චීනයේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසන්නේ, තම රට (චීනය) ලොවපුරා ගිනි දැල්වීමට දරන උත්සාහයට විරුද්ධ බවයි.
International
වීසා සහ මාස්ටර් කාඩ් විසින් රුසියානු මෙහෙයුම් නවතලා
කෙසේ වෙතත්, සියලුම දේශීය ගෙවීම් 2014 දී නිර්මාණය කරන ලද අභ්‍යන්තර ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතිය (NSPK) හරහා සකසන බැවින් ර
යුක්රේන-රුසියා සාකච්ඡාවේ සාමාජිකයකු ඝාතනය වෙලා
යුක්රේනය සහ රුසියාව අතර පළමු වැනි වටයේ සාම සාකච්ඡාවලට සහභාගි වූ අයෙක් කියෙව්හි අත්අඩංගුවට ගැනීමකදී ඝාතනය වී ඇති
හැමෝම වගේ පූටින්ට බයයි - හිටපු ජනපති ට්‍රම්ප් කියයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩක ජෝන් ඩාලිට පැවසුවේ එවකට තමන් මොස්කව් වෙත එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන
ලොවපුරා කොවිඩ් මරණ 5,988,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 443,375,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඇමෙරිකාවේ පූටින් ඝාතන කතාවට රුසියාවෙන් පිළිතුරු
’’මේ දිනවල සෑම කෙනෙකුටම සන්සුන්ව සිටිය නොහැකියි. සමහරුන්ට සිහිය නැති වී යනවා’’ පෙස්කොව් මාධ්‍ය හමුවකදී පැවසුවේ
නේටෝ එහි දුර්වලතා සඳහා වන්දි ගෙවාවි - සෙලෙන්ස්කි
පියාසර තහනම් කලාපයක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් යුක්රේනයේ ජීවිත හානි එක්සත් ජනපදය ප්රමුඛ කණ්ඩ
රුසියාව තුළ ෆේස්බුක් සම්පූර්ණ අවහිර කරයි
මෙම තහනම පැමිණෙන්නේ ’’රුසියානු මාධ්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීමට’’ ෆේස්බුක් සමාජමාධ්‍ය වේදිකාවේ උත්සාහයට ප්‍රත
ලෝකයේ සාගින්න හමුවේ තවත් ගැටුම් දරාගන්න බෑ
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ගැටුම් සහිත ප්‍රදේශවල පවුල්වලට ආහාර සොයා ගැනීමේ හැකියාව හීනවීම පිළිබඳව දැඩි
යුක්රේන අර්බුදය මධ්‍යයේ කලබල කිරීම් එපා - පූටීන්
යුක්රේන අර්බුදය මධ්‍යයේ ආතතීන් උත්සන්න නොකරන ලෙසත්, සබඳතා සාමාන්‍යකරණය කරන ලෙසත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර්
ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 44ක සීමාවත් පනියි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 442,068,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
තෙවැනි ලෝක යුද්ධය යනු න්‍යෂ්ටික යුද්ධයක් - රුසියාව
’’න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුමේ මූලික විධිවිධානවලට පටහැනිව, එක්සත් ජනපද පරමාණුක අවි තවමත් සමහර යුර
යුක්රේනය සිවිල් වැසියන්ව මිනිස් පළිහක් කරන් - පූටින්
යුක්රේනයේ රාජකාරියේ යෙදී සිටියදී මියගිය රුසියානු සොල්දාදුවන්ගේ පවුල් සඳහා රජයෙන් රූබල් මිලියන 7ක (ඇ.ඩොලර් 65,000ක් /
UN යුක්රේන යෝජනාවට චීනය නිහඬව සිටියේ ඇයි?
