මෙම සාකච්ඡා මාර්තු 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, අර්බුදය විසඳීමට උපකාර කිරීමට ප්රමුඛ කාර්යභාරයක් නැවත ලබ
International
රුසියාව මර්දනය කිරීමට යාම බටහිරට පාරා වළල්ලක් වේවි
රුසියාව මර්දනය කිරීම සඳහා සූදානම් වන බටහිර ජනතාව ඉදිරි වසර ගණනාවක් දුෂ්කරතා රැසක් වෙනුවෙන් සූදානම් විය යුතු බව එ
කඩා වැටුණු චීන යානයේ දෙවැනි කළු පෙට්ටිය හමුවේ
අනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වා
රුසියාවට එරෙහිව බටහිරින් දෙමුහුන් සටනක් - ලැව්රොව්
සම්බාධක මගින් රුසියානු ආර්ථිකය ’ගෙල සිර කිරීමට’ සහ ’විනාශ කිරීමට’ බටහිර ජාතීන් උත්සාහ කරන බව මොස්කව්හි ඉහළම රාජ
රූබල්වලින් ගෑස්වලට ගෙවීම් EU සම්බාධකවලට පසුබෑමක්
රූබල්වලින් ගෑස්වලට ගෙවීම් යුරෝපා සංගමයේ සම්බාධකවලට පසුබෑමක් වනු ඇති අතර, මෙම කණ්ඩායමට රුසියාවේ මහ බැංකුවෙන් රූ
රුසියානු යුද නෞකාවලින් නවීන කෘස් මිසයිල ප්‍රහාර
නවීනතම කැලිබර් කෲස් මිසයිල වයඹදිග යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරය
ලොවපුරා කොවිඩ් මරණ 6,121,000 ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 480,109,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 478ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 478,240,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ගෝලීයකරණයේ අවසානය යුක්රේන අර්බුදය සමග එයි
බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර ආර්ථික යුද්ධය රජයන් සහ ව්‍යාපාර වි
රුසියානු ගෑස් හිලව් කිරීම කළ නොහැකියි - කටාරය
රජයට අයත් කටාර් එනර්ජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද ඔහු පවසන්නේ, ලෝක වෙළෙඳපොළට සපයනු ලබන සමස්ත ගෑස
චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට
දේශසීමා ගැටුමක් සම්බන්ධයෙන් 2020 දී ආතතීන් වැඩි වීමෙන් පසු දෙරට අතර පැවති පළමු වැනි ඉහළ මට්ටමේ සාකච්ඡාව එයයි.
MU5735 යානයේ 2වැනි කළු පෙට්ටිය සොයා මෙහෙයුම්
යානයේ එක් කළු පෙට්ටියක් පසුගියදා සොයාගත් අතර, දෙවැනි කළු පෙට්ටිය මෙන්ම, දිවි ගලවාගත් අය සිටීනම් ඔවුන් පිළිබඳ හෝඩ
පිලිපීනය පූර්ණ එන්නත් ලැබූවන් රට වෙත පිළිගනී
පිලිපීනය එලැඹෙණ අප්‍රේල් 1 වැනිදා සිට සම්පූර්ණයෙන් එන්නත් කරන ලද සියලුම විදේශීය ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අව
ලොවපුරා කොවිඩ් මරණ 6,110,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 477,309,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඒක ධ්‍රැවීය ලෝකය අවසන් - රුසියාවේ හිටපු ජනාධිපති
යුක්රේන ගැටුම මධ්‍යයේ රුසියානු විරෝධී හැඟීම්, එකම මන්ත්‍රය මැතිරූ සහ එකම දෙයක් කළ බටහිර දේශපාලකයන්ගේ සහ රාජ්‍ය ත
කොරියා අර්ධද්වීපය තරගයට මිසයිල අත්හදා බලමින් සිටියි
උතුරු කොරියාවේ සිදුකළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව මිසය
යුක්රේන යුද්ධයට වඩාත් වගකිව යුත්තේ කවුරුන්ද?
