ඉන්දියාව තිරිඟු අපනයන තහනම විශාල ආහාර අර්බුදයක් පිළිබඳ භීතිය මතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
International
නේටෝව රුසියානු දේශසීමා අසල අභ්‍යාස ආරම්භ කරයි
එක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය සහ යුක්රේනය ඇතුළු රටවල් 14ක භට පිරිස් දහස් ගණනක් එස්තෝනියාවේ දැවැන්ත අභ්‍යාසවලට
කොවිඩ් ප්‍රභේදවලින් ආරක්ෂා වීමට චීනය මොසෙයික් සාදයි
පර්යේෂකයන් පැවසුවේ, වසංගත සහ විභව පූර්ව මතුවිය හැකි SARS-CoV-2 ප්‍රභේදවලට එරෙහිව මෙම එන්නත් සංවර්ධනය කිරීම සිදුකරන බවය
ලොවපුරා කොවිඩ් මරණ 6,267,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 522,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
කරච්චි නුවර පිපිරීමක් මරණ 1යි, 12කට තුවාල
පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති වුවත්, පාකිස්තානයේ නව නායකයා බලයට පත්වීමෙන් පසුව සිදුවූ පළමු වැන
ඇමෙරිකාව හයිපර්සොනික් අවියක් අත්හදා බැලූබව කියයි
එක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමට එරෙහි විරෝධතාවලට වෙඩි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සමග ඉරානයේ ඇතිවූ නොසන්සුන්තාව ප
වසංගතයට එරෙහි සටනට උ. කොරියාව හමුදාව යොදයි
සෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 521ක් දක්වා ඉහළට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,476,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
අවයව පරිත්‍යාග කිරීමේ නීති ස්විට්සර්ලන්තය වෙනස් කරයි
ජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.
ද කොරියාව හෙලිකොප්ටර් 40ක් ඇමෙරිකාවෙන් ඉල්ලයි
කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකු
ෆින්ලන්තය නේටෝ එක්වීම නිල වශයෙන් තීරණය කරයි
එක්සත් ජනපදය ප්රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.
චීනය කාන්තාරයක් මැදින් අධිවේගී මාර්ගයක් සාදයි
වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී ම
කොවිඩ් වසංගතය ලොවපුරා දරුවන්ට සිදුකළ අහිමි කිරීම
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.
ලොවපුරා කොවිඩ් මරණ 6,263,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,119,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
සුපිරි වෙළෙඳසැලක වෙඩි තැබීමකින් 10ක් මරු දකියි
ඔහු ප්‍රහාරයට සූදානම් ඇඳුම්වලින් සැරසී, ප්‍රහාරය සිදු කිරීම සඳහා පැය කිහිපයක් බෆලෝ වෙත ගමන් කර ඇති බවත්, ඔහු සමාජ
ප්‍රංශ ජනපති එමීර ජනපතිට ශෝකය පළ කිරීමට පැමිණේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් කලීෆා බින් සයීඩ් අල් නහියන්ගේ අභාවයට ශෝකය පළ කිරීමට සහ පාලක පවුලට තම ස
ඊජිප්තුවේ ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනියි
ඊජිප්තු ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් පස් දෙනෙකු මරා දැමූ ප්‍රහාරයේ වගකීම ISIS විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේව
ඉන්දියාව තිරිඟු අපනයනය වහාම තහනමට ලක්කරයි
ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය තහනම් කර ඇති බව රජය නිවේදනය
වසංගතය නිසා උ.කොරියාවේ ප්‍රථම කොවිඩ් මරණය සිදුවේ
උණ ආශ්රිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 18,000ක් පමණ බ්‍රහස්පතින්දා වාර්තා වූ බව කොරියානු ප්රජාතන්ත්රවාදී මහ
ඇමෙරිකාවේ සහ රුසියාවේ ආරක්ෂක ප්‍රධානී කතාබහක්
රුසියාවේ TASS ප්රවෘත්ති ඒජන්සිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් කියා සිටියේ මෙම ඇමතුම ඇමෙරිකානු පාර්
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 11.4ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ස්ලොවේනියාවේ කථානයක පුටුවට ප්‍රථම වරට කාන්තාවක්
ස්ලොවේනියාවේ පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසුව කථානායක ධුරය සඳහා උර්ස්කා ක්ලැකෝකාර් පත්කර ගන
මාධ්‍යවේදිනිය ඝාතනය කිරීම එක්සත් ජාතීන් හෙළා දකියි
ගාසා තීරයේදී ඝාතනය කරන ලද ප්‍රවීණ අල්-ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේගේ ගෞරවය පිණිස පලස්තීන කලාකරුවන් පින්
ඩොලර් බිලියන 40ක අධාර පැකේජය ප්‍රමාද කරනවාලු
යුක්රේනය තුළ මෙම මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින බැවින්, ඇමෙරිකාව පිරිනමන ඇ.ඩො.බිලියන 40
රතු ග්‍රහලෝකයේ ජල සාක්ෂි ඇති බවට චීනය හෙළි කරයි
කලින් සිතුවාට වඩා දියරමය ජලය අඟහරු ග්‍රහයා මත බොහෝ කාලයක් පැවතිය හැකි බව අඟවන උපකල්පනයන් තවත් වර්ධනය වීමට මෙම සො
ලොවපුරා කොවිඩ් මරණ 6,260,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,114,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
උ.කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන බියක්
ජනාධිපති ජෝ බයිඩන්ගේ ආසියානු සංචාරයට සමගාමීව ප්යොන්ග්යැන්ග් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ හැකි බව වොෂිංටන
ආර්ථික භීතිකා මැද ලෝකයේ කොටස්වෙළෙඳපොළ පහළට
රුසියාව දැන් බලශක්ති සැපයුම් ආයුධයක් ලෙස භාවිත කරන බවට ජර්මානු අනතුරු ඇඟවීමත් සමග යුරෝපයේ ආර්ථික කනස්සල්ල උත්ස
ඇමෙරිකානු කොවිඩ් මරණ ගැන අලුත්ම ගණනයක්
මෙම වසංගතයට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඔහු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා ජනපති බයිඩන්, පරීක්ෂණ, එන්නත් සහ ප්‍රති