ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවකට අනුව යුරෝපයේ බහුතර ජනතාව අධික තරබාරුබවකින් පෙළෙන බව පවසයි.
ඔවුන් පවසන්නේ යුරෝපා ජනතාවගෙන් 59%ක් ප්‍රමාණය ඉක්මවූ බරකින් හෝ අධික තරබාරු බවින් යුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා කලාපය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යුරෝපීය සෞඛ්‍ය වාර්තාවට අනුව මෙම අනාවරණය සිදුවෙයි.