ළමා අපයෝජනයට ලක්වූවන් වෙනුවෙන් දෙවියන් වැළපෙනවා - පාප් වහන්සේ


ළමා වියේදී අපයෝජනයට ලක්වූවන් වෙනුවෙන් දෙවියන් වහන්සේ වැළපෙන බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටියහ.

පාප් තුමන් මෙසේ පවසා සිටියේ ඇමෙරිකානු සංචාරය අතරතුර ළමා අපචාරයන්ට ගොදුරු වූ පිරිසක් හමුවී ඔවුන්ට ආශිර්වාද කරන අවස්ථාවකදීය.

එමෙන්ම, පල්ලිය තුළ යම් අපචාරයක් සිදුවී නම්, ඊට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවටද පාප් තුමන් පොරොන්දු වී තිබේ.



Recommended Articles