ජාතීන් දෙක අතර සබඳතාවලට ’’නව අභියෝග’’ තිබියදීත්, ’’ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත ව
International
ප්‍රධාන රුසියානු ඉල්ලීම් ඉටු කිරීමට යුක්රේනය සූදානම්
යුක්රේනය සමග සාම සාකච්ඡාවලදී රුසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු ව්ලැදිමීර් මෙඩින්ස්කි බදාදා කියා සිටියේ කියෙව් නිල ව
රටක පාරිසරික දියුණුවත් ඉතාම වැදගත් - චීන ජනපති
’’18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, පාරිසරික ශිෂ්ටාචාරයේ සංවර්ධනය, වන වගාව දියුණු කිරීම සහ නාගරි
නව මූල්‍ය අනුපිළිවෙලක් ලෝකයට ඇවිත් - රුසියාව
සංචිත මුදල් (ඩොලර් හා යූරෝ) පිළිබඳ විශ්වාසය ’’උදෑසන මීදුම මෙන් මැකී යමින්’’ පවතින අතර, මෙම භූමිකාව තුළ ඩොලරය සහ යු
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 10.9ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 484,949,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
කියෙව් හි හමුදා ක්‍රියාකාරකම් අඩුකළේ සාම සාකච්ඡා නිසයි
යුක්රේනයේ මධ්‍යස්ථභාවය සහ න්‍යෂ්ටික නොවන තත්ත්වය පිළිබඳ ගිවිසුමක් සකස් කිරීම මෙන්ම, යුක්රේනයට ආරක්ෂක සහතික ලබ
රුසියානු විදේශ අමාත්‍යවරයා හදිසියේම චීනයට පැමිණෙයි
පකිස්ථානය, ඉරානය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් මෙම රැස්වීමට සහභාගී වෙයි.
2024 දී ඇමෙරිකාව යළිත් ට්‍රම්ප් ඉල්ලන තැනට ඇවිත්
ට්‍රම්ප් මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, මෙම අනාවරණය ඔහුට තවත් හොඳ ආරංචියක් ගෙ
UN සාම සාධක භටයන් ගිය හෙලිකොප්ටරය කඩා වැටේ
නැගෙනහිර කොංගෝවේදී පකිස්ථාන, රුසියානු සහ සර්බියානු සාම සාධක හමුදා සාමාජිකයන් රැගත් හෙලිකොප්ටරයක් අනතුරට පත්වී
ඊශ්‍රායලයේ තව විවෘත වෙඩි තැබීමකින් 5දෙනෙකු මරුට
මීට පෙර සිදුකරන ලද ප්රහාරයන්හි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණද, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙ
ලොවපුරා කොවිඩ් මරණ 6,127,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 482,015,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
යුක්රේන සටනට න්‍යෂ්ටික අවි අවශ්‍ය වන්නේ නෑ - රුසියාව
රුසියාව න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ තම රාජ්‍යයේ පැවැත්ම තර්ජනයට ලක්වන අවස්ථාවකදී ඊට එරෙහිව පමණක් බව ක්‍රෙම්ලීනය
රුසියාව මරියුපෝල් වරාය නගරය අත්පත් කර ගනියි
සජීව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ පැවසුවේ, ’’සියල්ල අපගේ බලයේ නැහැ. අවාසනාවකට අද අප
ඊශ්‍රායලයේ සතියක් තුළදී ISIS ත්‍රස්ත ප්‍රහාර මාලාවක්
මධ්‍යම ඊශ්‍රායලයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ජිහා
රුසියාව සමග වෙළෙඳාමේදී ඉන්දියාව ඩොලරය මගහරියි
රුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳාමේදී සෘජු රුපියල්-රූබල් ගෙවීමට ඉඩ සලසන පද්ධතියක් මේ සතියේ දියත් වීමත් සමග, රුසියාව
එලොන් මස්ක් තමන්ගේම සමාජ ජාලයක් හදන්න යයි
එලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් මගින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ’’බරපතල අදහසක්’’ ඇතිවී තිබෙන
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 481ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 480,860,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
යුක්රේන යුද්ධයේ නියමුවා බයිඩන් - ට්‍රම්ප් පතුරු ගසයි
එක්සත් ජනපදයේ මෙතෙක් සිටි නරකම ජනාධිපතිවරුන් පස්දෙනාට වත්මන් ජනපති ජෝ බයිඩන් මාස 15ක් තුළ කළ හානියට වඩා හානියක් ක
සටනේදී බටහිර නායකයන්ට ධෛර්යය නෑ - සෙලෙන්ස්කි
යුක්රේනයේ බටහිර ආධාරකරුවන්ට මෙම යුද්ධය වෙනුවෙන් ධෛර්යයක් නොමැති බවට යුක්රේන ජනපති වොලොඩිමීර් සෙලෙන්ස්කි යෝජන
රුසියාව චීනය දෙසට තල්ලු කිරීම භයානකයි - යුරෝපය
යුක්රේන ගැටුම ගෝලීයකරණයට තර්ජනයක් වන අතර එය ලෝකයේ ප්‍රධාන බෙදීමක් ඇති කළ හැකි බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ත
බයිඩන්ගේ ප්‍රකාශය යුද්ධය අවුලුවන එකක් - මැක්රෝන්
’’පළමුව සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම සහ පසුව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් රුසියානු හමුදා සම්පූර්ණයෙන් ඉවත්
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා අලුත් තැනකදී
මෙම සාකච්ඡා මාර්තු 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, අර්බුදය විසඳීමට උපකාර කිරීමට ප්රමුඛ කාර්යභාරයක් නැවත ලබ
රුසියාව මර්දනය කිරීමට යාම බටහිරට පාරා වළල්ලක් වේවි
රුසියාව මර්දනය කිරීම සඳහා සූදානම් වන බටහිර ජනතාව ඉදිරි වසර ගණනාවක් දුෂ්කරතා රැසක් වෙනුවෙන් සූදානම් විය යුතු බව එ
කඩා වැටුණු චීන යානයේ දෙවැනි කළු පෙට්ටිය හමුවේ
අනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වා
රුසියාවට එරෙහිව බටහිරින් දෙමුහුන් සටනක් - ලැව්රොව්
සම්බාධක මගින් රුසියානු ආර්ථිකය ’ගෙල සිර කිරීමට’ සහ ’විනාශ කිරීමට’ බටහිර ජාතීන් උත්සාහ කරන බව මොස්කව්හි ඉහළම රාජ
රූබල්වලින් ගෑස්වලට ගෙවීම් EU සම්බාධකවලට පසුබෑමක්
රූබල්වලින් ගෑස්වලට ගෙවීම් යුරෝපා සංගමයේ සම්බාධකවලට පසුබෑමක් වනු ඇති අතර, මෙම කණ්ඩායමට රුසියාවේ මහ බැංකුවෙන් රූ
රුසියානු යුද නෞකාවලින් නවීන කෘස් මිසයිල ප්‍රහාර
නවීනතම කැලිබර් කෲස් මිසයිල වයඹදිග යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරය
ලොවපුරා කොවිඩ් මරණ 6,121,000 ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 480,109,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 478ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 478,240,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ගෝලීයකරණයේ අවසානය යුක්රේන අර්බුදය සමග එයි
බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර ආර්ථික යුද්ධය රජයන් සහ ව්‍යාපාර වි