රුසියානු ධජය සහිත, එරටට අයිති හෝ ක්‍රියාත්මක වන නෞකා එක්සත් ජනපද වරායන් පිළි නොගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් නිවේද
International
සාම්ප්‍රදායික වෙදකම ගෝලීය සෞඛ්‍ය පද්ධතියට ගැනීමක්
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෝක ජනගහනයෙන් 80%ක් පමණ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කරන බවට ගණන් බලා ඇත. ඒ අනුව,
සියලු මිසයිල නාශක විනිවිද යන රුසියානු නව මිසයිලය
’’නව RS-28 Sarmat අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පද්ධතියට ඉහළම උපායශීලී සහ තාක්ෂණික ලක්ෂණ ඇති අතර, සියලුම නවීන මිසය
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 11.2ක් ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 507,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඉල්ලා අස්වීම කවර තත්ත්ව යටතේ සිදුවේවිද දන්නේ නෑ
තමන් නැවත මැතිවරණයකට ඉදිරිපත් වන අතර, කුමන තත්ත්වයක් යටතේ තම ඉල්ලා අස්වීම සිදුවනු ඇතැදැයි සිතාගත නොහැකි බවත් බ්
UN රුසියානු සහ යුක්රේන ජනාධිපති හමුවක් ඉල්ලයි
යුක්රේනය සහ රුසියානු සමූහාණ්ඩුව යන දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයින් වන අතර, සෑමවිටම මෙම සංවිධ
හයිටි ගුවන් අනතුරකින් අවම වශයෙන් 6දෙනෙකු මරු දකී
යානය පෝට් ඕ ප්‍රින්ස් ගුවන් තොටුපළෙන් හයිටියේ ජැක්මෙල් නගරය බලා පියාසර කර ඇති අතර, යානයේ එන්ජිමේ දෝෂයකට ලක්ව ඇති
මුඛ ආවරණ නීති ලිහිල් කළ නිසා ඇමෙරිකාව අවදානමක
මේ මොහොතේ මුඛ ආවරණ අවශ්‍යතාව ආපස්සට හැරවීම ඉතා අවදානම් තත්ත්වයක් බව බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ සහ ජෝර්ජ් මේසන්
ගෝලීය ආර්ථික වර්ධනය IMF සියයට 3.6 ට අඩු කරයි
මහ බැංකුවලින් සිදුකරන ගැලපුම්වලදී කඩාකප්පල්කාරී අවදානම අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති සඳහා ඉදිරි දැක්ම පිළි
ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 62ක සීමාව පසුකරයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 505,971,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
රුසියාව නව යුද ක්‍රම දෙස අවධානය යොමු කරලාලු
යුක්රේන ප්‍රහාරය මොස්කව් සිය හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමේදී තෝරාගෙන ඇති උපාය මාර්ගයේ වලංගුභාවය තහවුරු කර ඇති බ
පාකිස්තානය නව අගමැති සාම මාවතකට පිවිසෙයි
දිගු කලක් තිස්සේ පවතින ජම්මු සහ කාශ්මීර ආරවුල අවසානයේ විසඳිය යුතු බව රටේ නව අගමැති ෂෙබාස් ෂරීෆ් ඉල්ලා සිටියි.
එක්සත් ජාතීන් පවසන්නේ බොරුවක් - රුසියාව කියයි
යථාර්ථයට ආපසු යන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්ගෙන් සකාරෝවා වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
කොවිඩ් අනපේක්ෂිත හැසිරීම් රජයන් සුළුකොට ගන්න එපා
පසුගිය අප්‍රේල් 11දා පැවති කොරෝනා වෛරස (COVID-19) වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) හදිසි කමිටුවේ එකොළො
ඉතාලි අගමැති මාරියෝ ඩ්රාගිට කොවිඩ් වැලඳෙයි
ඩ්‍රාගිගේ ධනාත්මක පරීක්ෂණය පැමිණෙන්නේ මාර්තු මස මුල සිට මෑත කාලීන අවම අගයන්ට සාපේක්ෂව ඉතාලියේ කොරෝනා වෛරසයේ ආස
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 505ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 505,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
රුසියානු හමුදා ඩොන්බාස් සටන ඇරඹුවා - යුක්රේනය
ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවල සමස්ත ඉදිරි පෙළ දිගේ රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක වළල්ල බිඳ දැමී
එක්සත් ජාතීන්ගේ සහන ප්රධානියාටත් කොවිඩ්
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර
එලොන් මස්ක් ට්විටර් සමාගමට තර්ජනය කරයි
ට්විටර් සමාගම පවරා ගැනීමේ ලංසුව සාර්ථක වුවහොත් සමාජ මාධ්‍ය දැවැන්තයාගේ අධ්යක්ෂවරුන් නෙරපා හරින බවට ඔහු පවසයි.
ලොවපුරා කොවිඩ් මරණ 6,198,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,566,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම් අවසන් වන හැටි
එය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන ප
වසර 10ක් වුවත් යුද්ධ කළ හැකි බව සෙලෙන්ස්කි කියයි
යුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හ
යුක්රේනය ඩොලර් බිලියන 50ක ආධාරයක් ඉල්ලා සිටී
බළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ එක්සත් ජනපදය, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හාන
ඉන්දීය අගනුවර වාර්ගික ප්‍රචණ්ඩක්‍රියා යළි ඇවිලේ
බි්රතාන්ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි
බොරිස් ජොන්සන්ට රුසියාව තහනම් වෙයි
පෙර නොවූ විරූ ලෙස රුසියාව වෙත සතුරු වීම හේතුවෙන් එක්සත් රාජධානියේ අගමැතිවරයා ඇතුළු එරට අමාත්‍යවරුන්ට රුසියාවට
ලොවපුරා කොවිඩ් මරණ 6,197,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,073,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
පකිස්ථානයේ නව පාලක සන්ධානය බලය අතට ගනී
පසුගිය මාර්තු 28දා හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂයේ පක්ෂ ජාතික සභාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අ
මරියුපෝල්හි සටන් කළ බ්‍රිතාන්‍ය වැසියා කියූ දේ
බ්‍රිතාන්‍ය ජාතිකයා මේ සතිය මුලදී යුක්රේන නාවික භටයන් සමග රුසියානු හමුදාවන්ට යටත් වූ අයෙකු යැයි විදෙස් වාර්තා ප
නේටෝ යුද නැව් බෝල්ටික් මුහුදු සීමාවට ඒකරාශී වෙයි
රුසියාව විසින් යුක්රේනයේ මෙහෙයුම් සිදුකරන වටපිටාවක රුසියාවට යම් අනතුරු ඇඟවීමක් කිරීමේ බලාපොරොත්තුවද මෙම අභ්
කියෙව් නගරය අසල මිසයිල කම්හලකට දැඩි ප්‍රහාරයක්
යුක්රේනය දිගටම තම භූමියට ෂෙල් ප්‍රහාර එල්ල කළහොත් තවත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට මොස්කව් අනතුරු අඟවයි.