යුක්රේන යුද්ධයට වැඩිපුරම වගකිව යුත්තේ කවුරුන්ද යන්න හැමෝම දන්නා බව චීනය පවසයි.
Kit Kat තහනම් කරමින් රුසියාවට දැනවීමට යයි
එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් මේ වනවිටත් රුසියාව සමග සබඳතා කපා හරින ලෙස ගෝලීය සමාගම්වලට බලපෑම් කරමින් සිටින බ
ඇමෙරිකාව, යුක්රේන හමුදා පර්යේෂණ වඳුරන් කරලාලු
එක්සත් ජනපදය යුක්රේන සොල්දාදුවන් මත පර්යේෂණාත්මක ඖෂධ අත්හදා බලමින් සිටින බවට රුසියාව අනාවරණයක් සිදුකරයි.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 475ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 475,483,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
නේටෝව සමග වුවත් සටනට සූදානම් - රුසියාව
එක්සත් ජනපදය ප්රමුඛ බටහිර විසින් යුක්රේනයට තම සාම සාධක භටයන් යොදවන්නේ නම්, එය නේටෝව සහ රුසියාව සමග හමුදාමය ගැටු
ගෑස් මුදල් ස්විචය නිසා රුසියානු රූබලය ඉහළට
මෙම තීරණයත් සමග ඩොලරයට සාපේක්ෂව රූබල් 95ක් දක්වා රූබලය අතිප්‍රමාණය වූ අතර, එය යුරෝවකට සාපේක්ෂව රුබල් 110.5ක් දක්වාද අ
රුසියාවට ගෑස් පෙන්වූ ඩොලරයට කණේ පාරක්
’’මිත්‍රශීලී නොවන රටවලට’’ ගෑස් අපනයනය කිරීම සඳහා රුසියාව දැන් රුබල්වලින් පමණක් ගෙවීම් භාර ගන්නා බව ජනාධිපති ව්
ජර්මානුවන්ට නළ ජලය පානය කරන ලෙස උපදෙස්
ජර්මනියේ උද්ධමනය ඉහළ යෑමත් සමග, සෘතුමය ආහාර සහ දේශීය නිෂ්පාදන මිලදී ගැනීමටත්, වට්ටම් සඳහා බලා සිටීමටත් ජර්මානුවන
රුසියාව Google News ජාල සේවාව අවහිර කරයි
යුක්රේනයේ සිදුකෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් ගැන ’ව්‍යාජ ප්රවෘත්ති’ පතුරුවා හරින බවට ගූගල් ප්‍රවෘත්තිවලට චෝද
ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 61ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 473,956,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
පොහොර මිල ඉහළ යාම ගෝලීය සාගින්න අවුස්සයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය දරුණුතම ආහාර අනාරක්ෂිත භාවයක් අද්දරට පැමිණ සිටී.
සම්බාධක මධ්‍යයේත් රුසියාව තවත් ඩොලර් ණයක් පියවයි
සියවසකට පසුව ප්‍රථම වතාවට රුසියාව ණය පැහැර හරිනු ඇති බවට බටහිර මධ්‍ය විසින් එකම වාදනය ප්‍රචාරය කරමින් තිබියදීත්
ජපානය දරුණු විදුලිබල හිඟයකට මුහුණ දී සිටියි
නිවැසියන්ට සහ පළාත් පාලන ආයතනවලට විදුලිය විසන්ධි වීම ගැන අනතුරු අඟවා ඇති අතර උෂ්ණත්වය පහත වැටෙන විට බලශක්තිය ඉති
රුසියානු මගී ජෙට් සඳහා විදෙස් කොටස් නොලැබේ
රුසියාවේ නිෂ්පාදිත මගී ජෙට් යානයන්ට අවශ්‍ය විදේශීය අමතර කොටස් ලබා නොදීමෙන්, රටේ ගුවන් සේවය වෙතද සම්බාධකවලින් බල