සිව්වැනි මාත්‍රාව දෙයි

කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සිව්වැනි එන්නත පිරිනැමීම ආරම්භ කළ ලතින් ඇමරිකාවේ පළමු රට චිලී රාජ්‍ය පත්ව තිබේ.