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) විසින් සම්මත කරන ලද කෙටුම්පත් යෝජනාවට ඡන්දය ප්‍රකාශ
එස්තෝනියා ජනපති - දකුණු කොරියා අගමැතිට කොවිඩ්
’’මම යථා තත්ත්වයට පත් වන තෙක් ස්වයං-හුදෙකලාව දුරස්ථව රාජකාරීන්හි නිරත වීමට කටයුතු කරනවා. මට මෘදු සෙම්ප්‍රතිශ්‍ය
කොවිඩ් ප්‍රභේදවලට එරෙහි චීනයෙන් නව ප්‍රතිකාරයක්
SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන් ප්‍රතිග්‍රාහක-බන්ධන ක්‍රියාකාරීත්වය මත පදනම් වූ මේ නව ප්‍රතිදේහ ප්‍රතිකාරයට වෛරසයේ බීටා
ලොවපුරා කොවිඩ් මරණ 5,975,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 439,955,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
රුසියාවට මූල්‍ය සම්බාධක අප පනවන්නේ නෑ - චීනය
ඒකපාර්ශ්වික සම්බාධක මගින් ගැටලු ඵලදායී ලෙස විසඳාගත නොහැකි බවත්, ඒවාට නීතිමය හේතු නොමැති බවත් චීනයේ බැංකු හා රක්
රුසියානු-යුක්රේන සාකච්ඡා දෙවැනි වටය අද පැවැත්වේ
රුසියානු රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය පැවසුවේ දෙවැනි සාකච්ඡා වටය බෙලාරුස්-පෝලන්ත දේශසීමා අසල බෙලාරුස් හිදී පැවැත
කොවිඩ් රෝගීන් හා මරණ අඛණ්ඩව පහළට - WHO
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතය අවසන් බව ප්‍රකාශ කිරීමට ඉක්මන් වැඩි බව නැවත නැවතත් පවසා ඇති අතර, කොරෝනා වෛර
රුසියාව දැන් තනිකරම රූබලයේ රටක් වෙලාලු
රුසියානු පුරවැසියන්ට හෝ සමාගම්වලට රූබල් හැර වෙනත් විදේශීය මුදල්වලින් ඔවුන්ගේ විදේශ ණය ගෙවීමට තවදුරටත් නොහැකි බ
යුරෝපා ගෑස් මිල ඉතිහාසයේ ඉහළම අගයකට පැමිණිලා
යුක්රේනයෙන්ද යුරෝපය වෙත බහුතර ගෑස් සැපයුමක් සිදුවන අතර, එරට යටිතල පහසුකම්වලට සිදුවිය හැකි හානිය හේතුවෙන් මෙන්ම,
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 438ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 438,502,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
රටක් ගොඩනගන හැටි චීන ජනපති තරුණයන්ට කියයි
පක්ෂයේ තරුණ නිලධාරීන් දූෂණයට එරෙහිව ආරක්ෂණ සීමාවන් උල්ලංඝනය නොකළ යුතු බවත්, පක්ෂයේ නිලධාරීන් ලෙස සාධාරණව, නීත්
පුටින් සමග සාකච්ඡා කිරීමට සූදානම් - සෙලෙන්ස්කි කියයි
මුහුණට මුහුණ සාකච්ඡාවක් වෙනුවෙන් යුක්රේන නායක වොල්ඩොමීර් සෙලෙන්ස්කි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ.
ඇමෙරිකා න්‍යෂ්ටික ඉතිහාසය ගැඹුරින් විමසා බලනු - චීනය
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සඳහා සත්කාරකත්වය සැපයීමට යෝජනා කිරීමෙන් පසුව ඇමෙරිකාව
අපේ කාඩ් කුට්ටම තුළ න්‍යෂ්ටික අවි නෑ - රුසියාව
කෙසේ වෙතත් රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතයට දෙවියන් වහන්සේ ඉඩ නොදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් රුසියාන
මොරිසන් කොවිඩ් ආසාදිතයි - රැජිනගේ තත්ත්වය යහපත්
ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කරද්දී, මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 10.5 ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 436,392,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
බටහිර ව්‍යාජ අධිරාජ්‍යයට එරෙහිව පූටින් හඬ නගයි
රුසියාව නව දැවැන්ත සම්බාධක රැල්ලකට මුහුණ දී සිටින විට රුසියාවේ ජනාධිපතිවරයා බටහිර රටවල් විවේචනය කළේය.