මියන්මාරයේ දේශපාලන ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදුවිය යුතුයි - ඔබාමා


මියන්මාරය තුළ සිදුව ඇති දේශපාලනික වෙනස්කම් පිළිබඳ තමාට විශ්වාසයක් ඇතත්, තවදුරටත් සිදුවිය යුතු කාර්යයන් රැසක් පවතින බව මියන්මාර්යේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.

මියන්මාර දේශපාලඥයන් සමග පැවති සාකච්ඡාවකදී ඇමෙරිකානු නායකයා මෙසේ අදහස් දක්වා ඇති අතර, ඒ අතර, මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සුඛී ද සිටියාය.

නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගි වීම සඳහා මියන්මාරයේ අගනුවර වන නයි පයෙයි තවු වෙත ගොස් සිටින ඇමෙරිකානු නායකයා එරට දේශපාලඥයන් හමුවීමට පෙර පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුනේ වත්මන් මියන්මාර රජය ප්‍රතිසංස්කරණවල කකුලෙන් අදිමින් සිටින බවයි.

 



Recommended Articles