2017 වසර දුෂ්කර වසරක් වුණා - සකර්බර්ග්


2017 වඩාත් ශක්තිමත් වසරක් සේම, දුෂ්කර වසරක් වූ බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

මෑතකදී ෆේස්බුක් සමාජජාල අඩවියේ වෙනස්කම් කිහිපයක්ම සිදුකෙරුණු අතර, ඒ හරහා පුවත් ප්‍රචාරය වීම අවම කරමින්, පරිශීලකයන්ට තම හිතවතුන් සමග සමීපවීමේ අවස්ථාව ලබාදී තිබේ.

මෙම වෙනස්කම් පිළිබඳ අදහස් දක්වමින් ෆේස්බුක් නිර්මාතෘ මර්ක් සකර්බර්ග් පවසා සිටියේ එය දීර්ඝ කාලීනව සමාගමට යහපත් ප්‍රචිතාර අක්කරනු ඇති බවයි.

ෆේස්බුක් 2017 වසරේ නවතම ගිණුම් වාර්තා එළිදැක්වීමත් සමග මෙම තොරතුරු අනාවරණය වෙයි. 

2



Recommended Articles