එක්සත් ජනපද ප්රචාරක යන්ත්‍රයට පහසුවෙන් ඇතැම් දෙනා වීරයන් කළ හැකි අතරම, ඔවුන්ට ඉක්මනින් පිටපත වෙනස් කළ හැකි බවද
International
පාකිස්තාන ගංවතුර නිසා පුද්ගලයන් 176ක් මරුට
පකිස්ථානයේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර හේතුවෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බව දැනගැනීමෙන් තමා කම්පනයට පත් වූ බව
ලොස් ඇන්ජලීස් මුඛ ආවරණ නීතිය යළි ගෙනඒමට සූදානම්
කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ ප්‍රාදේශීය නිලධාරීන් ප්‍රාන්තයේ අවදානම් මට්ටම ’ඉහළ’ ලෙස දක්වා ඇති අතර, නව සී
චීනයෙන් අධි-විභේදන දුරස්ථ සංවේදක චන්ද්‍රිකා දියත් කරයි
ඩිජිටල් කෘෂිකර්මය සහ ඉඩම් සම්පත් මැනීම, ස්වාභාවික විපත් වැළැක්වීම සහ අවම කිරීම සහ සමුද්‍ර නිරීක්ෂණ වැනි සාම්ප්
ලොවපුරා කොවිඩ් මරණ 6,386,000ක් පසුකර යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 566,570,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඉන්දියාවේ මන්කිපොක්ස් රෝගියෙක් වාර්තා වෙයි
මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි රෝගියාගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
රුසියානු නව අභ්‍යවකාශ ලොක්කා තෝරා ගනියි
රොස්කොස්මොස් හි ප්‍රධානියා ලෙස යූරි බොරිසොව් තෝරාගෙන ඇති බව රුසියාව නිවේදනය කරයි.
එයාර් ඉන්දියා ප්‍රහාරයේ සැකකරුට වෙඩි තබයි
කැනඩාවේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එයාර් ඉන්දියා ප්‍රහාරය පිළිබඳ චෝදනාවෙන් නිදහස් වී වසර ගණනාවකට පසු
පස්වැනි සතියටත් ගෝලීය කොවිඩ් ආසාදන ඉහළට
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ප්‍රධාන වශයෙන් ඔමික්‍රොන් BA.4, BA.5 මගින් මෙහෙයවනු කොවිඩ්-19 ආසාදිතයන් පස්වැනි සති
බයිඩන්ගෙන් වාර්තාගත ආරක්ෂක අයවැය සම්මතයි
එලැඹෙන වසරේ එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය ඇ.ඩො.බිලියන 800ක් ඉක්මවීමට මග පාදමින්, ජනාධිපති ජෝ බයිඩන් විසින් යෝජනාවක්.
ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි උද්ධමනකාරී අර්බුදයක
කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ ගෑස්, ආහාර සහ කුලී නිවාස මිල ඉහළ යාම පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය (C
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 565ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 565,581,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
G20 මුදල් අමාත්‍යවරු සහ අධිපතිවරු බාලිහිදී හමුවේ
ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය මුල්යානි ඉන්ද්‍රවති ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිර
බ්‍රිතාන්‍ය අගමැති පොරය තවදුරටත් උණුසුම් වෙයි
බොරිස් ජොන්සන් වෙනුවට අගමැති ධුරය සඳහා වූ දෙවැනි වටයේ තරඟයේ ඡන්ද ප්‍රමාණයෙන් සුනක් ඉහළින්ම සිටින බව කියයි.
හයිටි අගනුවර ප්‍රතිවාදී කල්ලි අතර ගැටුම්වලින් 89ක් මරුට
ඉහළ යන ආහාර මිල සහ ඉන්ධන හිඟය සමග මෙම අලුත් ප්රචණ්ඩත්වය පැනනැගී ඇති අතර, නගරයේ ආරක්ෂක තත්ත්වයේ ඉතා භයානක ලෙස පහත
මුඛ ආවරණවලට ආපහු යන්න - WHO ඉල්ලා සිටී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ කොරෝනා වෛරස් වසංගතය තවම කො
ලොවපුරා කොවිඩ් මරණ 6,380,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 564,214,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඇමෙරිකානු යුද නැවක් චීන මුහුදට අනවසරයෙන් ඇවිත්
එක්සත් ජනපද යුද නැවක් චීනයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ගැන චීන මහජන විමුක්ති හමුදාව අනතුරු ඇඟවීම් නිකුත්
බ්‍රිතාන්‍ය අගමැති තරගයට තවමත් හයක් තරග බිමේ
බදාදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට අපේක්ෂකයින් හය දෙනෙකු ත
UAE ජනපති බලශක්තිය හා මිත්‍රශීලී සබඳතා ගැන කියයි
සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ වටිනාකම් බෙදාහදා ගන්නා සියලුම රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ’’මි
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 562ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 562,846,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඇමෙරිකානු ආර්ථිකය ගැන IMF අනතුරු අඟවයි
එක්සත් ජනපද ආර්ථික අවපාතය හමුවේ ඉහළ යන අභියෝග වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවට IMF අනතුරු අඟවයි.
කොන්ත්‍රාත්තු කඩකළ බවට ට්විටර් මස්ක්ට නඩු පවරයි
ඔහු මෙම ගනුදෙනුවෙන් ඉවත්වීමේ උපාය ’’කුහකත්වයේ ආකෘතියක්’’ ලෙස හඳුන්වමින් අධිකරණ වෙත ට්විටර් සමාගම ඉදිරිපත් කළ ච
නාසා හි පළමු පූර්ණ-වර්ණ අභ්‍යවකාශ ඡායාරූපය
නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ගන්නා ලදලද පළමු වැනි පූර්ණ වර්ණ අධෝරක්ත ඡායාරූපය ප්‍රසිද්ධියට පත්
බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් නායකත්වයට 8ක් ඉදිරියට
බොරිස් ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟය සඳහා අපේක්ෂකයින් අට දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කියයි.
චීනයේ විදේශ වෙළඳාම සියයට 9.4කින් ඉහළට
2022 පළමු භාගයේදී චීනයේ මුළු ආනයන හා අපනයන වසරින් වසර 9.4%කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතුව රුසියාව - ඇමෙරිකාව කියයි
රුසියානු ආක්රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත්, එක්සත් ජනප
මෙරට තත්ත්වය ගැන චීනය සමීප නිරීක්ෂණයක යෙදේ
ශ්‍රී ලංකාවේ තත්ත්වය වර්ධනය වීම පිළිබඳව චීනය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක
ලොවපුරා කොවිඩ් මරණ 6,373,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 560,822,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල ඡන්දයෙන් පාලකයන්ට ජය
මෙය එරට වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද ජපාන මාධ්‍ය විසින් හඳුන්වන ලදී.