ලන්ඩන් ප්‍රහාරයේ සැකකරු හඳුනාගනියි


එංගලන්තයේ ලන්ඩන් නුවරෙදී පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මරු කැඳවමින් එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගැනීමට මෙට්‍රෝපොලිටන් පොලීසිය සමත්ව තිබේ.කලිඩ් මසූඩ් නම් එංගලන්තයේම කෙන්ට් හි උපත ලබා ඇති පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය දියත් කර තිබේ.

 52 හැවැරිසි කලීඩ්ගේ උපන් නම වන්නේ ඒඩ්‍ර්යන් එල්ම්ස්ය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර එයින් පස් දෙනෙකු පිරිමින් වන අතර ඉතිරි තිදෙනා කාන්තාවෝ වෙති.



Recommended Articles