මියන්මාර මැතිවරණය ප්‍රමාදයකින් තොරව


මියන්මාරයේ පැවැත්වීමට නියමිත ඓතිහාසික මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණය ප්‍රමාද වන බවට මීට පෙර මැතිවරණ කොමිසම පවසා සිටියේ ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙනි.

එහිදී, දේශපාලන පක්ෂ රැස්කරමින් එම ප්‍රමාදය සම්බන්ධයෙන් එම කොමිසම දැනුම්වත් කළද, පසුව පෙර පරිදිම මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබේ.



Recommended Articles