වසර 4කට පසු ටෝකියෝවට වාර්තාගත හිමපතනයක්


වසර හතරකට පසුව ජපානයේ ටෝකියෝ අගනුවරට වාර්තා ගත හිම පතනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊයේ (22දා) ජපාන කාලගුණ විද්‍යා ආයතනය ටෝකියෝ නුවරට මෙම හිම පතනය පිළිබඳව අනතුරු ඇඟවීය.

ඉරිදා පටන් ජපාන රජය ජනතාවට මේ බව දැන්වූ අතර අත්‍යාවශ්‍යම කටයුත්තකට හැරෙන්නට නිවාස වලින් පිටව නොයන ලෙසට ඔවුන්ට දන්වා ඇත.

n-snow-b-20180123-870x588

 



Recommended Articles