2022 ඉන්දීය ජනපතිවරණ සටන ආරම්භ කෙරෙයි


පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂ අපේක්ෂ යෂ්වන්ත් සිංහා අතර ඉන්දීය ජනාධිපතිවරණ සටන අද (18දා) ආරම්භ වී තිබේ.

ඉන්දීය මැතිවරණ කොමිසම පවසන පරිදි ඡන්ද ගණන් කිරීම ජූලි 21 වැනිදා ආරම්භ වන අතර නව ජනාධිපතිවරයා ජූලි 25 වැනිදා දිවුරුම් දීමට නියමිතය.



Recommended Articles