ආසියානු සංවර්ධන බැංකුව (ADB) සිය නවතම ආර්ථික දැක්ම ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ, වර්ෂ 2022 දී සංවර්ධනය වෙමින් පවතින ආසියානු ආර්ථිකයන් සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.2%ක් සහ 2023 දී 5.3%ක් වනු ඇතැයි පුරෝකථනය කරන බවය.
මෙම තත්ත්වය තුළ ආසියාවේ බලවත්ම රාජ්‍යය වන චීනයේ ආර්ථික වර්ධන වේගය 5%ක් වනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කර තිබේ.