යේමනයේ හිටපු ජනපති අබ්දුල්ලාහ් සලේහ් මරුට


යේමනයේ හිටපු ජනාධිපති අල් අබ්දුල්ලාහ් සලේහ් ගැටුම්වලට මැදිව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

හොයුතු කැරලිකරුවන් විසින් මෙහෙයවන මාධ්‍ය පවසා සිටියේ රාජද්‍රෝහී හමුදා අර්බුදය නිමාවට පත් කරමින් එහි නායකයා මරා දමා ඇති බවයි.

මේ අතර, සලේහ් නියෝජනය කරන ජනතා කොංග්‍රස් පක්ෂයද ඔහුගේ මරණය තහවුරු කර තිබේ.

මරා දැමුණු හිටපු නායකයාගේ යැයි පැවසෙන හිසට දරුණු ලෙස තුවාල වූ අයෙකුගේ සිරුරක්ද සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

1_Yeman 2



Recommended Articles