වෙසක් උත්සවය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් වෙසක් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
"ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් පුරුෂාර්ථයන් අප අද දිනයේදී සිහිපත් කරනවා. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චින්තනය තවත් පරම්පරා ගණනාවක් සඳහා මාර්ගෝපදේශයක් ලෙස ගමන් කරවි.
එකමුතු, කාරුණික මෙන්ම ධාර්මික සමාජයක් කරා ගමන් කිරීමට අප පොළඹවනු ලැබුවේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනුයි."
- නරේන්ද්‍ර මෝදි