සිරියානු ප්‍රහාරක යානා අනතුරින් 27ක් මරුට


සිරියාවේ උතුරුදිග නගරයක් වූ අරිහා හිදී එරට ගුවන් හමුදා යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයක යානය හමුදා ප්‍රහාරයක යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇති බව කියැවෙයි.

මෙම නගරය පසුගිය මැයි මාසයේදී ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ අතට පත්වන තුර සිරියානු රජය සතුව ඉඩ්ලිබ් හි පැවති ප්‍රබලතම නගරය ලෙස සැලකුණි.



Recommended Articles