සිරියාවේ අවතැන් වූවන් වෙනුවෙන් බිලියන ගණනින් ආධාර


සිරියානු සිවිල් යුද්ධය හෙතුවෙන් අවතැන්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා පැවැත්වෙන ආධාර සමුළුවේ පළමු වැනි දිනයේදීම බිලියන ගණනක ආධාර ලැබී තිබේ.

එහිදී, ජර්මනිය ඇ.ඩො.බිලියන 2.6ක්, බ්‍රිතාන්‍ය ඇ.ඩො.බිලියන 1.7ක්, ඇමෙරිකාව ඇ.ඩො.මිලියන 925ක් වශයෙන් ආධාර ලබාදී තිබේ.

ඒ අනුව, මෙම ගෝලිය ආධාර සමුළුවේදී අවතැන් ජනතාව වෙනුවෙන් ඇ.ඩො.බිලියන 9ක ආධාර එක්රැස් කිරීමට බලාපොරොත්තු වෙයි.



Recommended Articles