සිරියාවේ සරණාගතයන් තවත් මිලියන ගණනක්


සිරියාවේ සිවිල් යුද්ධය හා IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය නිසා එරටින් සංක්‍රමණය වන සරණාගතයන් ප්‍රමාණය තවත් මිලියන ගණනකින් වැඩිවිය හැකි බව යුරෝපා කවුන්සිලයේ සභාපති පවසයි.

එම කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් පවසා සිටින්නේ සිරියානු අර්බුදය වෙත රුසියාව හා ඉරානය සම්බන්ධ වීමෙන් වැඩි වාසිය බෂර් අල් අසාද්ට හිමිවන බවයි.

තුර්කි පුරෝකතනයන්ට අනුව සිරියාවේ ඇලෙප්පෝ ආශ්‍රිතව මිලියන තුනක පමණ සරණාගතයන් පිරිසක් සිටිති.



Recommended Articles